කෙල්ලො ඇයි?

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
kello uba ekka yalu wennette uba diha balannette ube monava hari loku aduwak thiyena nisa mata uba oya dala thiyena post ekenui comment walinui therenne uba godak minissu diha balanne un ubava pavichchi karanna balan inna un kiala vitarai. pata kannadi galavala jevithe issella rasa vindinna igena ganin ethakota okkoma hari yai
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උබ එහෙනං හොඳ උස,මහත,සුදු,ලස්සන එකෙක් වෙන්න ඇති .. :dull:

    පිස්සුද බං. මගේ අමුතු ලස්සනක් නෑ. ලස්සන කියන්නෙ සාපේක්ශයිනෙ බං. ඒකට පාටක් ,උසක්, මහතක් නෑ. පොඩ්ඩක් පොශ් විදියට හැසිරියං. නිතරම කල්පනාවක වගේ ඉන්න ඔ්න. ඉදල හිටල කෙල්ල ඉන්න පැත්ත බලන්න ඔ්න හැබැයි ඒකි දිහා බලන්න යන්න එපා. උබ පෙන්නන්න ඔ්න ඒකිට පිටිපස්සෙන් තියෙන විසිනිටි ඒරියා එක උබට ඒකිට වඩා වැදගත් කියල. :rofl:
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    pissuda ban ubata matath kellk naha. eth mama kamathi kellk innva eki kamathida danne naha. owa hithnn epaa. mata sugur kanna hoda naha. bonna hoda naha. jivithe athal kiyala kisi deyak naha issara thibbuva. eth duk nowi innva machn. ubath hith hayiya karan idahan.

    minisunta help karanna nathi bari ayata..
    iagana ganna lamayintra

    evagen jivithet sathutak hambenva.

    Ai bn ubata mokakda thiyena lede ? Diabetes da ??
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    kello uba ekka yalu wennette uba diha balannette ube monava hari loku aduwak thiyena nisa mata uba oya dala thiyena post ekenui comment walinui therenne uba godak minissu diha balanne un ubava pavichchi karanna balan inna un kiala vitarai. pata kannadi galavala jevithe issella rasa vindinna igena ganin ethakota okkoma hari yai

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya labbe deshapalane atha arala kellek hoyan athal eke hitapn bn.
    oya labbawal karala lankawa hadannath ba ape prasna wisadenneth na.

    habai uba malagewal,parties walata ghn jvp eka gana kiynna gaththoth kamathi unuth yai ethanin :P:P:rofl:

    :D:D:D එල එල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    පිස්සුද බං. මගේ අමුතු ලස්සනක් නෑ. ලස්සන කියන්නෙ සාපේක්ශයිනෙ බං. ඒකට පාටක් ,උසක්, මහතක් නෑ. පොඩ්ඩක් පොශ් විදියට හැසිරියං. නිතරම කල්පනාවක වගේ ඉන්න ඔ්න. ඉදල හිටල කෙල්ල ඉන්න පැත්ත බලන්න ඔ්න හැබැයි ඒකි දිහා බලන්න යන්න එපා. උබ පෙන්නන්න ඔ්න ඒකිට පිටිපස්සෙන් තියෙන විසිනිටි ඒරියා එක උබට ඒකිට වඩා වැදගත් කියල. :rofl:

    :lol::lol::lol: සිරා කතාව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ai bn ubata mokakda thiyena lede ? Diabetes da ??

    diabetes naha machn. eth mage angen sugur controll wenne nahalu. samaharavita issarahata hadeyi. liavr and kidnys walata balapapu mokadda magulak kiuuwa dengu hadunaa mata poddak amaru unaa. urine ekka protine yana sin ekak awith. dan bonna kanna kisi deyak hoda naha. sigarat ekak baonneth dath kibulava set unoth thamyi
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102
    113
    wadak naha apith ithin single thama ban
    hoda ma dee uba rata palayan wenasakata ekka Middle East wage
    wenaska karapan life ekata ohoma enna epa ban
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    diabetes naha machn. eth mage angen sugur controll wenne nahalu. samaharavita issarahata hadeyi. liavr and kidnys walata balapapu mokadda magulak kiuuwa dengu hadunaa mata poddak amaru unaa. urine ekka protine yana sin ekak awith. dan bonna kanna kisi deyak hoda naha. sigarat ekak baonneth dath kibulava set unoth thamyi

    :no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අයියෝ බන්....
    උබට කෙල්ලෝ ගැන, ගෑනු ගැන හරියටම දැනගන්න නම් සමාජෙට බහින්නම වෙනවා...
    ඔය හැම එකාම නරකඉ කියන පැත්ත පොඩ්ඩක් හොයලා බලපන්...
    උබට හරියටම හොයාගන්න ලැබුනොත් උබට ගෑනු ජාතිය ගැනම කලකිරෙයි....

    හැබැයි මචන් උබට හොද කෙල්ලෙක්ව හොයාගන්න බැරිවෙන්නේ නෑ..
    මන් උඩින් කියපුදේත් පොඩ්ඩක් හොයලා බලලා අත්දැකීම් අරන් ඉටපස්සේ හොද කෙල්ලෙක්ව සෙට් කරගනින්...

    මීටවඩා දෙයක් කියන්නේ නෑ... එහෙම කියන්නත් බෑ... කිව්වොත් මගේ පෝස්ට් එක ලියන්න මාසයක් විතර යයි.....

    උබ බව්ද්ද නම් ජාතක කතා එහෙම කියවලා බලපන්.... උබට ඇඩෙයි :(