අවරුදු ගණන් වලට රෙප් ලැබෙන්නේ නෑ පුටා
එක රෙප් එකක්වත් නැති එකා අනුන්ගේ රෙප් ගැන කතා කරනවා
මේ කෝ ඉතින් අර screenshot?
රේප් පවර් එක කීයද මචන් 7ද..
අවුරදු 6ට හම්බෙච්ච 6යි 100දි පිනට ලැබිච්ච එකයි විතරයි නේ තාම..
ලබන ජූලි වෙනකං හිටපන් මචන් තව එකක් ලැබෙයි.

අවුරදු 6ට හම්බෙච්ච 6යි 100දි පිනට ලැබිච්ච එකයි විතරයි නේ තාම..
ලබන ජූලි වෙනකං හිටපන් මචන් තව එකක් ලැබෙයි.