යාළුවනේ මට වයස 31 එකක් වෙනව. ඒත් තාම ගෑණු ළමයෙක් නැහැ. මම ඉස්කොලේ යන කාලෙ මට සෑහෙන්න ප්‍රශ්න තිබුණ, ආර්ථික වගේම පවුලෙ ප්‍රශ්නත්. ඒ නිසා කෙල්ලො ගැන හිතුවෙවත් නැහැ. ඒත් අද ඒ ප්‍රශ්න තරමක් දුරට නැති නිසාත්, මගේ වයසෙ ඉන්න මගෙ යාළුවො කසාඳ බැඳල නිසාත්, ගෙදරින් කියනව කසාඳ බඳින්න කියල. පත්තරේට මංගල යෝජනාවක් දාල ආපු පිළිතුරු වලට බලන්න ගියා. ඒත් වැඩක් වුනේ නැහැ. අපේ අම්ම කියනව කෙල්ලෙක් එක්ක යාළුවෙයන් කියල. ඒත් මචන් මම කෙල්ලෙක් දිහා බැලුවත් ඒ කෙල්ල අහක බලා ගන්නව. එතකොට මාර දුකක් හිතෙනව. ඒ වගේම කෙල්ලො ගැන මට සෑහෙන්න වෛරයක් ඇති වෙනව.
යාළුවො කියනව කෙල්ලො කොහොමත් අහංකාරයි කියල. ඒත් මං හිතන්නෙ උන් ඕනවටත් වඩා අහංකාරයි කියල. උන් ජීවිතේ අනියත බව හිතන්නෙම නැතිව ඇති කියල මම හිත හදාගන්නව. මට මේ දේවල් කියන්න කෙනෙක් නැති හින්දයි එළකිරි එකට දැම්මේ. මට ඉන්න යළුවෝ ඔක්කොම උදව් බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන එවුන්, උන් අර කෙල්ලන්ට වඩා අන්තයි.
උන්ට මගෙන් ප්‍රයෝජනයක් තියෙනවනම් තමයි මාව ආශ්‍රය කරන්නෙ. මම වැඩ කරන තැන කෙල්ලො සෑහෙන්න ඉන්නව උන්ට මොකක් හරි කම්පියුටර් එකක් වැඩක් කරගන්න තියෙනවනම් අනේ අයියේ කියාගෙන ඇවිත් වැඩේ කරගෙන යනව. ආපහු දැක්කොත් එහෙම මුණ බලන්නෙ නැහැ. ඔන්න ඔහොමයි උන්ගෙ හැටි. මම මගේ ජීවිතය ගැන සෑහෙන්න කළකිරීමෙන් ඉන්නෙ. වෙලාවකට මැරෙන්න තරම් මට මං ගැනම තරහයි.

ට්‍රයි කරපන් මචන්.. තව ටිකක්. එකත් වෙලාව තමයි. සමහර මෙලෝ රහක් නැති ඩයල් කෙල්ලෝ දෙන්න තුන්දෙනා තියන් ඉන්නේ..
මේ සමාජෙ නම්.

සමාන්‍යයෙන් යාලුවෙක් විදියට මනුස්ස කමට කතාබහ කරපන්.ඔකට මුලින්ම ෂොර්ට් ටර්ම් කෙල්ලෙක් දාගනින් වැඩිය ලස්සනක් නැති කෙල්ලෙක් උන් අහන පරක්කුවට කැමතිවෙනවා
ඊට පස්සේ ඒ කෙල්ලත් එක්ක කතා බහකරලා ඔය තියෙන ලැඡ්ඡ බය නැතිකරගන්න හැබැයි සිරියස් යන්න එපා නැත්තම් කරගහගන්න තමයි වෙන්නේ
බොහෝම පරිස්සමට මේක කරන්න ඔනේ.ඊට පස්සේ හොද එකකට බැහැපන් එකට ඔෆිස් එකේම ඉදලනම් හරියන්නේ නෑ
මොකක් හරි පන්තියකට හරි පෝය දවසකට පන්සලට හරි පල්ලියකට හරි නිතර යන්න එතකොට උබේ චාන්ස් එක එයි හිතට වදින එක එනකම් ඉවසන් හිටපන් හැම එකටම පැණි පෙරලා කෙලවා ගන්නා එපා තත්වේ නැති උනොත් බඩුම තමයි.