airline ticketing firm එකක්

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    airline ticketing firm එකක් පටන් ගන්න හැටි දන්න කෙනෙක් ඉන්නවද?

    කොහෙද register වෙන්න ඕනේ, මොනවද ඕනේ softwares එහෙම?

    මට පොඩි අසාවක් තියෙනවා ජොබ කරනගමන් පොඩියට වැඩේ පටන් ගන්න. :rolleyes:

    දන්න කෙනෙක් පොඩි අදහසක් දෙන්ඩකෝ

    BUMP එකක්වත් දාගෙන යන්ඩ... :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො ටිකක් හොයාගනින්. ඇහැට කනට පේන කොටට ඇදින පපුව එහෙම තියන. දැන් ලොන්තයො තමා වයසක උන් වගේ උන් තමා ඔෆිස් වලින් ටිකට් කරන්නේ..
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො ටිකක් හොයාගනින්. ඇහැට කනට පේන කොටට ඇදින පපුව එහෙම තියන. දැන් ලොන්තයො තමා වයසක උන් වගේ උන් තමා ඔෆිස් වලින් ටිකට් කරන්නේ..

    බිස්නස් එක register කරන්නේ කොහෙද බන්? අමේඩියස් කියන්නේ ticket book කරන software එක නේද? ඒක මාසෙට ගානක් ගෙවන්න ඕනෙද? නැත්තන් ගන්න ticket වලින් commision එකක්ද?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො ටිකක් හොයාගනින්. ඇහැට කනට පේන කොටට ඇදින පපුව එහෙම තියන. දැන් ලොන්තයො තමා වයසක උන් වගේ උන් තමා ඔෆිස් වලින් ටිකට් කරන්නේ..

    mata hithenne ubath wasaka ekek wage :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො podi padi walata wadata enne na bun

    un hoyane loku company
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො podi padi walata wadata enne na bun

    un hoyane loku company

    ගැටිස්සියෝ නං හොයා ගන්න බැරුවයා??
    ඉස්සෙල්ලා රෙගිස්ටෙර් කරලා වැඩේ පටන්න ගන්න ඕනේ නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mata hithenne ubath wasaka ekek wage :yes:
    මම නම් මගේ ටිකට් වැඩ වලට ජීවිතේට ගිහින් නැ ට්‍රැවල් ඒජන්ට්ලා හො ටිකටින් ඔෆිස් වලට.. එකම එක පාරක් එමිරේට්ස් එකේ කැන්ඩි ඔෆිස් එකට ගියා බැගේජ් ටැක් ටිකක් ගන්න.. හැබැයි නැදැයන්ගේ වැඩ වලට් නම් කැශ්වලින් ගෙවන්න ඔනා නිසා එක්කගෙන ගිහින් තියනවා

    අමේඩියස් දන්න ටිකටින් කොස් කරපු ගැටිස්සියො podi padi walata wadata enne na bun

    un hoyane loku company

    පඩි හොද්ද බන් ඔවල...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම නම් මගේ ටිකට් වැඩ වලට ජීවිතේට ගිහින් නැ ට්‍රැවල් ඒජන්ට්ලා හො ටිකටින් ඔෆිස් වලට.. එකම එක පාරක් එමිරේට්ස් එකේ කැන්ඩි ඔෆිස් එකට ගියා බැගේජ් ටැක් ටිකක් ගන්න.. හැබැයි නැදැයන්ගේ වැඩ වලට් නම් කැශ්වලින් ගෙවන්න ඔනා නිසා එක්කගෙන ගිහින් තියනවා

    පඩි හොද්ද බන් ඔවල...

    patta padi bun denne... kella lassana wadi wenna wenna demand ekat wadi