windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Man gaththa lumiya 535 ekk....touch eke aulak nah...habai dadiya ehehma ate tiyeddi tkk touch wenawa horai....aran masayai...tama 1parakwath struck une nah....app Mara speed....use karanna mul sathiye pixu wage...obala obalama Dan wade set...

    Eth seratma hariyannna eka aulak tiyanawaneh
    ..fb eke cover photo upload Karanna bah...profile pic puluwan...mekata mkada karanneh...danna kennk kiynkooh.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    WP_20150424_09_49_10_Pro_zpsfrlrd1qu.jpg

    WP_20150411_16_22_11_Pro_zpszbknuc1i.jpg

    Taken by Lumia 930

    පට්ට බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Man gaththa lumiya 535 ekk....touch eke aulak nah...habai dadiya ehehma ate tiyeddi tkk touch wenawa horai....aran masayai...tama 1parakwath struck une nah....app Mara speed....use karanna mul sathiye pixu wage...obala obalama Dan wade set...

    Eth seratma hariyannna eka aulak tiyanawaneh
    ..fb eke cover photo upload Karanna bah...profile pic puluwan...mekata mkada karanneh...danna kennk kiynkooh.....

    http://www.windowsphone.com/en-us/store/app/uc-browser/6cda5651-56b9-48b0-8771-91dbc188f873

    ඔකෙන් ෆේස්බුක් පලයන්.
    එතකොට හරි.
    මම නම් ඕක තමා යුස් කරන්නේ ෆේස් බුක් ඇප් එක නැතුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Technical Preview Build 10052 now available for Insiders

    • Flight mode can now be enabled.

    • You can now disable data connections.

    • We fixed the bug in which your phone’s MMS settings were lost after upgrading from Build 9941.

    • We fixed the issue in which you couldn’t download keyboards for additional languages.

    • We fixed the issue where the viewfinder in the Camera app gets composed incorrectly on some devices like the Lumia 1020.

    http://www.techspot.com/news/60444-windows-10-technical-preview-build-10052-now-available.html
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Uc browser dala hariyan Nah...photo eka upload karana thanata enawa...ita passeloading wewi tynwa...ube eke uc browser eken upload wenawada....?
    Aiyoooh....pixu wage... Wena widihak naddah ����
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Windows 10 Technical Preview Build 10052 now available for Insiders

    • Flight mode can now be enabled.

    • You can now disable data connections.

    • We fixed the bug in which your phone’s MMS settings were lost after upgrading from Build 9941.

    • We fixed the issue in which you couldn’t download keyboards for additional languages.

    • We fixed the issue where the viewfinder in the Camera app gets composed incorrectly on some devices like the Lumia 1020.

    http://www.techspot.com/news/60444-windows-10-technical-preview-build-10052-now-available.html
    :love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙන්නලා දෙන තැන් තියෙනවා එත් ඉතින් Warranty තමයි අවුල :nerd:

    ඩයල්කොම් එකේ තියනවා සින්ගල් සිම් ලුමියා 535 එක.
    හැබෑයි ගන්න කඩේ සහ කඩේ වොරන්ටි ගැන වගකියන්නේ නෑ.

    වැඩි විස්තර අවශ්‍යයි...... පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කොහෙන්ද ගෙන්වා ගන්න පුළුවන් & ඩයල්කොම් එක ගැන.......
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වැඩි විස්තර අවශ්‍යයි...... පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කොහෙන්ද ගෙන්වා ගන්න පුළුවන් & ඩයල්කොම් එක ගැන.......

    Dialcom මං ඇහුවාම කිව්වෙ දැන් ගෙන්නන්නේ නැ කියලා :no: උඹ කෝකටත් Call එකක් දීලා බලපන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයේ රෑ ලුමියා 720 එකකට වින්ඩෝස් 10 එක දැම්මා.
    පොඩි ලැග් එකක් තිබ්බා දාලා පලවෙනි විනාඩි 15 වගේ.
    ඒත් දැන් ඒක හරි.
    අමුතු මෙව්වා එකක් තියනවා.

    EtM4KRk.png

    SVHk3CJ.png

    40Xxdu3.png

    W0cxRP0.png

    oOh5zEn.png

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඊයේ රෑ ලුමියා 720 එකකට වින්ඩෝස් 10 එක දැම්මා.
    පොඩි ලැග් එකක් තිබ්බා දාලා පලවෙනි විනාඩි 15 වගේ.
    ඒත් දැන් ඒක හරි.
    අමුතු මෙව්වා එකක් තියනවා.

    maxxa
     
    Status
    Not open for further replies.