hamoma mata udaw karanna.. mata wahana gana a hati awaboodayk na. eth mn igena gnna asai. me ape gedara aya wenunwen mn kana kattaki.ape thyenne TOYOTA COROLLA CE106 (ELEPHANT BACK ) ekak.. api aluthin gaththe. namuth eke lagadi idan D ekata damma ma yanne naha ekama thena.. engine eka revs karath ekama thena.. samnyen 10 secs. wge gyata passe eka paratama slip karala wge issarahata yanna hadanne. samahara welawata L, 2 wge dala karala gaththoth thama D eke yanna gnne. engine eka cool wela thyena welawata a prashne godak welawata thyenawa. kalin eka nm kwwe atf change kara kyalai. hamogenma udaw balaporoththu wenawa.. (sinhalen damme nathi eka gana samawa illa sitinawa. mn meke sinhala type karanne danne nathi nsa)
අනේ මන්ද අයියේ.. කාට හරි මට ගොඩ යන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින්. දුක හිතිල තියෙන්නෙ. අද හවසත් පාරට රිවස් කරල යන්නෙ නැතුව තියෙනකොට ඇඩෙන්න ව්ගෙ උනා. යන්තම් විනාඩි 5ක් විතර දගලලා ගෙදර ගෙනල්ලා දා ගත්තා![]()

රත්තරං;18244191 said:ගියර් බොක්ස් එකකට 80000ක් වියදම් කරලා ඉන්නේ සිංහලු..
මේ බලන්න අපි අඩන්නේ නැතුව මේ ඉන්නේ ලස්සනට
![]()
අප්පට සිරි එච්චර ගියාද බං. පරණ ගියර්බොක්ස් එක හදලා විකුණන්න බැරිදඅප්පට සිරි එච්චර ගියාද බං. පරණ ගියර්බොක්ස් එක හදලා විකුණන්න බැරිද

රත්තරං;18244249 said:විකුනන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ට ගින්නක් දීලා ඒකෙන් පව්ලේ උන්ට කන්න දෙන්න බෑ බන්..මහ ගෙදරට ගිහින් දැම්මා.. හැදුවේ නෑ![]()
රත්තරං;18244249 said:විකුනන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ට ගින්නක් දීලා ඒකෙන් පව්ලේ උන්ට කන්න දෙන්න බෑ බන්..මහ ගෙදරට ගිහින් දැම්මා.. හැදුවේ නෑ![]()

ගන්න එකාට සිද්දිය කියලම දෙන්න![]()
නෑ මචං හරියට හැදුවනම් ගින්නක් වෙන එකක් නෑ නේද. ඔය ලොරි වල එහෙම අනන්තවත් හදන්නේ.
ගන්න එකාට සිද්දිය කියලම දෙන්න![]()

රත්තරං;18244285 said:මේකේ ප්රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරෙත් අප්සෙට්. කාර් වල ජීප් වල ගියර් බොක්ස් හදන්න හොදනෑ බන් තියල දානවා මිසක්

රත්තරං;18244285 said:මේකේ ප්රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරෙත් අප්සෙට්. කාර් වල ජීප් වල ගියර් බොක්ස් හදන්න හොදනෑ බන් තියල දානවා මිසක්
.......දන්න බුවෙක්ගේ 110 එකක් තියනවා වෙලාවකට D එකට දාල පාගපුවාම යන්නේ නෑ අක්සලේටරේ ඇත ඇරලා ආය පාහපුවාම යනවා බඩු පැකට් වෙන්න ලඟයිද දන්නේ නෑ 
නැත්තං තම්බියෙක් අල්ලලා අඩුවට විකුණනවා. අව්ලක් නෑනේ බං. මොනා වුනත් අල්ලා දෙයියංගේ කැමැත්තනේ.![]()

මාත් ඔය කතාව අහල තියනවා විශේෂයෙන් ඔටෝ ගියර් බොක්ස් ගැලෙව්වොත් ගැලෙව්වම තමයි කියල.......දන්න බුවෙක්ගේ 110 එකක් තියනවා වෙලාවකට D එකට දාල පාගපුවාම යන්නේ නෑ අක්සලේටරේ ඇත ඇරලා ආය පාහපුවාම යනවා බඩු පැකට් වෙන්න ලඟයිද දන්නේ නෑ
![]()
රත්තරං;18244325 said:අපේ ආගමට අනුව "අල් ටාකියාව" පාවිච්චි කරලා විකුනන්න ඕනේ එහෙනම්![]()

ඕවට දුකහිතල හරියන්නෙ නෑ මල්ලි. ඕව ගොඩදාගන්න පුලුවන්. මහාදේවල් නෙවෙයි. අපි ගොඩදාගෙන තියන්නේ ඔහොම අව්ල් නෙවෙයි. වාහන කියන්නේ ඔහොම තමයි. ඕවට අප්සට් ගියොත් අපිට වාහන පාවිච්චි කරන්න වෙන්නෙ නෑ.

රත්තරං;18244168 said:gear box oil maru karapan. kochchara duwapu wahanayakda?

නැත්තං තම්බියෙක් අල්ලලා අඩුවට විකුණනවා. අව්ලක් නෑනේ බං. මොනා වුනත් අල්ලා දෙයියංගේ කැමැත්තනේ.![]()

ඔව් අයියෙ.. ඒක නම් හරි තමා. හිතට දුක තිබිච්චි මැනුවල් එක දිල, ඔටෝ එකක් උස්සගෙන ඇවිත් නඩු කන එකටයි![]()
ඔව් අයියෙ.. ඒක නම් හරි තමා. හිතට දුක තිබිච්චි මැනුවල් එක දිල, ඔටෝ එකක් උස්සගෙන ඇවිත් නඩු කන එකටයි![]()