king bee

Banned
Feb 20, 2015
129
11
0
අවරුදු ගණන් වලට රෙප් ලැබෙන්නේ නෑ පුටා :lol:
එක රෙප් එකක්වත් නැති එකා අනුන්ගේ රෙප් ගැන කතා කරනවා :rofl:

මේ කෝ ඉතින් අර screenshot?

රේප් පවර් එක කීයද මචන් 7ද..
අවුරදු 6ට හම්බෙච්ච 6යි 100දි පිනට ලැබිච්ච එකයි විතරයි නේ තාම..
ලබන ජූලි වෙනකං හිටපන් මචන් තව එකක් ලැබෙයි.:lol::lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පරණ එකවුන්ට් එකේ කොටු 11 මතක් වෙලා ඔය අඬන්නේ :rofl:
    11 යි පොස්ට් 50,000 ක් විතර තියෙනවාහ් නෙහ් හරි ලොකු දෙයක් කියලා හිතාගෙනහ් ඉන්නෙහ් :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිංබේ ව මාට්‍ටු නේද. ආයේ මෙයා අර 2010 පෝස්ට් 50 000 ක් තියෙනවා කියලා තිබ්බ එකෙන් ලොග් වෙච්ච දාකට මේක බම්ප් කරමු බං. අරුණ47 වගේම ඩයල් එකක් මචං මේ ශුවර්. අරුණත් කටින් පොර ටෝක් දුන්නු එකෙක්නේ බං මූත් ශුවර් එහෙමයි. පව්. :rofl::rofl:
    :rofl::rofl: කලකම් පලදෙනවාහ් කියන්නෙහ් නිකන්දහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: කලකම් පලදෙනවාහ් කියන්නෙහ් නිකන්දහ්

    හපොයි හැකර් ටී කල හරියක් බං. කවුද දන්නේ මෙහෙමත් රෙදි ගැලවෙනවා කියලා. පව් අහිංසකයා. එලකිරි එක නැත්නම් මෙලහකට පිස්සන් කො‍ටුවේ. මෙහෙම හරි කාලෙකට පොර වෙන්න තැනක් තිබ්බ එක ලොකු දෙයක්. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    නෙද්දකින් මම හිතුවෙහ් නැහැහ් යකෝ තොපි ඇත්තටමහ් ගනි කියලාහ් :lol::lol::lol:
    මොනහ් සිගිති පොන්නයෙක්දහ් මෙහ් 2 ‍x 2 කියද කියපන් .. කොටු එකතු කරලා ඉවරනම්:lol::lol:

    අවුරුදු ගාණක් එකේවත් බලු ගණන් ගන්නේ නැතුව කොටු ටික පුරෝ ගන්න බැරි උන උබ දැන් එහෙමවත් කියල හිත හදාගනින් මචන්.
    හරි හරි මන් හිනාවෙන්නේ නෑ..:lol::lol::lol:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    හපොයි හැකර් ටී කල හරියක් බං. කවුද දන්නේ මෙහෙමත් රෙදි ගැලවෙනවා කියලා. පව් අහිංසකයා. එලකිරි එක නැත්නම් මෙලහකට පිස්සන් කො‍ටුවේ. මෙහෙම හරි කාලෙකට පොර වෙන්න තැනක් තිබ්බ එක ලොකු දෙයක්. :rofl::rofl:

    ඔව් ඉතිං උබත් එලකිරිය නැත්තන් කාටද PM දදා ලොකුකන් කියවන්නේ නේ බන් මම දොස්තර මම දොස්තර ගගා.
    හීනමාන කාරයා.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රේප් පවර් එක කීයද මචන් 7ද..
    අවුරදු 6ට හම්බෙච්ච 6යි 100දි පිනට ලැබිච්ච එකයි විතරයි නේ තාම..
    ලබන ජූලි වෙනකං හිටපන් මචන් තව එකක් ලැබෙයි.:lol::lol::lol:

    උඹට රෙප් පවර් එකක් නැති නිසාද අඬන්නේ බං?:rofl: අවුලක් නෑ රෙප් කපන්න ඕනේ උනාම පරණ එකෙන් කපපන් :lol:

    කෝ බං ඉතින් අර screenshots? ඒ ගැන කතාකරද්දී රිදෙනවද?:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අවුරුදු ගාණක් එකේවත් බලු ගණන් ගන්නේ නැතුව කොටු ටික පුරෝ ගන්න බැරි උන උබ දැන් එහෙමවත් කියල හිත හදාගනින් මචන්.
    හරි හරි මන් හිනාවෙන්නේ නෑ..:lol::lol::lol:
    උබටමහ් හිනාවෙනහ් වෙලාව ඉතුරු කරගනින් :yes:
    කෝ 2 x 2 කියද කියපන් ..... ගැන්නා ඇති දැන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන කො‍ටු එකොලහේ එකද මචං නිල් කො‍ටු 11 එකද නැත්නම් රතු කො‍ටු 11 එකද? :rofl::rofl:

    ලොල් ඒකත් ඇත්තනේ :rofl: මේකත් රතු කොටු 11 කරා යන ගමනක් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට රෙප් පවර් එකක් නැති නිසාද අඬන්නේ බං?:rofl: අවුලක් නෑ රෙප් කපන්න ඕනේ උනාම පරණ එකෙන් කපපන් :lol:
    කෝ බං ඉතින් අර screenshots? ඒ ගැන කතාකරද්දී රිදෙනවද?:rofl:
    screenshots ඉල්ලලා ඉරිච්ච උක හතරට පලන්නදහ් හදන්නෙහ් :rofl::rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    උඹට රෙප් පවර් එකක් නැති නිසාද අඬන්නේ බං?:rofl: අවුලක් නෑ රෙප් කපන්න ඕනේ උනාම පරණ එකෙන් කපපන් :lol:

    කෝ බං ඉතින් අර screenshots? ඒ ගැන කතාකරද්දී රිදෙනවද?:rofl:

    ඉතින් ඇයි බන් මම කලින්ම ඕකට උත්තර දුන්නේ.
    අවුරුදු 6 හමාරක් එළකිරියේ එකෙක්වත් බලු ගණන් ගත්තේ නැති උබව ඇයි බන් මම ගණන් අරන් උබ කියන දේ කරන්නේ.
    නිකන් එළකිරියේ ඔහේ පලවෙච්ච ඇට්ටියෙක් නේ බන් උබ.:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඉතිං උබත් එලකිරිය නැත්තන් කාටද PM දදා ලොකුකන් කියවන්නේ නේ බන් මම දොස්තර මම දොස්තර ගගා.
    හීනමාන කාරයා.:lol::lol::lol:

    අනේ පකෝ මට දැන් කොහොමත් මිනිස්සු දැන් සර් කියලා කතා කරන්නේ. නැත්නම් ඩොක්ටර්. ඒ නිසා කිරිය ඕනේ නෑ අපිට මේක අත ඇරලා මාස 6 කට ෆයිනල් එක්සෑම් කරන්න ගියේ ඒක නිසා තමයි.

    කෝ කෝ දැන් පොර වෙන්නේ නැතිව ස්ක්‍රීන් ශොට් දාපන්කෝ ගයාන් කුවේට්. කෝ කෝ දාන්න දැන් ඔයාගේ රෙදි ආයේ ගැලවිලා ඉවරයි.

    නැකතට කියලවත් ශේප් එකේ හඳහන බලෝ ගනින්. සල්ලි නැත්නම් කියහන් එවන්නම්. බලෝගෙන කරගන්න පුලුවන් දෙයක් කරහන්. තව බොහෝම ටික කාලෙකින් අරුන47 ට වෙච්ච දේ වේවි වගේ. :rofl::rofl:

    මට කොහෙද බං හීන මානේ. කුවේට් වල ඉන්නවා කිය කියා ලොරි ටෝක් දුන්නද ඕලෙවල් ලියලා තවම ගෙදර ඉන්න එකෙක් නේද මේහ්? :rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    screenshots ඉල්ලලා ඉරිච්ච උක හතරට පලන්නදහ් හදන්නෙහ් :rofl::rofl::rofl:

    උත්තර දීල තියෙන්නේ මචන් දෙන්නටම ගැලපෙන්න.
    හැමතිස්සෙම මට චංචලාව ඇඩ් කරන්න අමතක වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල් ඒකත් ඇත්තනේ :rofl: මේකත් රතු කොටු 11 කරා යන ගමනක් :rofl:

    නෑ නෑ බං සුනිමල් අකවුන්ට් එක ගැන කිව්වේ. ඒක උගේම තමයි කියලා මේකේ ඇඩ්මින් කෙනෙක්ගේ ලඟම හිතවතෙක් මට කිව්වා ගිය අවුරුද්දේ දවසක. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉතින් ඇයි බන් මම කලින්ම ඕකට උත්තර දුන්නේ.
    අවුරුදු 6 හමාරක් එළකිරියේ එකෙක්වත් බලු ගණන් ගත්තේ නැති උබව ඇයි බන් මම ගණන් අරන් උබ කියන දේ කරන්නේ.
    නිකන් එළකිරියේ ඔහේ පලවෙච්ච ඇට්ටියෙක් නේ බන් උබ.:lol::lol::lol:

    ඕකටත් උත්තරේ මම කලින් කිව්වනේ බං අවුරුදු 6ක් නෙවෙයි ජීවිත කාලෙම එළකිරියේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගණන් නොගත්ත උඹව අපි ගණන් ගන්න එකේ දාපන් ඔය screenshota :rofl:

    ඔව්නේ ඉතින් නැති PM වල screenshot කොහොම ගන්නද?:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හපොයි හැකර් ටී කල හරියක් බං. කවුද දන්නේ මෙහෙමත් රෙදි ගැලවෙනවා කියලා. පව් අහිංසකයා. එලකිරි එක නැත්නම් මෙලහකට පිස්සන් කො‍ටුවේ. මෙහෙම හරි කාලෙකට පොර වෙන්න තැනක් තිබ්බ එක ලොකු දෙයක්. :rofl::rofl:
    ත්‍රිඩ් දැම්මේ වෙනහ් එකෙක් රෙදිගලොගන්නෙහ් තව එකෙක් :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ බං සුනිමල් අකවුන්ට් එක ගැන කිව්වේ. ඒක උගේම තමයි කියලා මේකේ ඇඩ්මින් කෙනෙක්ගේ ලඟම හිතවතෙක් මට කිව්වා ගිය අවුරුද්දේ දවසක. :rofl::rofl:

    පාට දෙකෙන්ම කෙල පැමිණි බුවෙක්නේ :rofl:
    ඒකයි මේ අපේ කොටු ගණන් කරන්නේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර දෙපැත්ත කොටෝලා, එක එකාව අවුස්සලා ආතල් ගත්තු එකෙක් අද හැමෝගෙම ප්‍රජා බඩුවක් වෙලා අප්පා. ෆේක් එවුන්ගෙනුත් රේප් වෙලා ආයේ ආයේ රේප් වෙනවා. අනේ කාලය මැව් වෙනසක අරුමේහ්. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    අනේ පකෝ මට දැන් කොහොමත් මිනිස්සු දැන් සර් කියලා කතා කරන්නේ. නැත්නම් ඩොක්ටර්. ඒ නිසා කිරිය ඕනේ නෑ අපිට මේක අත ඇරලා මාස 6 කට ෆයිනල් එක්සෑම් කරන්න ගියේ ඒක නිසා තමයි.

    කෝ කෝ දැන් පොර වෙන්නේ නැතිව ස්ක්‍රීන් ශොට් දාපන්කෝ ගයාන් කුවේට්. කෝ කෝ දාන්න දැන් ඔයාගේ රෙදි ආයේ ගැලවිලා ඉවරයි.

    නැකතට කියලවත් ශේප් එකේ හඳහන බලෝ ගනින්. සල්ලි නැත්නම් කියහන් එවන්නම්. බලෝගෙන කරගන්න පුලුවන් දෙයක් කරහන්. තව බොහෝම ටික කාලෙකින් අරුන47 ට වෙච්ච දේ වේවි වගේ. :rofl::rofl:

    මට කොහෙද බං හීන මානේ. කුවේට් වල ඉන්නවා කිය කියා ලොරි ටෝක් දුන්නද ඕලෙවල් ලියලා තවම ගෙදර ඉන්න එකෙක් නේද මේහ්? :rofl:

    PM දොස්තරටත් මිනිස්සු සර් කියනවද බන්.:lol::lol::lol: