Grand Theft Auto V

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ado podi help ekak deepanko man GTA V install kara. Dan eka open karanakota ara social club magula eka paarak aawa eeke activation code ekak illanawa kohomada meka hariyata crack karanne?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මමත් මේ දවස් වල ගහනවෝ... සුපිරි game එක.. :rolleyes::D:D:love:
    අලුතිම ආපු Update එක දැම්මට පස්සෙත් game එක crash වෙන අය ඉන්නවා නම්, මේ ටික පොඩ්ඩක් බලන්න..
    1. nVidia අලුත්ම driver එක install කරලද කියල බලන්න මචං, එහෙම නැත්තම් nVidia graphic card Driver එක update කරන්න. මොකද GTA V වලටම අලුතින්ම Driver update එකක් අවා. (මගේ නම් තියෙන්නේ GT 740M එකක්)

    2. nVidia Control Panel එකට ගිහින් Manage 3D settings වල Grahic Processor එක විදිහට nVidia එක Select කරන්න.එහෙම කරලා එකේ Settings වල OFF කරලා තියෙන හැම feature එකක් ම ON කරන්න, දාන්න පුළුවන් maximum performance settings ටික හදා ගන්න.

    3. latest ම directX සහ C++ libraries ටික install කර ගන්න..

    ඔය ටික හරි නම් game එක crash වෙන එක නැහැ මචං.. තව game එක ගහනකොට antivirus එක disable කරලා Internet එකෙන් අයින් වෙලා ගහන්න මචං. ජය වේවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest

    Down karaganna link ekak diyanko ban :nerd:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මගේ fps අඩු වුනාම මම කරපු දේවල් ටික තමා

    nvidia shadow play and steaming නැවැත්තුව administrative tools වල තියෙන service වලින්. ඊට පස්සේ manual වලට සෙට් කළා. වැඩේ ගොඩක් දුරට හරි ගියා. (මට තිබ්බේ හොඳට වැඩ කරල එක පාරටම fps drop වෙන එක)

    ඒ විදියටම wmpnetwork වල service එකත් නැවැත්තුව.

    එත් කලාතුරකින් fps drop වුනොත් මම කලේ, task manager ගිහින් බලනවා wma health tool එක appear වෙලාවද කියල. එහෙම නම් එක end කරනවා. හැබැයි එක disable කලේ නැහැ ඒක අනිත් වෙලාවට run වෙන එක හොඳ නිසා.

    සමහර mission වලදී force close වෙන අවුලක් අවා, (cover වෙද්දී ) එකට කලේ update v2 එකත් එක්ක ආපු crack එක (crack v 3) update v3 එකත් එක්ක පාවිච්චි කළා.

    දැන් නම් ඔක්කොම අවුල් නෑ වගේ. කට්ටිය try කරලා බලන්න.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    • Like
    Reactions: ilanganthilaka