මගේ නොකියා ලුමියා 730 සෙටින්ග්ස් වල තියෙන ෆයින්ඩ් මයි ෆෝන් කියන එකේ වෙබ් ලින්ක් එක ලෝඩ් වෙන්නේ නෑනෙ. මෙන්න මෙහෙම එනවා.
Try a different page
We don’t have a page to show you at this link. Try searching for what you want, instead.
හැබැයි පෙන්න තියෙනවා පොඩි ගූගල් මැප් කෑල්ලක් හරියට මම ඉන්න තැන ලොකේට් වෙලා... උඹලට කොහොමද ඒක්? වැඩද?
meka balapan machan..
See this
hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane

මාර්කට් කරන්න දෙයක් නැ බං මාර්කට් වෙලා තියෙන්නේ, උඹ Windows phone use කරන්න දන්නේ නැත්නම් use නොකර ඉදපන් එක එකාට බොරුවට මඩ ගහන්නේ නැතුව... උඹ S3 එකක් use කරානම් මොකටද 535 එකට මාරු උනේ උඹට S4 එකකට මාරු වෙන්න තිබුනනේ

