මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Hodama Yaluwo thamai ban kela karanne..:angry::angry::angry::angry:

    Monawa unath private dewal private widiyata tiyena tharamata hodai...

    Bokken kiyanawa nam mama nam mage kellata nokiyana jathith thiyenawa..

    Mokada yaluwo maluwo gana mata mareta experience tiyenawa..:angry::angry::angry:

    Mata kiyanna tiyenne mecharai Amarui thama eth Kellek nisa life eka awul kara ganna epa..

    Uba mona unath kondak tiyena Sirma porak.. Ekane uba oka ube real profile eken awith kiwwe.. Kellageth awasanawa uba wage porak adura ganna beri wima..:no::no:

    Labenna tiyenawa nam budiyan hitiyath lebenewa.. Nolabimath ehemmama tama ban..

    Ohoma tama machan.. Minissu watenawa Nagitinawa..
    Ubath apahu nagitala Lassanata apahu Jiwath wenna balapan...

    Jaya wewa...:yes::yes::yes::yes::yes:
    තැන්ක්ස් බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ බන් එකී මට සිරා love කලා මට එකේ සැකයක් නැ
    මගේ වැරදි වලට ගොඩක් සමාව දීලා තියේ
    එත් මේ පාර අවස්ථාවක් නැ බන්

    මොනවද උඹේ වැරදි? උඹ වෙන ගෑණු එක්ක ගියාද? නැත්නම් ඕනෑවට වැඩිය ඒකි එක්ක කෙහෙවලි පටල ගත්තද? :nerd:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,751
    6,195
    113
    🇨🇦🍁
    ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවා

    මචං මිනී මරලා ප්‍රශ්න විසදන්න බෑ මචං මෝඩ දේවල් හිතන්න එපා , මට උබේ තත්වේ හොදටම පැහැදිලියි, කෙල්ල නිකන් ම දාල ගිය නම් තව කමක් නෑ එකට හිටපු කැ*යා උසල කියල දැනගත්තම නම් ඉවසන්න අමාරුයි,එත් මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ල ගැන එකී උබට සිරාවටම ආදරෙයි ආදරේ කලා නම් කිසි කෙනෙකුට විස කවල වෙනස් කරන්න බෑ මචං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මන් එයා ගැන හෙව්වේ බැලුවේ නැ බන්
    එක ඇත්ත එත් මට බෙල්ල ගාවටම ප්‍රශ්න තියනවා මේක ඇරුනම
    එක සමහරු දන්නවා එලකිරියේත්
    මට මැරෙන්න හිතිල ඉන්නේ බන්
    :dull: ශෙප් කරගන්නහ් පුලුවන් එකක් නම් ශෙප් කරගනින් බ0 ඔය වගේ දෙවල් නම් එහෙන් මෙහෙන් වෙන්නහ් පුලුවන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනවද උඹේ වැරදි? උඹ වෙන ගෑණු එක්ක ගියාද? නැත්නම් ඕනෑවට වැඩිය ඒකි එක්ක කෙහෙවලි පටල ගත්තද? :nerd:
    නැ එත් හැමදම් රණ්ඩු තිබුණා බන් මගේ වැරදි ගොඩක් තියනවා බන්
    මම මොකද කරන්නේ කියපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබලත් ගෑනු වගේනේ බන්...
    මොන යාලුවෙක්ට වුනත් තමන්ගේ පුද්ගලික දේවල් කියනවද බන්? විශේශයෙන්ම කෙල්ල ගැන? :dull:

    ඔය ගෑනි ගිය එකමයි හොද කියලා හිතපන්.. උබ ඒකිව අමතක කරන්න ට්‍රයි කරපන්..
    එතනින් එහා මුකුත් කරන්න යන්න එපා...... :no:

    මගේ යාලුවෙක්ටත් උබට වුන දේම වුනා... ඒ වෙලේ උ මැරෙන්න හැදුවා... ඒත් අද ඒ ගෑනිට වඩා 100% හොද කෙල්ලෙක් උට ලැබිලා ඉන්නවා.... :yes:

    ඕවා ගෑනුන්ගේ තියෙන ජරාකම බන්... ඕකුන්ව හදන්න බෑ..
    හදන්න යන්නත් එපා... අන්තිමට ඔයවගේ එවුන් තමයි පොට් වල නවතින්නේ....
    :angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං මිනී මරලා ප්‍රශ්න විසදන්න බෑ මචං මෝඩ දේවල් හිතන්න එපා , මට උබේ තත්වේ හොදටම පැහැදිලියි, කෙල්ල නිකන් ම දාල ගිය නම් තව කමක් නෑ එකට හිටපු කැ*යා උසල කියල දැනගත්තම නම් ඉවසන්න අමාරුයි,එත් මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ල ගැන එකී උබට සිරාවටම ආදරෙයි ආදරේ කලා නම් කිසි කෙනෙකුට විස කවල වෙනස් කරන්න බෑ මචං

    :dull: ශෙප් කරගන්නහ් පුලුවන් එකක් නම් ශෙප් කරගනින් බ0 ඔය වගේ දෙවල් නම් එහෙන් මෙහෙන් වෙන්නහ් පුලුවන්

    අනේ මන්ද බන් මට හිතාගන්න බැරුව මන් අවේ මේ එලකිරියට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවා

    තොට පිස්සුද හුත්තෝ? ඌ කරගන්න දේවල් ඌ කරගනී. උඹ නිකන් උගේ අකවුන්ට් එකේ තියෙන පව් කරගහගන්නේ නැතිව හිටපන් හැඟීම් බර වෙන්න හදන්නේ නැතිව. ඌ බලු වැඩක් කරල නම් ඒකට විඳවයි. උඹ වෙන කෙල්ලෙක් හොයාගෙන හිටපන්. එක එකා කියන දේවල් අහලා අවුරුදු 3.5 යාලු වෙලා හිටි කොල්ලව අත අරින්න තරම් මෝඩ ගෑණියෙක් ගිය එකමයි හොඳ. ඒ අතින් ඌ උඹට ලොකු උදව්වක් කරලා තියෙන්නේ. ආයේ යාලුවෝ ආශ්‍රය කරද්දි පරිස්සමින් ආශ්‍රය කරපන්. :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබලත් ගෑනු වගේනේ බන්...
    මොන යාලුවෙක්ට වුනත් තමන්ගේ පුද්ගලික දේවල් කියනවද බන්? විශේශයෙන්ම කෙල්ල ගැන? :dull:

    ඔය ගෑනි ගිය එකමයි හොද කියලා හිතපන්.. උබ ඒකිව අමතක කරන්න ට්‍රයි කරපන්..
    එතනින් එහා මුකුත් කරන්න යන්න එපා...... :no:

    මගේ යාලුවෙක්ටත් උබට වුන දේම වුනා... ඒ වෙලේ උ මැරෙන්න හැදුවා... ඒත් අද ඒ ගෑනිට වඩා 100% හොද කෙල්ලෙක් උට ලැබිලා ඉන්නවා.... :yes:

    ඕවා ගෑනුන්ගේ තියෙන ජරාකම බන්... ඕකුන්ව හදන්න බෑ..
    හදන්න යන්නත් එපා... අ.
    :angry:
    එකී මට පන වගේ ආදරේ කලා එක මට විස්වාසයි
    මේ මගේ වැරදි බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තොට පිස්සුද හුත්තෝ? ඌ කරගන්න දේවල් ඌ කරගනී. උඹ නිකන් උගේ අකවුන්ට් එකේ තියෙන පව් කරගහගන්නේ නැතිව හිටපන් හැඟීම් බර වෙන්න හදන්නේ නැතිව. ඌ බලු වැඩක් කරල නම් ඒකට විඳවයි. උඹ වෙන කෙල්ලෙක් හොයාගෙන හිටපන්. එක එකා කියන දේවල් අහලා අවුරුදු 3.5 යාලු වෙලා හිටි කොල්ලව අත අරින්න තරම් මෝඩ ගෑණියෙක් ගිය එකමයි හොඳ. ඒ අතින් ඌ උඹට ලොකු උදව්වක් කරලා තියෙන්නේ. ආයේ යාලුවෝ ආශ්‍රය කරද්දි පරිස්සමින් ආශ්‍රය කරපන්. :rolleyes:
    ඔව් බන් මට තේරෙනවා
    එත් එයා යයි කියල කවදාවත් හිතුවේ නැ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මන් එයා ගැන හෙව්වේ බැලුවේ නැ බන්
    එක ඇත්ත එත් මට බෙල්ල ගාවටම ප්‍රශ්න තියනවා මේක ඇරුනම
    එක සමහරු දන්නවා එලකිරියේත්
    මට මැරෙන්න හිතිල ඉන්නේ බන්

    මොනවද බන් උබට තියෙන ප්‍රශ්න? එකක් දෙකක් කියපන් මචන්...
    ගොඩ යන්න අදහසක් දෙන්නම් :yes:
     
    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    matath patta prashna machn . Eth hina wela innwa.wna mnwa krndada.eyth hama welema kynne mama eyawa andawnwa kyla bn.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනවද බන් උබට තියෙන ප්‍රශ්න? එකක් දෙකක් කියපන් මචන්...
    ගොඩ යන්න අදහසක් දෙන්නම් :yes:
    ඒවා මේකේ ලියන්න බැ බන්
    මන් මේකේ ලිව්වොත් මට ලියන්න අවුරුද්දක් වත් යයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    යන උන්ට යන්න දීපන් එක තත්පරයක් ලඟ තියා ගන්න එපා. එක පාරක් යන එකීට ආයේ යන්න පුලුවන් බං. ආයේ ලංකරගත්තත් ආයේ යනවා. ඔය හැම තත්වෙකටම මුහුණ දුන්නු එකෙක් හැටියට කියන්න තියෙන්නේ එච්චරයි.

    අවසාන වශයෙන් දෙයක් කියෙනවනම් වෙන කෙල්ලෙක් හම්බේවි එදාට ඒකිගෙන් මේ පළිය ගන්නේ නැතිව අවංකව ආදරය කරපන්. මිනිසුන්ට හැමදාම වරදින්නෙවත් හරියන්නෙවත් නැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔව් බන් එත් උට 7 අවුරුදු afire එකක් තියන බල්ලෙක් බන් මන් ඔකාව මරනවා

    Prashna madiwata tawath prashna da ganna epa ban..
    Uba thawath hodata wadiyen kepawela life eka hadaganin ethakota oya dala giyapu kattiyai ubata kela karapu untai hodatama ridei...

    Gahagena Prashna wisadanna bee.. Duka nimenneth nee.. Anthimata pasu thawena eka tama wenne.. By experience kiyanne..

    Budu Saranai..
    Jaya Wewa..

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එකී මට පන වගේ ආදරේ කලා එක මට විස්වාසයි
    මේ මගේ වැරදි බන්

    ඕනාවට වඩා කාවවත් විස්වාස කරන්න එපා බන්...
    ඒ නිසාමයි උබට අද ඕක වෙලා තියෙන්නේ...
    උබ යාලුවවත් විස්වාස කලා වැඩියි කෙල්ලවත් විස්වාස කලා වෑඩියි....

    මොනවද උබේ වැරදි?
    :oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Prashna madiwata tawath prashna da ganna epa ban..
    Uba thawath hodata wadiyen kepawela life eka hadaganin ethakota oya dala giyapu kattiyai ubata kela karapu untai hodatama ridei...

    Gahagena Prashna wisadanna bee.. Duka nimenneth nee.. Anthimata pasu thawena eka tama wenne.. By experience kiyanne..

    Budu Saranai..
    Jaya Wewa..

    අනේ මන්ද බන් මම වැටිලා ඉන්නේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,010
    24,500
    113
    tracing Geo-location.. ... ...
    මචන් මිනී මරල වත්, උබ මැරිලා වත් කෙල්ල ආපහු එන්නේ නෑනේ.. හරියටම
    හේතුව හොයාගනින්.. යාළුවා බලු වැඩේ කරලා නම් ඒ යාළුකම ඉවර කරලා දාපන්.. අපේ යාලුවෝ නම්
    ඔහොම නෑ බන්.. උ හොද යාලුවෙක් නෙවෙයි.. හරියටම හේතුව හොයාගන්න කිවේ උබට වලි
    දාගන්නවත්, suicide කරගන්නවත් නෙවෙයි.. උබට closure එකක් ගන්න.. නැත්නම් උබට ඕක
    හිතින් අමතක කරන්න බෑ.. හැමදාම හිතෙයි

    "ඇයි දන්නේ නෑ ඒක නැති වුනේ, කාගේද දන්නේ නෑ වැරැද්ද...???" අනංමනං.. ඒ නිසා හරියට
    හේතුව හොයාගෙන උබ නිදහස් වෙයන්.. කෙල්ලෙක් නිසා උබේ ජිවිතේ නාස්ති කරගන්න එපා.. උබට
    ප්‍රශ්න තියනවා කිව නේද? ඒවා ගැන තව ටිකක් මහන්සි වෙයන්.. මටත් දැන් 3 years වගේ
    කෙල්ලෙක් නෑ බන්.. මමත් සිරා කරලා කෙලවුනා.. එත් මම නම් වැටුනේ නෑ.. ඒ නිසා මචන්
    වැටෙන්න එපා.. specially කෙල්ලෙක්ටවත්, කොහෙවත් යන බල්ලෙක්ටවත් උබව වට්ටන්න දෙන්න
    එපා.. එළකිරි කොල්ලෙක් වගේ ජීවිතේට මුණ දියන්..ආයේ සෙට් වෙයන් වගේ කතා මම කියන්නේ නෑ බන්.. මොකද අවන්කවම කෙල්ල ගැන දන්නේ නැති නිසා කියන්න බෑ.. මොනවා උනත් ජයවේවා..​
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යන හුයන්නවල් වලට යන්න දීපන් බං අඩාගෙන උලාගෙන අපි පස්සෙන් ගියාටවත් අපි දුක් උනාටවත් වැඩක් නෑ බං උබට දැම්ම මෙහෙමා කීවට දැනෙන එකක් නෑ හැබැයි මාසෙ හමාර ගිහිං කාලෙ ගෙවුනම තේරෙයි හැමදේට හොදටයි කියලා අත්දැකීමෙන් කියන්නෙ වෙනස් වෙන දේවල් බලෙන් තියා ගත්තත් වැඩක් නෑ බං :yes::yes::yes:

    අත්දැකීමෙන් කියන්නෙ :confused:
     
    Status
    Not open for further replies.