Bump
bumpppppp
ela bn
bump
මචන් ඕක fast charge කරන්න නේද unit 6-7 පුළුවන්. මම අහල තියෙනවා 220KM version එක ෆුල් charge කරන්න unit 21 විතර යනවා කියල.
අනිත් එක ඕක ගෙදර charge කරන්න අවශ්‍ය power unit එකත් car එකත් එක්ක ලැබෙනවද ???
mchn Subaru XV hybrid එක ගැනත් tred එකක් දාපංකෝ...!!
FAST CHARGE = 70 -75% UNITS 4 - 5(SOME TIME TAKES 8 UNITS)
FULL CHARGE = 7 - 10 UNITS
POWER UNIT එක එනවා CAR එකත් එක්ක .
CHARGE වෙන UNIT ගණන CAR එකෙන් CAR එකට වෙනස් වෙනවා මචන් (BY MY EXPERIENCE)

full charge ekata 10 units yanawanam patta wasiynee..
10 units walin 100km yanna puluwanne..
e kiyanne unit ekak rs 20k unat 1km yanna yanne rs 2y![]()
full charge ekata 10 units yanawanam patta wasiynee..
10 units walin 100km yanna puluwanne..
e kiyanne unit ekak rs 20k unat 1km yanna yanne rs 2y![]()
Domestic unit will be 45 rupees per unit for a heavy user.
machan Leaf eke replacement battery eke cost eka kohomada? Cell wise replace karanna puluwan da ? Nath num full battery eka da?