නීති උපදෙසක්

waligamaya

Well-known member
  • මචන් අපේ ඉඩමක් තියනවා අක්කර 4ක් විතර, එක අපේ ආච්චි සින්නක්කර ගත්ත ඉඩමක්. එකේ ඒකාලේ ඉදන් ආච්චිට ගෙදර වැඩ කරපු අයට ගෙයක් හදාගෙන ඉන්න දීල තියනවා. දන් ඉන්නේ ඒගොල්ලන්ගේ ළමයි. ඒගොල්ලෝ දැන් සිමෙන්ති ගෙයක් හද්හල තියනවා. මේ ඉඩම ආච්චි එයාගේ ළමයි තුන්දෙනාට සමාව ලියලා තියෙන්නේ. අපි කොහොමත් ඒ ඉන්න කට්ටියට පැචස් 10ක් දීලා ඉඩම බෙදා ගන්න යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අර කට්ටිය මේ ලදී ඉදල අපිට ලොකු ලයින් දානවා ඒගොල්ලන්ට පචස් 20 ඕන කියලා. මචන් මට දැනගන්න ඕන ඒගොල්ල හිටියා කියලා ඒගොල්ලන්ට අනිවා දෙන්න ඕනද. අපිට පිරිසිදු ඔප්පු තියනව.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලාවරෝධී මෙව්වා එක යටතේ ඔව් දෙන්න වෙනව :yes: :yes:
    විස්සක්ම දෙන්න වෙයිද කියල ශුවර් නෑ.. ඒ වුනාට අනිවා නඩු ගියොත් උන්ට ඒ ගේ හදාගත්ත කොටස, පාරක් දෙන්න වෙනවම තමා.. :yes:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • කොච්චර කාලයක්ද දැන් ඒ මිනිස්සු ඉඩමේ..

    30 more thane year විතර මචන්

    අපි කොහොමත් කොටසක් දෙනවා. අපි ඒගොල්ලෝ සිමෙන්ති ගේ හද ද්දීත් කිසිම කෙස් එකක් දැම්මේනැබන්
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 30 more thane year විතර මචන්

    ඉඩමේ අක්කර හතරම සම්පූර්ණයෙන්ම ඒ මිනිස්සුන්ගේ පාලනය යටතේ ද තියෙන්නේ?
    එහෙම නැත්තං දැනට ගේ හදල තියෙන ඉඩම් කොටස කොයිතරන්ද කියල දළ වශයෙන්වත් කියන්න පුළුවන්ද උඹට...
     
    waligamaya

    Well-known member
  • ඉඩමේ අක්කර හතරම සම්පූර්ණයෙන්ම ඒ මිනිස්සුන්ගේ පාලනය යටතේ ද තියෙන්නේ?
    එහෙම නැත්තං දැනට ගේ හදල තියෙන ඉඩම් කොටස කොයිතරන්ද කියල දළ වශයෙන්වත් කියන්න පුළුවන්ද උඹට...

    ඉඩමේ කොනක හදල තියෙන්නේ. අපේ ආච්චිගේ මග ගේත් එකේ තිබුනේ අපි එක කඩලා අලුත් ගෙයක් හැදුව දැන 10year වීතර
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කාලාවරෝධී මෙව්වා එක යටතේ ඔව් දෙන්න වෙනව :yes: :yes:
    විස්සක්ම දෙන්න වෙයිද කියල ශුවර් නෑ.. ඒ වුනාට අනිවා නඩු ගියොත් උන්ට ඒ ගේ හදාගත්ත කොටස, පාරක් දෙන්න වෙනවම තමා.. :yes:

    තොත් නොදන්න දේයක් නෑනේ
     
    thanujaka

    Well-known member
  • ඉඩමේ කොනක හදල තියෙන්නේ. අපේ ආච්චිගේ මග ගේත් එකේ තිබුනේ අපි එක කඩලා අලුත් ගෙයක් හැදුව දැන 10year වීතර

    මෙහෙමයි නඩු ගියොත් ඕකට වෙන්නේ..
    දැනට ඉඩම හදල තියෙන්නේ පර්චස් 4 5ක වගේ නං පර්චස් 10ක් දෙන්න වෙනවා අනිවා..
    නමුත් ඒ ගොල්ලෝ ගේ එක්ක දැනටමත් පර්චස් 10ක් 12ක් භුක්ති විදිනවනන් පර්චස් 20ක් දෙන්නම වෙනවා..
    පරම්පරාවකට වැඩියෙන් කොහොමත් ඔය ඉඩමේ ඉදල තියෙනවනේ බං..
    එහෙම උනාම ඕක තමයි සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ මචං..
    නඩු කියල පර්චස් 15කට වගේ අඩු කරගන්න නං පුළුවන් ඒත් අවම අවුරුදු 10 පනිනවා බං ඕවල තීන්දු එද්දී..
    ඒ ගොල්ලන්ගේ භුක්තියේ තියෙන කොටස අනුව තමයි දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ..
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මෙහෙමයි නඩු ගියොත් ඕකට වෙන්නේ..
    දැනට ඉඩම හදල තියෙන්නේ පර්චස් 4 5ක වගේ නං පර්චස් 10ක් දෙන්න වෙනවා අනිවා..
    නමුත් ඒ ගොල්ලෝ ගේ එක්ක දැනටමත් පර්චස් 10ක් 12ක් භුක්ති විදිනවනන් පර්චස් 20ක් දෙන්නම වෙනවා..
    පරම්පරාවකට වැඩියෙන් කොහොමත් ඔය ඉඩමේ ඉදල තියෙනවනේ බං..
    එහෙම උනාම ඕක තමයි සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ මචං..
    නඩු කියල පර්චස් 15කට වගේ අඩු කරගන්න නං පුළුවන් ඒත් අවම අවුරුදු 10 පනිනවා බං ඕවල තීන්දු එද්දී..
    ඒ ගොල්ලන්ගේ භුක්තියේ තියෙන කොටස අනුව තමයි දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ..
    බුක්තියකියල, මචන් වැටක් නැ. මැතක් වෙනකන් පොල් කැඩුවෙ අපි . දැන් ලෙඩේ හින්දා ගස්නැ :no::dull::dull::dull:

    thank you macho........
     
    Last edited: