Mobile Photography Club

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Podi Silva - පොඩි සිල්වා;18243191 said:
    IMG_20150423_140406_2.jpg


    android one
    edited by built in photos app

    photo eke gathiyak tiyenawa..:)
    Android one kiwwe micromax ekada ban...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එතකොට කවුද ඔය බියර් කෑන් දාලා තියෙන්නෙ ඔතන.:sorry:
    ඔතෙනට බොන්න මිනිස්සු එනව ද?
    ඒකනම් කැත වැඩක් බන්.:growl:

    ඔය උබට පෙන්නේ 2ක් විතරනේ බං ..මම ෆොටෝ එක ගත්ත තැනට පිටිපස්සේ ඕනේ තරම් තිබුන ..බියර් විතරක් නෙමේ බෝතලුත්, ඒ පැත්තේ උන්ම තමයි ඕවා දාන්නෙත් ඒ වගේම අස් කරන්නෙත් ..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඔය උබට පෙන්නේ 2ක් විතරනේ බං ..මම ෆොටෝ එක ගත්ත තැනට පිටිපස්සේ ඕනේ තරම් තිබුන ..බියර් විතරක් නෙමේ බෝතලුත්, ඒ පැත්තේ උන්ම තමයි ඕවා දාන්නෙත් ඒ වගේම අස් කරන්නෙත් ..

    අපේ පැත්තෙත් පොඩි වැවක් තියෙනවා.
    පිටින් එන උන් එතන් ඉදන් බීලා ඔහොම්ම දාලා යනවා.

    ඔය ෆොටෝ ගැහුවෙ වැස්ස දවස් වල ද?
    ඇලේ වතුර මඩ පාටට තියෙන්නෙ?
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    I tried :)

    I tried to take some 4tos. :)
    These were taken using.....
    Motorola Moto X (2013)
    10MP Camera
    Retouched with PicsArt


    XTDgAm0h.jpg


    oflRHX9h.jpg


    u6NqWh0h.jpg


    QKz8N8ih.jpg
     
    Last edited:
    • Like
    Reactions: IDG