එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකනේ මැඩම්, සමකය ළඟ රටක් වෙලත් මම නැගිටින්නෙ 7ට... සමකය ළඟ හිම වැටෙන රටක් උනොත් ජොබ් එකට යන්න වෙන්නෙ 10 ට :rolleyes:

:P:rofl:
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    පොඩි පොඩි දූපත්වලට තමා කෙල වෙන්නේ මූදූ මට්ටම වෙනස් උනොත්.. කොහොමත් මොන්සූන් සීසන් එක වෙනස් වෙනවා ඔය කන්දේ උස වෙනස් උනොත්..

    පිස්සුද බන් උස නම් වෙනස් වෙයි කියලා මන් හිතන්නෙ නෑ.. භුමිකම්පාවකට පස්සෙ avalanche එකක් එන එක සාමාන්‍ය දෙයක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උගෙ මව් යානයෙන් කැල්ලක් වැටුනද දන්නෙ නැ එවරස්ට් මවුන්ටන් එකට
    :nerd::nerd:

    ඔරියගේ මව් යානය වෙන පාරක ගිහිං තමයි ඔරියා මෙලොවට බිහි උනේ :rofl:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    137
    63
    එවරස්ට් කන්ද නැත්නම් ලංකාව ඇතුළු මුලු ආසියාවම වගෙ කාන්තාරයක්