වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?

    මාස 3ට ඩිපෝසිට් දාපන්

    පුද්ගලික කම්පැනි වලනම් දාන්න එපා. මේ දවස්වල දේශපාලනේ සුමනක්කගේ හිල වගේ එකලාසයක් නෑ. සේරම බිස්නස් පොලිටිකල් කන්ටෑක් මත යම් යම් දුරකට පවතින නිසා කෝකට කෙලවෙයිද කියන්න බෑ. ඉඩම් මිලත් බහිනවා හෝ ගාලා

    මේ කාලේ ආයෝජනේකට කියලා තියෙන්නේ මම වගේ මුස්ලිම් ආගමට හැරිලා මුස්ලිම් පල්ලියක් හදන එක විතරයි:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18244383 said:

    මොනවා නැතත් හැමදාම ඒවා නම් තට්ටු ගණන් උස යනවා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244383 said:
    මාස 3ට ඩිපෝසිට් දාපන්

    පුද්ගලික කම්පැනි වලනම් දාන්න එපා. මේ දවස්වල දේශපාලනේ සුමනක්කගේ හිල වගේ එකලාසයක් නෑ. සේරම බිස්නස් පොලිටිකල් කන්ටෑක් මත යම් යම් දුරකට පවතින නිසා කෝකට කෙලවෙයිද කියන්න බෑ. ඉඩම් මිලත් බහිනවා හෝ ගාලා

    මේ කාලේ ආයෝජනේකට කියලා තියෙන්නේ මම වගේ මුස්ලිම් ආගමට හැරිලා මුස්ලිම් පල්ලියක් හදන එක විතරයි:yes::yes:

    ඔව් මචං ඒකයි මම NSB එකේ දාන්න හිතුවේ. කලින් නම් හොද පොලියක් තිබුනනේ මචං. ඉඩම් මිලත් බහිනවා තමයි මචං. ඉතිං අරං දාලා වැඩක් නෑ. එහෙනම් මාස 3 කට වගේ දාලා බලනව තමයි.

    නැත්තං මාත් මුස්ලිම් ආගමට හැරිලා මුස්ලිම් පල්ලියක් හදන එකට අත ගහනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං අර තඩි ලූනු ගෙඩි වගේ ඒව හදන්නේ. :lol:

    ලූනු ගෙඩියෙන් සංකේතවත් වෙන්නේ සැර දුර්ගන්ධය වෙන්න ඇති බං :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලූනු ගෙඩියෙන් සංකේතවත් වෙන්නේ සැර දුර්ගන්ධය වෙන්න ඇති බං :lol:

    :lol: හරක් ගද එක්රැස් කරලා තියලා බෙදා හරින්න යොදාගත්තු විද්‍යාත්මක ක්‍රමයක් වෙන්න ඇති
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18244191 said:
    ගියර් බොක්ස් එකකට 80000ක් වියදම් කරලා ඉන්නේ සිංහලු..:yes::yes::yes:

    මේ බලන්න අපි අඩන්නේ නැතුව මේ ඉන්නේ ලස්සනට

    stock-photo-little-crying-boy-portrait-160963100.jpg

    meka neh aiye seen eka. ape thaththata satha pahaka uwamanawak na. mge me **** amaruwata thama mkada karanne kyala hoyanne.. oka gana kyala hoyala baluwama mekata danna ona thel eka mkakda danne na neda.. dextron 2 or 3 kyala thbbe.. gedara caltex atf oil can ekakuth thyenawa.. eka dammata kmk nathi weida danne na neda
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?

    ගෙදර වැඩිහිටියෙක් ඉන්නවනම් 55ට වැඩි, 8% ගෙවනව ... 60ට වැඩි අයට 12%

    ෆොර්ම් එක පුරවද්දි nominee කෙනෙක් විදියට තමන්ගෙ නම දාගන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙදර වැඩිහිටියෙක් ඉන්නවනම් 55ට වැඩි, 8% ගෙවනව ... 60ට වැඩි අයට 12%

    ෆොර්ම් එක පුරවද්දි nominee කෙනෙක් විදියට තමන්ගෙ නම දාගන්න

    Thanks :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18244370 said:

    වාහනේක ලෙඩක් ආවහම අඩන්න එපා බන්

    මොකෝ උබ ටොයොටා ලංකා එකෙන් 161 එකක් ගත්තේ නෑනේ

    ඕවා හද හදා තමයි දුවන්න වෙන්නේ. ඔටෝගියර් කියන තරම් ලෙඩ නෑ බන්. හරියට නඩත්තු කරපන්. ඕකේ මුලු ගියර් බොක්ස් එකම ඕනේනම් 40ක් වෙයි උපරිමම

    hm.. 48k withara kwwa. mulin thel tka maru karala dala balala ehema unoth himin sare kotuwe higa kala hari thyanawa salli salli kyala balanne nathuwa gear box kallak. thel maru karana wade kara gnna puluwn hoda thenak kauru hari kwwa nm.. hariyata kara gnna ona.. :yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොළඹ අවට නම් දැන් ඔටෝම තමයි හොද

    උපදෙස් වලට තැන්කු ටොම් අයියෙ.. මෙකෙ දුම අඩු කර ගන්නත් මොකක් හරි ජිරිබිරිස් වැඩක් කරන්න බැරි වෙයිද.. ඩීසල් නිසා පස්සෙන් එන උන් අම්මට කියල පටන් ගන්නව ඇත්තෙ.. මාත් ටිකක් පිබලා යන බුවෙක් නිස දුම වඩි කොහොමත් ඉතින්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඇයි බං අර තඩි ලූනු ගෙඩි වගේ ඒව හදන්නේ. :lol:

    එහෙම හදන්නෙ හම්බාවො ගාවින් එන්නෙ ලොකු ලූනු ගද කියන්න ලු
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18244385 said:
    ට්‍රැෆික් එකේ මැනුවල් ඉක පුරෙනවා:yes::yes:

    අම්මෝ ඔව් රත්තරං අයියෙ.. ඒ වෙලාවට නම් රත්තරං ම තමා:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rolleyes: අනේ මන්දා මාමේ...... ටයර් අඩුම ගාණෙන් දැම්මත් මම හිතන්නේ ටයර් හතරට මාමට 32ක් වත් යනවා.... ඉතුරු 18න් දොර පින් ගහන්නම 6ක් වත් යයි........ අනේ මන්දා මාමේ.... මාමට හොද නම් අපිට මොකෝ...... :D

    දොර පින් ගහන්න 6ක්???? පිස්සුද බන්. අද AC හැදුව කුලර් Condenser ගලවල සුද්ද කරලා ලීක් බලල අලුතෙන් dry filter එකයි cabin filter දෙකයි AC රිලේ එකයි සියලුම O රින්ග් අලුතෙන් දාල . ගාන 5000 යි. හෙට දොර පින් ගහන්න දානව ගහල ගාන කියන්නම්... ඉස්සරහ ටයර් දෙක තව දුවන්න පුළුවනි. මට ටයර් 4 ම දාන උන හැදිලා තියෙන්නේ ටිකක් උස මදි නිසා.. නැත්තම් දාන්න ඕන ටයර් දෙකයි. එත් ටයර් 4 ම දැම්මත් වැඩේ සම්පුර්ණ වෙන්න 50ක් යන්නේ නැහැ බන්. වටේ තියන බෆර් හීරිච්ච තැන ටික පේන්ට් කරලා කට් ඇන්ඩ් පොලිෂ් එකක් දාන්න උගෙන් බඩු දාල ගාන ඉල්ලුවේ 3500 යි. ඊට පස්සේ තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් එකක් දාන්න විතරයි.. සියලු ගණන් හිලව් පින්තුර සමග දානව වැඩේ ඉවර උන ගමන්..
     
    දික්කසාද වෙච්ච මනමාලිව පුනුරුත්තාපනය කරනවා වගේ :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොර පින් ගහන්න 6ක්???? පිස්සුද බන්. අද AC හැදුව කුලර් Condenser ගලවල සුද්ද කරලා ලීක් බලල අලුතෙන් dry filter එකයි cabin filter දෙකයි AC රිලේ එකයි සියලුම O රින්ග් අලුතෙන් දාල . ගාන 5000 යි. හෙට දොර පින් ගහන්න දානව ගහල ගාන කියන්නම්... ඉස්සරහ ටයර් දෙක තව දුවන්න පුළුවනි. මට ටයර් 4 ම දාන උන හැදිලා තියෙන්නේ ටිකක් උස මදි නිසා.. නැත්තම් දාන්න ඕන ටයර් දෙකයි. එත් ටයර් 4 ම දැම්මත් වැඩේ සම්පුර්ණ වෙන්න 50ක් යන්නේ නැහැ බන්. වටේ තියන බෆර් හීරිච්ච තැන ටික පේන්ට් කරලා කට් ඇන්ඩ් පොලිෂ් එකක් දාන්න උගෙන් බඩු දාල ගාන ඉල්ලුවේ 3500 යි. ඊට පස්සේ තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් එකක් දාන්න විතරයි.. සියලු ගණන් හිලව් පින්තුර සමග දානව වැඩේ ඉවර උන ගමන්..
    ටයර් 4ත් දාලාම දාපන් මචන් සල්ලි අතේ තියෙනවානම් එතකොට බයක් නැතුව ගමන ගිහින් ඒන්න පුලුවන්නේ
    දොර පින් එක පැත්තක ගහන්න 500-800 වගේ යයි ගොඩාක් කචල් නැත්තම් ඉතින් ඇණ ටික කරකවලා එජස් කරගත්තානම් හරි එත් ඉතින් මහාලොකු ගණන් යන්නේ නැති ඒකේ හදලාම දාගත්තානම් හරි
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?

    :oo: මචන් පීපල්ස් ලීසින් එකේ සේවින්ග්ස් එකක් ඈරපන්..... 6.5%.... යි..... :D
     
    Status
    Not open for further replies.