Microsoft Lumia 535 ekak ganna baluwe ban kattiya moko kiyanne. touch cn ekak thiyenawalu neda
Last edited:
Microsoft Lumia 535 ekak ganna baluwe ban kattiya moko kiyanne. touch cn ekak thiyenawalu neda
Man gaththa lumiya 535 ekk....touch eke aulak nah...habai dadiya ehehma ate tiyeddi tkk touch wenawa horai....aran masayai...tama 1parakwath struck une nah....app Mara speed....use karanna mul sathiye pixu wage...obala obalama Dan wade set...
Eth seratma hariyannna eka aulak tiyanawaneh
..fb eke cover photo upload Karanna bah...profile pic puluwan...mekata mkada karanneh...danna kennk kiynkooh.....
wimdows mobile walin video calls ganne khmda bn Skype nathuwa
Uc browser dala hariyan Nah...photo eka upload karana thanata enawa...ita passeloading wewi tynwa...ube eke uc browser eken upload wenawada....?
Aiyoooh....pixu wage... Wena widihak naddah ����
Windows 10 Technical Preview Build 10052 now available for Insiders
- Flight mode can now be enabled.
- You can now disable data connections.
- We fixed the bug in which your phone’s MMS settings were lost after upgrading from Build 9941.
- We fixed the issue in which you couldn’t download keyboards for additional languages.
- We fixed the issue where the viewfinder in the Camera app gets composed incorrectly on some devices like the Lumia 1020.
http://www.techspot.com/news/60444-windows-10-technical-preview-build-10052-now-available.html


ගෙන්නලා දෙන තැන් තියෙනවා එත් ඉතින් Warranty තමයි අවුල![]()
ඩයල්කොම් එකේ තියනවා සින්ගල් සිම් ලුමියා 535 එක.
හැබෑයි ගන්න කඩේ සහ කඩේ වොරන්ටි ගැන වගකියන්නේ නෑ.
වැඩි විස්තර අවශ්‍යයි...... පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කොහෙන්ද ගෙන්වා ගන්න පුළුවන් & ඩයල්කොම් එක ගැන.......
වැඩි විස්තර අවශ්‍යයි...... පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කොහෙන්ද ගෙන්වා ගන්න පුළුවන් & ඩයල්කොම් එක ගැන.......
උඹ කෝකටත් Call එකක් දීලා බලපන් dialcom කඩේ අවුල්ද බං උන්ගෙන් ගන්න එක....
පට්ට බන්.
A. සිරියා;18251153 said:Photos dekath patta. Parisarayath patta.![]()

ඊයේ රෑ ලුමියා 720 එකකට වින්ඩෝස් 10 එක දැම්මා.
පොඩි ලැග් එකක් තිබ්බා දාලා පලවෙනි විනාඩි 15 වගේ.
ඒත් දැන් ඒක හරි.
අමුතු මෙව්වා එකක් තියනවා.