Game Development in Sri Lanka

Himeros

Member
Mar 24, 2015
390
17
0
ජොසී;17139670 said:
මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර දෙයක්ද? මට මූල්‍යමය ස්ථාවරයක් ඇති වුනාම, මම income එකක බලාපොරොත්තුවක් නැතිව හරි හොඳ ගේම් එකක් කරවනවා දවසක. :angry:
Fucking Indians :oo:
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජොසී;17140058 said:
    Yep, ඒක නම් හොඳ trend එකක් තමා. පිටට යන සල්ලි තමා අපරාදෙ. :oo:
    ඔහොම බිස්නස් කරන්න බැහැ බන් දැන්මම ඔය අදහස අතෑරල දාපන්.:frown:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කරපන්.. එත් ලොකු ගානක් මුලින් හොයන්න බැරි වෙයි.. සාමානයෙන් අවුරුදු පහක් වත් යයි ගේම් පොඩි කම්පැනි එකක් වශයෙන් දියුණු වෙන්න. කොහෙන් හරි පටන් ගන්න එපයි. මමනම් කියන්නේ කරන අය කරගෙන යන්න ඕන.. :D

    බට්... සොෆ්ට්වෙයාර් හදන්න දන්න එවුන් විතරක් නෙමයිනේ ඕනා.. :rofl:
    මම හිතනවා උබ දන්නවා කියලා ගේම් එකක් හැදෙන විදිහ..:D ගේම් සිනේමැටික්ස් වගේ කරනවානම් වෙනම හයර් කරන්න වෙනවා.. ටෙක්නිකල් ඩිරෙක්ටස්ලයි. හ්ම්...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ops තවත් දෙයක් ubi ea වගේ තැන් තනි කොම්පැනි නෙමෙයි.. උන් කරන්නේ වැඩ වලින් බාගයයි... blur වගේ තැන් වල තමයි ඉතිරි ටික වෙන්නේ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    ඕක හීනයක් සිංහලයා ..අපිට හොද තත්වේ ගේම් එකක් හදන්න තව අවු 50 වත් යයි..තවම ඔචර it වැඩදාන ඉන්දියාවටවත් බැරි උනා හොද තත්වේ ගේම් එකක් හදන්න..හොද ගේම් එකක් හදන්න අවශ්‍ය වෙන දේවල් ලංකාවේ හොයන්න හම්බවෙන්නේ නැ...

    1.creativity 2.technology 3.cost of capital 4.target customer මම මොන්ට්‍රියල් ගිහින් තියනවා ඔය
    Ubisoft, EA ,Warner Bros ලා ඔක්කොම ඉන්නේ ඒහේ..Ubisoft ලා ගේ ස්ටුඩියෝ එක බලන්න යන්න පුලුහන් ...දැක්කහම පිස්සු හැදෙනවා ඒවගේ ස්ටුඩියෝ අපේ/ ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්නවත් ගන්නේ නැ සිංහලයා.ඔය ගේම් වල ඉන්න චරිත ඩිසයින් කරපුවා නෙමේ උන් ඇත්තටම ඉන්නවා ...ෆිල්ම් වගේ රගපනවා ඊටපස්සේ motion capture වලින් ගේම්එකට ගන්නවා ... call of duty AW වලට Activision ලගේ production budget එක විතරක් $500 Million ලු කොහොමද ලංකාවට තව highway එකක් ගහන්න පුලුහන් ....එහින්ද හින දකින්නේ නැතුව උන් හදල එවන ගේම් එකක් ගහලා ආතල් එකක් අරන් හිටු




    :rolleyes::rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    කරපන්.. එත් ලොකු ගානක් මුලින් හොයන්න බැරි වෙයි.. සාමානයෙන් අවුරුදු පහක් වත් යයි ගේම් පොඩි කම්පැනි එකක් වශයෙන් දියුණු වෙන්න. කොහෙන් හරි පටන් ගන්න එපයි. මමනම් කියන්නේ කරන අය කරගෙන යන්න ඕන.. :D

    බට්... සොෆ්ට්වෙයාර් හදන්න දන්න එවුන් විතරක් නෙමයිනේ ඕනා.. :rofl:
    මම හිතනවා උබ දන්නවා කියලා ගේම් එකක් හැදෙන විදිහ..:D ගේම් සිනේමැටික්ස් වගේ කරනවානම් වෙනම හයර් කරන්න වෙනවා.. ටෙක්නිකල් ඩිරෙක්ටස්ලයි. හ්ම්...
    මාත් මාස 6කට එක ගේම් එකක් වගේ රිලීස් කරන්න ප්ලෑන් කරල තියෙන්නෙ. බලමු තාම පළවෙනි එක ප්‍රඩක්ශන් එකේ( 2 mnth wage release ekata ). ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලින් 10000 ඩොලර් ක් ආවොත් ඔක්කොම ප්‍රොෆිට් දාල ඔය කියන උන් දාල ලොකු එකක් කරනව. දැනට නන් වෙනම ගේම් ඩිවලොපර්ස්ල නෑ ඉන්න අයම තමා කරන්නෙ. ගැෆික් වලටත් නෝර්මල් වැඩ කරන කෙනාම තමා ඉන්නෙ. ;)
    දැනට ප්ලෑන් එක එහෙම තමා.:yes::yes::yes:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ආසයි මෙහෙම idea තියෙන පිරිසක් ඉන්න එක ගැන. මටත් ඔය ආසාව සැහෙන්න තිබුනා. මම සැහෙන්න ඔය ගැන හෙවුවා. මම thread එකක් දැන්නම් වෙලාවක් හම්බුනා වෙලාවක මට හම්බවුන තොරතුරු ගැන.

    කරන්න බැහැ කියලා දෙයක් නැහැ, ඒත් ඉස්සෙල්ලාම AAA games කරන්න හිතන්න එපා. ගොඩක් කට්ටිය කිවුව වගේ mobile වලන් පටන් ගන්න. Designing,Programming...etc ඔක්කොම තනියම කරන්න කන්න එපා. එතකොට සැහෙන කල් යනවා skill හදා ගන්න. එතකොට වැඩේ අත අරින්න හිතෙනවා.

    ආසාව තියෙන ය එකතු වෙන්න බලන්න. $$$ ගැන හිතිලානම් වැඩේ පටන් ගන්න එපා ආසාව තියෙන මිනිස්සු වැඩේට බහින්න. තේරෙන නිසා කියන්නේ තමන් කරන පලවෙනි වැඩ වලින් හිතන තරම් සල්ලි හම්බවෙන්නේ නැහැ luck එක වැඩ කලොත් මිසක්. අනිත් හැම දෙයක්ම වගේ තමයි, වැරදි වැරදි තමයි ඉගෙන ගන්න වෙන්නේ.

    :cool:Good Luck:cool:

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Game development kiwwama wide topic ekak machan :)
    uba PC gaming da mobile gaming da kiyala decide karanna oni :)
    PC supiri game nam hadanna hari amarui..
    Mobile development nam supiri... ape ewun salli gewala game gannawa aduine, ubata ad wage ewalin hamba karanna puluwan :) ara omi wage nagala yana game 1k haduwot hoda income ekak ganna puluwan..

    COD wage PC game hadala ewa wikunala salli hoyana eka tikak complex wedak
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවටම විතරක් කියලා කරන්න ඒපා මචන් බහුතරයක් සල්ලි දිලා ගන්න මිනිස්සු ලංකාවේ බොහොම අඩුයි
    පිට රටවල් වලටත් ගැලපෙන්න කරන්න පුලුවන්නම් හොද ආදායමක් ගන්න පුලුවන් වෙයි මචන්
    ඒත ඒහේම විකිනෙන්න හොදට හදන්න ඹනේ ගෙම් ඒක නැතත් මචන් අැහැට කනට හොදට දැනෙන්න තියෙනවානම් වැඩේ ආමාරු වෙන්නේ නැ
    ඇත්තටම උබ හිතලා තියෙන්නේ වෙන කව්රුත්ම නොහිතන හොද පැත්තක් මචන් සුභ පතනවා වැඩේට
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    machan api wage ewunta (Programming not much knowledge) easily games hadanna puluwan softwares tikak kiyahanko. Gamesalad, Buildbox wage ewa nathuwa