මචංලා මං TAB එකක් ගන්න කියලා ඉන්නෙ බැලුවෙ LG G PAD 8 3 LTE එක. එක ගැන මොකද කියන්නෙ PRICE එක 39990 වෙන්නෙ එ PRICE එකට පාඩු නැද්ද මචංලා නැත්නම් ඒ PRICE එකට මිට වඩා හොඳ එකක් තියනවාද