වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    11173372_10206489510139138_5407019925687565341_n.jpg

    :rofl::P
    :lol::lol::lol:
    දැන් එයි දුවගෙන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hamoma mata udaw karanna.. mata wahana gana a hati awaboodayk na. eth mn igena gnna asai. me ape gedara aya wenunwen mn kana kattaki.ape thyenne TOYOTA COROLLA CE106 (ELEPHANT BACK ) ekak.. api aluthin gaththe. namuth eke lagadi idan D ekata damma ma yanne naha ekama thena.. engine eka revs karath ekama thena.. samnyen 10 secs. wge gyata passe eka paratama slip karala wge issarahata yanna hadanne. samahara welawata L, 2 wge dala karala gaththoth thama D eke yanna gnne. engine eka cool wela thyena welawata a prashne godak welawata thyenawa. kalin eka nm kwwe atf change kara kyalai. hamogenma udaw balaporoththu wenawa.. (sinhalen damme nathi eka gana samawa illa sitinawa. mn meke sinhala type karanne danne nathi nsa)

    gear box oil maru karapan. kochchara duwapu wahanayakda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්ද අයියේ.. කාට හරි මට ගොඩ යන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින්. දුක හිතිල තියෙන්නෙ. අද හවසත් පාරට රිවස් කරල යන්නෙ නැතුව තියෙනකොට ඇඩෙන්න ව්ගෙ උනා. යන්තම් විනාඩි 5ක් විතර දගලලා ගෙදර ගෙනල්ලා දා ගත්තා:baffled::baffled:

    ගියර් බොක්ස් එකකට 80000ක් වියදම් කරලා ඉන්නේ සිංහලු..:yes::yes::yes:

    මේ බලන්න අපි අඩන්නේ නැතුව මේ ඉන්නේ ලස්සනට

    stock-photo-little-crying-boy-portrait-160963100.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244191 said:
    ගියර් බොක්ස් එකකට 80000ක් වියදම් කරලා ඉන්නේ සිංහලු..:yes::yes::yes:

    මේ බලන්න අපි අඩන්නේ නැතුව මේ ඉන්නේ ලස්සනට

    stock-photo-little-crying-boy-portrait-160963100.jpg

    :baffled: අප්පට සිරි එච්චර ගියාද බං. පරණ ගියර්බොක්ස් එක හදලා විකුණන්න බැරිද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: අප්පට සිරි එච්චර ගියාද බං. පරණ ගියර්බොක්ස් එක හදලා විකුණන්න බැරිද

    විකුනන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ට ගින්නක් දීලා ඒකෙන් පව්ලේ උන්ට කන්න දෙන්න බෑ බන්..මහ ගෙදරට ගිහින් දැම්මා.. හැදුවේ නෑ :no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244249 said:
    විකුනන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ට ගින්නක් දීලා ඒකෙන් පව්ලේ උන්ට කන්න දෙන්න බෑ බන්..මහ ගෙදරට ගිහින් දැම්මා.. හැදුවේ නෑ :no::no:

    නෑ මචං හරියට හැදුවනම් ගින්නක් වෙන එකක් නෑ නේද. ඔය ලොරි වල එහෙම අනන්තවත් හදන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18244249 said:
    විකුනන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ට ගින්නක් දීලා ඒකෙන් පව්ලේ උන්ට කන්න දෙන්න බෑ බන්..මහ ගෙදරට ගිහින් දැම්මා.. හැදුවේ නෑ :no::no:

    ගන්න එකාට සිද්දිය කියලම දෙන්න :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගන්න එකාට සිද්දිය කියලම දෙන්න :oo:

    නෑ මචං හරියට හැදුවනම් ගින්නක් වෙන එකක් නෑ නේද. ඔය ලොරි වල එහෙම අනන්තවත් හදන්නේ.

    මේකේ ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරෙත් අප්සෙට්. කාර් වල ජීප් වල ගියර් බොක්ස් හදන්න හොදනෑ බන් තියල දානවා මිසක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න එකාට සිද්දිය කියලම දෙන්න :oo:

    නැත්තං තම්බියෙක් අල්ලලා අඩුවට විකුණනවා. අව්ලක් නෑනේ බං. මොනා වුනත් අල්ලා දෙයියංගේ කැමැත්තනේ. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244285 said:
    මේකේ ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරෙත් අප්සෙට්. කාර් වල ජීප් වල ගියර් බොක්ස් හදන්න හොදනෑ බන් තියල දානවා මිසක්

    එහෙමත් සීන් එකක්ද මචං :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18244285 said:
    මේකේ ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ. ටෝක් කන්වර්ටරෙත් අප්සෙට්. කාර් වල ජීප් වල ගියර් බොක්ස් හදන්න හොදනෑ බන් තියල දානවා මිසක්

    මාත් ඔය කතාව අහල තියනවා විශේෂයෙන් ඔටෝ ගියර් බොක්ස් ගැලෙව්වොත් ගැලෙව්වම තමයි කියල :oo:.......දන්න බුවෙක්ගේ 110 එකක් තියනවා වෙලාවකට D එකට දාල පාගපුවාම යන්නේ නෑ අක්සලේටරේ ඇත ඇරලා ආය පාහපුවාම යනවා බඩු පැකට් වෙන්න ලඟයිද දන්නේ නෑ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැත්තං තම්බියෙක් අල්ලලා අඩුවට විකුණනවා. අව්ලක් නෑනේ බං. මොනා වුනත් අල්ලා දෙයියංගේ කැමැත්තනේ. :lol:

    අපේ ආගමට අනුව "අල් ටාකියාව" පාවිච්චි කරලා විකුනන්න ඕනේ එහෙනම්:yes::yes:
     
    හුගක් උන් 30000න් ඔයිල් මාරු කරන්නේ නෑ. අනික 30000න් කියන්නේ බන් අපේ රටේ වගේ ගියර් බොක්ස් පට්ට ගහන රටවල නෙමේ .25000න් වත් මාරු කරන්න ඕනේ (මට හිතෙන විදිහට කිව්වේ ). ඔය හුගක් ලෙඩ එන්නේ නඩත්තු කරන්නේ නැති නිසා

    අනික ඔය අලුත් මර්සිඩීස් වලට එහෙම ඔරිජිනල් ඔයිල් එක නොදැම්මොත් කිලෝමීරට 100ක් වත් යන්න බෑ ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නැතුව යනවා (අද්දැකීම් සහිතයි )

    අපේ උන් ඉතින් පුලුවන්නම් පොල්තෙලුත් දාලා දුවයි
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244325 said:
    අපේ ආගමට අනුව "අල් ටාකියාව" පාවිච්චි කරලා විකුනන්න ඕනේ එහෙනම්:yes::yes:
    :lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕවට දුකහිතල හරියන්නෙ නෑ මල්ලි. ඕව ගොඩදාගන්න පුලුවන්. මහාදේවල් නෙවෙයි. අපි ගොඩදාගෙන තියන්නේ ඔහොම අව්ල් නෙවෙයි. වාහන කියන්නේ ඔහොම තමයි. ඕවට අප්සට් ගියොත් අපිට වාහන පාවිච්චි කරන්න වෙන්නෙ නෑ.

    ඔව් අයියෙ.. ඒක නම් හරි තමා. හිතට දුක තිබිච්චි මැනුවල් එක දිල, ඔටෝ එකක් උස්සගෙන ඇවිත් නඩු කන එකටයි:no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැත්තං තම්බියෙක් අල්ලලා අඩුවට විකුණනවා. අව්ලක් නෑනේ බං. මොනා වුනත් අල්ලා දෙයියංගේ කැමැත්තනේ. :lol:

    :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් අයියෙ.. ඒක නම් හරි තමා. හිතට දුක තිබිච්චි මැනුවල් එක දිල, ඔටෝ එකක් උස්සගෙන ඇවිත් නඩු කන එකටයි:no::no:

    වාහනේක ලෙඩක් ආවහම අඩන්න එපා බන්

    මොකෝ උබ ටොයොටා ලංකා එකෙන් 161 එකක් ගත්තේ නෑනේ

    ඕවා හද හදා තමයි දුවන්න වෙන්නේ. ඔටෝගියර් කියන තරම් ලෙඩ නෑ බන්. හරියට නඩත්තු කරපන්. ඕකේ මුලු ගියර් බොක්ස් එකම ඕනේනම් 40ක් වෙයි උපරිමම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් අයියෙ.. ඒක නම් හරි තමා. හිතට දුක තිබිච්චි මැනුවල් එක දිල, ඔටෝ එකක් උස්සගෙන ඇවිත් නඩු කන එකටයි:no::no:

    කොළඹ අවට නම් දැන් ඔටෝම තමයි හොද
     
    Status
    Not open for further replies.