Kello kamathiy bn un gana hoyala blnwata.ube yaluwa ekka randu karaganna ynna epa.tikak hyla blpn uge waraddak nathi wennath plwn neh.kella apahu ubta labenna qyla parthana krnwa.
කෙල්ලගේ දෙවල් කෙල්ලයි උබයි අතරහ් තියෙනහ් දෙවල් යාලුවන්ටහ් කිව්වේ ඇයි බ0
අර වගේ දෙයක් කෙල්ලහ් කියන්නහ් තරම් ලොකු විසක් ඔලුවට වැටිලා තියෙනවාහ්
අනිවා කෙලවලා කියලාහ් මට හිතෙන්නෙහ් බ0![]()
එයාට මාව තප්පරයකට වත් එපාලු????
උබ මොකක්හරි බලු වැඩක් කරා ද?
එහෙම කලේ නැත්නම් කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා ද කියල හොයල බලපන්..
ගොඩක් උන් වෙන එකෙක් සෙට් උනාම හරි වෙන එකෙක්ට හිත ගියාම හරි
ඉක්මනට affair එක නවත්තන්න කියන කතාවක් ඕක..






ඔය වගේ ඉන්න කාලකන්නි යාලුවෝ ඉන්නවා බං. උඹ උගෙන් කෙලින්ම අහපං. එහෙම දෙයක් වෙලානම් ඔන්න ඔය කෙල්ලව අතර ඇරලා දාන එකම තමයි මචං හොද. ආයි තව එකෙකුට හිත ගිය එකියක් බලෙන් ලං කරගන්නේ මොකටද. හරියට හොයලා බලලා එහෙම දෙයක් නම් උඹ කොහොම හරි හිත හදා ගනිං මචං.

තැන්ක්ස් මචන්Kello kamathiy bn un gana hoyala blnwata.ube yaluwa ekka randu karaganna ynna epa.tikak hyla blpn uge waraddak nathi wennath plwn neh.kella apahu ubta labenna qyla parthana krnwa.

ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවාඅනිත් එක බං ලව් කරනකොට කෙල්ලයි තමනුයි අතර තියන දේවල්, කතා කරන දේවල් කවදාවත් හොදම යාලුවන්ටවත් කියන්න හොදනෑ.
meet wela katha kaloth? :/
๑۩praneesha۩๑;18254075 said:ළං වීලා හිටියාට....
වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
කෙල උනා මචන් කෙලවෙනකම් දන්නේ නැඅප්පටසිරි....මොකෑ උනේ බං...![]()

මන් මේ හොදටම වැටිලා ඉන්නේ බන් මම නැත්තම් එලකිරියට ඇවිල්ල මෙහෙම කියන්නේ නැඑහෙම එක පාරට වෙන්නේ නැ ,කොහොමත් බන් ආදර කාතා කාටවත් කියන්නන එපා බන් ,
කෙල්ලට කියපන් අවසාන වතාවට හම්බුවෙලා කතා කරලා මේක එවර කරමු කියලා
2 උබේ යාළුවා සිරාවටම ඒකිව දාගෙන නම් උගේ කෑල්ලට මේක කියපන් ,
විසෙන් විස නසපන් ,හැබයි ,එක හර්යටම දන්නවානම් විතරයි ,
3 එහෙම කාලා නම් ඔය කෙල්ලව එපා බන් ,
ආදරෙන් දැන් ඉන්න අය අතරමන් වෙලා බන්
කෙල්ලෝ නැති තරමට හොදා ,
පොකට් එකටත් ,හිතටත් ,ගතටත්
අනිත් එක බං ලව් කරනකොට කෙල්ලයි තමනුයි අතර තියන දේවල්, කතා කරන දේවල් කවදාවත් හොදම යාලුවන්ටවත් කියන්න හොදනෑ.
ඔව් බ0 හොදක් කිව්වට්ත් එවා කැරකිලා යන්නෙහ් වැරදි විදිහටහ් ... යාලුවා උනත් කැරියා නම් එවයෙන් ප්රයොජනහ් ගන්නවාහ්ම් පිස්සු වැඩ කරන්න එපා ,ඔකාට ගේමක් දෙමු මරලා වැඩක් නැ බන් ,නොමැරී මැරෙන විදිහේ ගේමක් දෙන්න ඕනා ටික ටික විදවන්න ,ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවා
උබ මොනවගේ දේවල් ද බන් යාලුවට කිව්වේ ඔචර විසක් පොවන්නමන් මේ හොදටම වැටිලා ඉන්නේ බන් මම නැත්තම් එලකිරියට ඇවිල්ල මෙහෙම කියන්නේ නැ
ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවා

මෙවනම් පිස්සු වැඩහ් බ0 .... කෙල්ලගෙන්ම දැනගනින් හෙතුව අනිත් එක ඔයවගේ ප්රශ්නහ් ඇති වෙන්නහ් පුලුවන් කුල් ඩවුන් වෙලා හිතලා ත්රිරනහ් ගනින් .... පස්සට පසුතැවෙන්නහ් වෙනහ් ත්රිරන ගනින් දවසක් දෙකක් ඉදලා අයේ කතා කරලා බලපන් මච0ඔව් බ0 හොදක් කිව්වට්ත් එවා කැරකිලා යන්නෙහ් වැරදි විදිහටහ් ... යාලුවා උනත් කැරියා නම් එවයෙන් ප්රයොජනහ් ගන්නවා
හ්ම් පිස්සු වැඩ කරන්න එපා ,ඔකාට ගේමක් දෙමු මරලා වැඩක් නැ බන් ,නොමැරී මැරෙන විදිහේ ගේමක් දෙන්න ඕනා ටික ටික විදවන්න ,
එක u අරන් තියෙන්නේ
උබත් එක්ක 7 ක් හිටපු එකී ගියා නම් උත් එක්ක මාසයක් වත් ඉන්නේ නැ ,සුවර් බන් ,උබ ගේ කකුල් දෙක ගාව ඇදගෙන වැටෙයි එකී
මන් එයා ගැන හෙව්වේ බැලුවේ නැ බන්උබ මොනවගේ දේවල් ද බන් යාලුවට කිව්වේ ඔචර විසක් පොවන්න
උබලගේවිස්වාසය බිදින්න තරම්
fake එකක් හදන්න ඕනි නැ ඇත්ත කියන්නම් බන් මගේ කෙල්ල මට නැති උනා බන්
මගේ ආදර සම්බන්දය නැවතුනා බන් මන් ඒයාට පණවගේ ආදරෙයි
එත් එක පෙන්නන්න බැරි උනා
අවුරුදු තුනහමාරක් තිබුන love එක නැතු උනා මචන්ලා
එයාට මාව තප්පරයකට වත් එපාලු මට එයා අවංකව love කරා බන්
මට හිතාගන්න බැ දෙවියනේ
ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්














අඩෝ අද මම පිස්සෙක් වෙලා බන්යන උන්ට යන්න දීපන් එක තත්පරයක් ලඟ තියා ගන්න එපා. එක පාරක් යන එකීට ආයේ යන්න පුලුවන් බං. ආයේ ලංකරගත්තත් ආයේ යනවා. ඔය හැම තත්වෙකටම මුහුණ දුන්නු එකෙක් හැටියට කියන්න තියෙන්නේ එච්චරයි.
අවසාන වශයෙන් දෙයක් කියෙනවනම් වෙන කෙල්ලෙක් හම්බේවි එදාට ඒකිගෙන් මේ පළිය ගන්නේ නැතිව අවංකව ආදරය කරපන්. මිනිසුන්ට හැමදාම වරදින්නෙවත් හරියන්නෙවත් නැහැ.
