windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මගේ නොකියා ලුමියා 730 සෙටින්ග්ස් වල තියෙන ෆයින්ඩ් මයි ෆෝන් කියන එකේ වෙබ් ලින්ක් එක ලෝඩ් වෙන්නේ නෑනෙ. මෙන්න මෙහෙම එනවා.

    Try a different page
    We don’t have a page to show you at this link. Try searching for what you want, instead.

    හැබැයි පෙන්න තියෙනවා පොඩි ගූගල් මැප් කෑල්ලක් හරියට මම ඉන්න තැන ලොකේට් වෙලා... උඹලට කොහොමද ඒක්? වැඩද?

    meka balapan machan..

    See this
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    TO - kandahar

    මචං උබට උබේ phone එකක් එක්ක Hardware හරි Software හරි අවුලක් තියෙනව නම් No 30, ලෙස්ටෙර් ජෙම්ස් පිරිස් මාවත, තිබිරිගස්යය හරි Nokia වෙනත් service center එකට හරි දීල phone එක හදා ගනින්.
    මට උබ කුණුහරුපෙන් බැන්න කියල උබේ phone එක හැදෙන් නැහැ. lumia 535 එකේ මුලින්ම ආපු stock වල touch අවුල් ( touch එකේ sensitivity වැඩි) කියන එක ප්‍රසිද්ධ දෙයක්. Microsoft company එක පිලි ගත්තා phone එක release කරලා දවසක් 10ක් යන්න කලින්. ඔය දේ හදන්න එවපු update වලින් උබේ අවුල හැදුනේ නැත්තම් Nokia Service center එකක ගිහින් ඕක හදා ගනින්.

    mageth display awulak gihin eeye brand new 535 ekakata replaced kara ban.
     
    fgtyh

    Member
    Apr 23, 2015
    9
    1
    0
    mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wage:rolleyes:hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    TO - kandahar

    මචං උබට උබේ phone එකක් එක්ක Hardware හරි Software හරි අවුලක් තියෙනව නම් No 30, ලෙස්ටෙර් ජෙම්ස් පිරිස් මාවත, තිබිරිගස්යය හරි Nokia වෙනත් service center එකට හරි දීල phone එක හදා ගනින්.
    මට උබ කුණුහරුපෙන් බැන්න කියල උබේ phone එක හැදෙන් නැහැ. lumia 535 එකේ මුලින්ම ආපු stock වල touch අවුල් ( touch එකේ sensitivity වැඩි) කියන එක ප්‍රසිද්ධ දෙයක්. Microsoft company එක පිලි ගත්තා phone එක release කරලා දවසක් 10ක් යන්න කලින්. ඔය දේ හදන්න එවපු update වලින් උබේ අවුල හැදුනේ නැත්තම් Nokia Service center එකක ගිහින් ඕක හදා ගනින්.

    ටච් එකේ ප්‍රස්නෙකට මම උබට බැන්නේ නැහැ
    මම කිව්වේ උබ කියල තියෙන ඒවා ගොඩක් බොරු බයිලා කියල
    කොහෙවත් නැති ඇහින්දාස් පොන් මර්කෙට් කරන්න එපා බන්
    මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    ටච් එකේ ප්‍රස්නෙකට මම උබට බැන්නේ නැහැ
    මම කිව්වේ උබ කියල තියෙන ඒවා ගොඩක් බොරු බයිලා කියල
    කොහෙවත් නැති ඇහින්දාස් පොන් මර්කෙට් කරන්න එපා බන්
    මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා

    apo akilar oke nawaththapan bun..me gon thadiyawa mekatath gennagaththda? okaata melo hasarak therenne na kiyala bota therenne nadda :angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Lumia 535 phone ekaka thani sim ekak witharak daalaa use karaddi ara notification bar eke deweni sim ekak naa kiyalaa penwana notification eka ethanin nathi karaganna barida.....?

    e kiyanne thiyena sim eka gana witharak penwanna hadaganna barida.....?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wage:rolleyes:hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane
    Poddak witara FB eke oni deyak aduwata group eke Lumia ekak dala balapan machn illuma kohomda kiyala :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ටච් එකේ ප්‍රස්නෙකට මම උබට බැන්නේ නැහැ
    මම කිව්වේ උබ කියල තියෙන ඒවා ගොඩක් බොරු බයිලා කියල
    කොහෙවත් නැති ඇහින්දාස් පොන් මර්කෙට් කරන්න එපා බන්
    මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා
    Ubata Windows Phone SET wenne naha ban, e wunata Windows Phone set wena ewun innawa oni taram. :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ටච් එකේ ප්‍රස්නෙකට මම උබට බැන්නේ නැහැ
    මම කිව්වේ උබ කියල තියෙන ඒවා ගොඩක් බොරු බයිලා කියල
    කොහෙවත් නැති ඇහින්දාස් පොන් මර්කෙට් කරන්න එපා බන්
    මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා

    "ඇහින්දාස්" :shocked: මාර්කට් කරන්න දෙයක් නැ බං මාර්කට් වෙලා තියෙන්නේ, උඹ Windows phone use කරන්න දන්නේ නැත්නම් use නොකර ඉදපන් එක එකාට බොරුවට මඩ ගහන්නේ නැතුව... උඹ S3 එකක් use කරානම් මොකටද 535 එකට මාරු උනේ උඹට S4 එකකට මාරු වෙන්න තිබුනනේ :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටච් එකේ ප්‍රස්නෙකට මම උබට බැන්නේ නැහැ
    මම කිව්වේ උබ කියල තියෙන ඒවා ගොඩක් බොරු බයිලා කියල
    කොහෙවත් නැති ඇහින්දාස් පොන් මර්කෙට් කරන්න එපා බන්
    මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා

    උබට සෙට් වෙන්නේ නැත්තම් උබ ෆෝන් එක විකුනපන්.
    උබට සෙට් උනේ නෑ කියන්නේ ඒක හොද නෑ කියන එක නෙවෙයි.
    මේ අවුරුද්දට ලුමියා ෆෝන්ස් මිලියන 8.6 විකිනිලා තියනවා ඇන්ඩ් තව තව විකිනෙනවා.
    http://www.windowscentral.com/microsoft-sold-86-million-lumia-phones-its-q3-2015-fiscal-quarter
    එහෙම සේල් එකක් තියෙන්නේ වශිගුරුකමක් කරලා නෙවෙයි නේ.
    වින්ඩෝස් සෙට් වෙන එවුන් ඉන්න නිසානේ එහෙම විකිනෙන්නේ.
    උබට සෙට් නැත්තම් ත්‍රේඩ් දාගෙන ගොන් වාහේ වගේ හැසිරෙන්නේ නැතුව ෆෝන් එක විකුනලා දාපන් වාව් එකේ,ඉක්මන් එකේ ඇඩ් එකක් දාලා.ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wage:rolleyes:hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane

    වින්ඩෝස් ෆෝන්ස් 2 හැන්ඩ් මාර්කට් එකක් තියනවා.
    ඒකේ කිසි අව්ලක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 535 phone ekaka thani sim ekak witharak daalaa use karaddi ara notification bar eke deweni sim ekak naa kiyalaa penwana notification eka ethanin nathi karaganna barida.....?

    e kiyanne thiyena sim eka gana witharak penwanna hadaganna barida.....?

    එහෙම බෑ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apo akilar oke nawaththapan bun..me gon thadiyawa mekatath gennagaththda? okaata melo hasarak therenne na kiyala bota therenne nadda :angry::angry::angry:
    :lol:
    මම ගෙන්නුවේ නෑ බන් මේ සුකන්නව.
    මුගේ කැසිල්ලට මු ඇවිත් කියවලා යනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හිතට අවුල් වගේ එහෙම අනිත් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක් පෙන්වද්දී...... :oo::baffled:

    උබ මාර ඩයල් එකක් නේ බන්.
    ඉතින් උබ තව සිම් එකක් දාලා තියහන් ජොලියට වගේ.
    බස් එකේ එහෙම කෙල්ලෙක් එහෙම සෙට් උනොතින් අලුත් සිම් එකේ නම්බර් එක දීපන් ඒකිට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ මාර ඩයල් එකක් නේ බන්.
    ඉතින් උබ තව සිම් එකක් දාලා තියහන් ජොලියට වගේ.
    බස් එකේ එහෙම කෙල්ලෙක් එහෙම සෙට් උනොතින් අලුත් සිම් එකේ නම්බර් එක දීපන් ඒකිට.

    යකෝ නෝනට අරන් දෙන්න හදන්නේ....... මට නෙවෙයි...... :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ නෝනට අරන් දෙන්න හදන්නේ....... මට නෙවෙයි...... :lol::lol:

    එහෙනම් ඉතින් උබ අව්ලක් කරගන්නේ නැතුව ඉදින්.
    නෝනාට ඒක ගානක් නෑ බන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඉතින් උබ අව්ලක් කරගන්නේ නැතුව ඉදින්.
    නෝනාට ඒක ගානක් නෑ බන්.

    ගන්නේ නෝනාට කියලා..... ඒත් මගේ ඉදිරි දැක්මක් තියෙනවා මගේ S3 එක එයාට දීලා 535 එක මට ගන්න..... මම ඉතින් තනි සිම් එක පාවිච්චි කරන එකෙක් හැටියට අරම තියෙද්දී හිතට නිකන් අවුල් අවුල් වගේ....
     
    Status
    Not open for further replies.