ElaKiri Programmer's Club

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    Ah mehema case ekak thiynwa machan CPU eke Intel® VT (Intel Virtualization Technology) thiynwanm GPU emulate ekak dana puluwan patta speed ethakota mata ehema thiyna PC ekak hambuna eka sarayk smooth snapshot one na :no:

    Anith eka thamai, android emulator use karaddi ARM System Image eka use karanne nathiwa x86 System image ekak use karanna, ethakotath tikak speed wenawa, x86 image ekak use karala, GPU emulate enable karata passe wada karaganna puluwan tharame speed ekak thiyanawa, e wunth device eka tharam nam hoda ne :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Java Help!

    attachment.php

    මට ලොකු හෙල්ප් එකක් ඕන, Java Apache Http Client එකෙන් මේ පේජ් වලට කනෙක්ට් කරන්නෙ කොහොමද? මට ඕනෙ මේකෙ පේජ් එකට ලොග් වෙලා බට්න් එකක් Auto Click කරන්න Program එකක් හදන්න, ඒත් මේ පේජ් එකට කනෙක්ට් වෙද්දි Authentication Error එකක් එනවා, මේ පේජ් එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න, හදන හැටි Step By Step කියන්න, ලොකු උදව්වක්,
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      78.1 KB · Views: 126

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    attachment.php

    මට ලොකු හෙල්ප් එකක් ඕන, Java Apache Http Client එකෙන් මේ පේජ් වලට කනෙක්ට් කරන්නෙ කොහොමද? මට ඕනෙ මේකෙ පේජ් එකට ලොග් වෙලා බට්න් එකක් Auto Click කරන්න Program එකක් හදන්න, ඒත් මේ පේජ් එකට කනෙක්ට් වෙද්දි Authentication Error එකක් එනවා, මේ පේජ් එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න, හදන හැටි Step By Step කියන්න, ලොකු උදව්වක්,

    Network credential walin barida.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Parameter-Passing Modesගැන කවුරු හරි කියා දීපන්කො බන්. හරියට කියොලා තේරුම් ගන්න අමාරුයි මොන රෙද්දක්ද කියල
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    මේ ටික කරන්නම් ඔයාලා hello world application එකක් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මුල ඉදන් ම ඕනේ නම්
    මේකට ගිහින් රවුමක් ගහලා එන්න.

    Basics
    බලමු මොකද්ද මේ oop කියන්නේ කියලා........................................................

    You must spread some Reputation around before giving it to DooA again.

    අඩෝ උබනම් සුපිරි මචන්.මන් ඔය ටික කලින් දන්නවා.එත් හරියටම තේරුම් ගත්තේ මේක කියවලා. තැන්කු මචෝ. :):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Parameter-Passing Modesගැන කවුරු හරි කියා දීපන්කො බන්. හරියට කියොලා තේරුම් ගන්න අමාරුයි මොන රෙද්දක්ද කියල

    කොයි විදිහට පැරාමීටර් දෙන එකද තේරෙන්නැත්තෙ ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    attachment.php

    මට ලොකු හෙල්ප් එකක් ඕන, Java Apache Http Client එකෙන් මේ පේජ් වලට කනෙක්ට් කරන්නෙ කොහොමද? මට ඕනෙ මේකෙ පේජ් එකට ලොග් වෙලා බට්න් එකක් Auto Click කරන්න Program එකක් හදන්න, ඒත් මේ පේජ් එකට කනෙක්ට් වෙද්දි Authentication Error එකක් එනවා, මේ පේජ් එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න, හදන හැටි Step By Step කියන්න, ලොකු උදව්වක්,

    Oya machan http authentication. Headers walin login wenna puluwan. Oya use karama http library eke so s balanna.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කොයි විදිහට පැරාමීටර් දෙන එකද තේරෙන්නැත්තෙ ?
    පැරාමීටරස් දන්නවා බන්. මන් දන්නෙ නැත්තෙ ඒවා වෙන් කොරන විදිය value reference array .ඒවායේ වෙනස තමා මට ඹ්නි මචන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැරාමීටරස් දන්නවා බන්. මන් දන්නෙ නැත්තෙ ඒවා වෙන් කොරන විදිය value reference array .ඒවායේ වෙනස තමා මට ඹ්නි මචන්

    void foo(int i)
    {
    i += 10;
    }

    මෙහෙම ෆන්ක්ශන් එකක් තියෙනව කියමුකො..
    මේකෙදි වෙන්නෙ උඹ මේන් එකේදි හරි කොහෙදි හරි මේක කෝල් කරනව :yes:
    int num = 1;
    foo(num);
    print(num);
    ඔහොම කලාම ඩිස්ප්ලේ වෙන්නෙ 1 මයි..
    foo වලදි දහයක් එකතු කරන්නෙ උඹ දීපු එක කොපි කරගෙන හදාගත්තු වෙනම වෙරියබල් එකකට :yes:

    ඒත් මෙහෙම ෆන්ක්ශන් එකක් ලිව්වාම :yes:
    void foo(int& i)
    {
    i += 10;
    }
    int num = 1;
    foo(num);
    print(num);
    ඔහොම කලාම ඩිස්ප්ලේ වෙන්නෙ 11 :yes:
    ඕකෙදි ෆන්ක්ශන් එකේ පැරාමීටර්ස් වලිං ගන්නෙ කෙලින්ම උඹ දෙන වෙරියබල් එකමයි :yes:
    foo ෆන්ක්ශන් එකේදි දෙන වෙරියබල් එකේ වැලියු එක කොපි කරගැනීමක් සිද්ධ වෙන්නෙ නෑ..
    එතකොට දහයක් එකතුවෙන්නෙ උඹ දීපු වෙරියබල් එකටමයි :yes:

    ඕකම ඕනෙනං පොයින්ටර්ස් වලිනුත් කලෑකි :yes:
    void foo(int* i)
    {
    *i += 10;
    }
    int num = 1;
    foo(&num);
    print(num);
    ඕකෙදි වෙන්නෙත් උඩ කියපු දේමයි 11 ඩිස්ප්ලේ වෙන්නෙ :yes: :yes:
     
    එතකොට මුල් එක වැලියු ඊලග එක රිෆරන්ස්.. එල පුතා ..ස්තූතී