වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඉරනම්කාරි තමා කියලා තියෙන්නේ..... මාච් එකක් මිසක්..... 110 එකක් එහෙම අරන් ආවොත් ගෙදරින් බත් නෑ කියලා හිතා ගන්න කියලා...... ඒ බයටම තමා මාර්ච් එකකට කර ගහලා තියෙන්නේ........ :yes: පව් අසරණ පොල් අංකල්..... .ආන් ටයර් හතර හතර සයිස් එකකින් කියලා ටයර් දාන්න හොයනවා....... :P

    ඔය කියන පොරත් ඉතින්....:rofl::rofl:

    බඩා ලිඳේ.... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?

    දැන් තියෙන තත්වේ අනුව ඔය ගානට හරි FD දාන එක තමයි හොඳ මචං..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා නැතත් හැමදාම ඒවා නම් තට්ටු ගණන් උස යනවා :lol:

    ඔව් මචං ඒකයි මම NSB එකේ දාන්න හිතුවේ. කලින් නම් හොද පොලියක් තිබුනනේ මචං. ඉඩම් මිලත් බහිනවා තමයි මචං. ඉතිං අරං දාලා වැඩක් නෑ. එහෙනම් මාස 3 කට වගේ දාලා බලනව තමයි.

    නැත්තං මාත් මුස්ලිම් ආගමට හැරිලා මුස්ලිම් පල්ලියක් හදන එකට අත ගහනවා.

    ඉතින් වරෙන්කෝ අපේ ආගමට.. මල දවසක ආයේ නිවන්සැප අනම් මනං නෑ.. නියම සැප.. කන්‍යාවෝ 72ක් ලැබෙනවා. ගෑනුද පිරිමිද කියලනම අපේ මැනුවල් එකේ ලියන්න ලොක්කට අමතක වෙලා. ගෑනු 72 ලැබුනොත් කුට්ටමේ වාසනාව පිරිමි 72ක් ලැබුනොත් පුකේ අවාසනාව. කොහොම උනත් ඒවා සේරම අල්ලගේ කැමැත්ත

    740452_72virgins_jpgfbb08df63e917c282a69835e4ce5a18c
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුල්ලු ටික නුවරඑලිය පැත්තෙ එහෙම ගියේ නැතෙයි රේස් බලන්න.. ඔන්න මම ෆොටෝ කෑලි දෙක තුනක් එබුව Y60 ත්‍රෙඩ් එකේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18246243 said:
    ඉතින් වරෙන්කෝ අපේ ආගමට.. මල දවසක ආයේ නිවන්සැප අනම් මනං නෑ.. නියම සැප.. කන්‍යාවෝ 72ක් ලැබෙනවා. ගෑනුද පිරිමිද කියලනම අපේ මැනුවල් එකේ ලියන්න ලොක්කට අමතක වෙලා. ගෑනු 72 ලැබුනොත් කුට්ටමේ වාසනාව පිරිමි 72ක් ලැබුනොත් පුකේ අවාසනාව. කොහොම උනත් ඒවා සේරම අල්ලගේ කැමැත්ත

    740452_72virgins_jpgfbb08df63e917c282a69835e4ce5a18c

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුල්ලු ටික නුවරඑලිය පැත්තෙ එහෙම ගියේ නැතෙයි රේස් බලන්න.. ඔන්න මම ෆොටෝ කෑලි දෙක තුනක් එබුව Y60 ත්‍රෙඩ් එකේ

    y60 ටික නම් පට්ට... අපි ඉතිං කවදා ඕවා ගන්නද... :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මමත් ගන්න ලෑස්තිවුනේ 4DR5 එකක් තමයි. :yes::yes::yes: :love::love:

    කොහෙද ඉතින් ගෑණු පරානෙයි වටේ ඉන්න උන්දලායි මගේ ආසාව උපන්ගෙයිම වල දැම්මානේ. :no::no: :confused::(:(:shocked::shocked:

    කෝමද මේ වගේ වන්ඩියක් තිබ්බානං කොල්ලා යන්නේ රජෙක් වගේ. :lol::lol::lol::lol:

    365319a.jpeg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුකුල්ලු ටික නුවරඑලිය පැත්තෙ එහෙම ගියේ නැතෙයි රේස් බලන්න.. ඔන්න මම ෆොටෝ කෑලි දෙක තුනක් එබුව Y60 ත්‍රෙඩ් එකේ

    ඕවගේ ගිහාම මෝල කුලප්පු වෙනවා:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ගන්න ලෑස්තිවුනේ 4DR5 එකක් තමයි. :yes::yes::yes: :love::love:

    කොහෙද ඉතින් ගෑණු පරානෙයි වටේ ඉන්න උන්දලායි මගේ ආසාව උපන්ගෙයිම වල දැම්මානේ. :no::no: :confused::(:(:shocked::shocked:

    කෝමද මේ වගේ වන්ඩියක් තිබ්බානං කොල්ලා යන්නේ රජෙක් වගේ. :lol::lol::lol::lol:

    365319a.jpeg

    ගෑනු පරාන නැත්නම් 120යේ ගියර් බොක්ස් එක අදටත් දුවනවා..:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕන පාරකට නම් ඉතින් වෙසල් තමා . . . .
    වෙසල් එකට වඩා හොඳ ජීප්පුවක් මිහිපිට නැත.

    මචන් මට හරිම ආසයි අර පිටිපස්සේ දොරේ රෝදේ එල්ලපු ජීප් වලට
    විසෙල් එකේ සේරම හොදයි රෝදේ නැති එක හිතට අප්සෙට්
    විසෙල් එකක් අරන් නිසන් පැට්‍රෝල් එකක හරි ලෑන්ඩ් කෲසර් එකක හරි රෝදයක් පස්සේ දොරේ හයිකරන්න බැරිද?
    පස්ස බිම ඇනිලා ඉස්සරහා ඉස්සෙයිද ?

    pd3231033.jpg
    :lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුවෙක්ගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් ජීප් එක බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම යාලුවගේ ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් යාලුවගේ නංගි විසෙල් එකක යතුරක් අරන් සාලේ හරහා කාමරේට දිව්වා.මේකි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එකක යතුරක් දැකලා මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම යාලුව අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් යාලුව අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය (ජීප් එකක් බලන්න යනවා කියලා ගිහින් විසෙල් එකක් බැලුවා කියන චාටර් සීන් එක) වයිෆ්ට කියන්න ඔනෙද? බැරි වෙලා හරි යාලුව කිව්වොත් මට අවුල් නේද? යාලුවා වාහනයක් ගත්ත එක ගැන කිසිම හැගීමක් මට නැ මචන්, ජීප් එකක් බලන්න ගිහින් විසෙල් එකක් දැකලා මොකක්ද එකක් ඒ වෙලාවෙ දැනුනත් ඒක වමනෙට ආව වගේ දෙයක් නෙමෙයි. තාවකාලික ඔක්කාරයක් විතරයි. යාලුව ජොබ් එකක් කරන කෙනෙක්, මම හිතන්නේ නංගිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නංගිට යතුර අරන් එන්න කියලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18247128 said:

    මම හිතන්නේ උඹ කොහිල කැඳ ටිකක් බීලා පැයක් හමාරක් හොඳට නිදාගෙන ඉඳලා සීතල වතුරෙන් නෑවනං හොඳයි. :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.