ow bn ehema thama karana wenepuluwannam android phon eken run karapan.simulator ekata wada *10 speed.
ow bn ehema thama karana wenepuluwannam android phon eken run karapan.simulator ekata wada *10 speed.
Ah mehema case ekak thiynwa machan CPU eke Intel® VT (Intel Virtualization Technology) thiynwanm GPU emulate ekak dana puluwan patta speed ethakota mata ehema thiyna PC ekak hambuna eka sarayk smooth snapshot one na![]()

![]()
මට ලොකු හෙල්ප් එකක් ඕන, Java Apache Http Client එකෙන් මේ පේජ් වලට කනෙක්ට් කරන්නෙ කොහොමද? මට ඕනෙ මේකෙ පේජ් එකට ලොග් වෙලා බට්න් එකක් Auto Click කරන්න Program එකක් හදන්න, ඒත් මේ පේජ් එකට කනෙක්ට් වෙද්දි Authentication Error එකක් එනවා, මේ පේජ් එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න, හදන හැටි Step By Step කියන්න, ලොකු උදව්වක්,
Network credential walin barida.
මේ ටික කරන්නම් ඔයාලා hello world application එකක් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මුල ඉදන් ම ඕනේ නම්
මේකට ගිහින් රවුමක් ගහලා එන්න.
Basics
බලමු මොකද්ද මේ oop කියන්නේ කියලා........................................................



Parameter-Passing Modesගැන කවුරු හරි කියා දීපන්කො බන්. හරියට කියොලා තේරුම් ගන්න අමාරුයි මොන රෙද්දක්ද කියල
net beans da user freindly cording walata eclipsda bun java walata???
intellij හොඳයි හුත්තො.
intellij hodai ram eka tikak wadi wenna thiyenawanam.GUI design walata nam netbeans thmai.
![]()
මට ලොකු හෙල්ප් එකක් ඕන, Java Apache Http Client එකෙන් මේ පේජ් වලට කනෙක්ට් කරන්නෙ කොහොමද? මට ඕනෙ මේකෙ පේජ් එකට ලොග් වෙලා බට්න් එකක් Auto Click කරන්න Program එකක් හදන්න, ඒත් මේ පේජ් එකට කනෙක්ට් වෙද්දි Authentication Error එකක් එනවා, මේ පේජ් එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න, හදන හැටි Step By Step කියන්න, ලොකු උදව්වක්,
පැරාමීටරස් දන්නවා බන්. මන් දන්නෙ නැත්තෙ ඒවා වෙන් කොරන විදිය value reference array .ඒවායේ වෙනස තමා මට ඹ්නි මචන්කොයි විදිහට පැරාමීටර් දෙන එකද තේරෙන්නැත්තෙ ?
පැරාමීටරස් දන්නවා බන්. මන් දන්නෙ නැත්තෙ ඒවා වෙන් කොරන විදිය value reference array .ඒවායේ වෙනස තමා මට ඹ්නි මචන්








එතකොට මුල් එක වැලියු ඊලග එක රිෆරන්ස්.. එල පුතා ..ස්තූතීvoid foo(int i)
{
i += 10;
}
මෙහෙම ෆන්ක්ශන් එකක් තියෙනව කියමුකො..
මේකෙදි වෙන්නෙ උඹ මේන් එකේදි හරි කොහෙදි හරි මේක කෝල් කරනව
int num = 1;
foo(num);
print(num);
ඔහොම කලාම ඩිස්ප්ලේ වෙන්නෙ 1 මයි..
foo වලදි දහයක් එකතු කරන්නෙ උඹ දීපු එක කොපි කරගෙන හදාගත්තු වෙනම වෙරියබල් එකකට
ඒත් මෙහෙම ෆන්ක්ශන් එකක් ලිව්වාම
void foo(int& i)
{
i += 10;
}
int num = 1;
foo(num);
print(num);
ඔහොම කලාම ඩිස්ප්ලේ වෙන්නෙ 11
ඕකෙදි ෆන්ක්ශන් එකේ පැරාමීටර්ස් වලිං ගන්නෙ කෙලින්ම උඹ දෙන වෙරියබල් එකමයි
foo ෆන්ක්ශන් එකේදි දෙන වෙරියබල් එකේ වැලියු එක කොපි කරගැනීමක් සිද්ධ වෙන්නෙ නෑ..
එතකොට දහයක් එකතුවෙන්නෙ උඹ දීපු වෙරියබල් එකටමයි
ඕකම ඕනෙනං පොයින්ටර්ස් වලිනුත් කලෑකි
void foo(int* i)
{
*i += 10;
}
int num = 1;
foo(&num);
print(num);
ඕකෙදි වෙන්නෙත් උඩ කියපු දේමයි 11 ඩිස්ප්ලේ වෙන්නෙ![]()
![]()
Intellij wala enawa power saving mode ekak. Lap eke battery low ban on karanna puluwan. Background processing nawaththanawa. Ram ekath aduwen yanne.




eclips eke enne nahane


oketh gui design net beans wage enawada?eclips eke enne nahane
![]()
![]()
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
![]()