එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සයන්ටිස්ට්ස් :dull: :dull: :dull:
දහස් ගාණක් මලත් උන්ට වැදගත් කන්දෙ උස :rofl: :rofl: :rofl:
හේල් සයන්ටිස්ට්ස් :rolleyes: :rolleyes:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක අවධානමක් වෙන්නේ කොහොමද?මරුනේ හිම වැටෙනවනන්..:P

    1024px-MaryRose-wooden_spoon2.JPG
    ;):P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    thol palila, nahayen le awith, ice burns dala enakotat okoma kiyala balamu.. :dull:

    :rofl:හිම වැටුනට එච්චරම සැරට බලපාන එකක් නෑ මම හිතන්නේ..අපි කොහොමත් සමකයට ආසන්න රටක්නේ..අපිට වෙන රටවල් වලට වගේ ලොකුවට බලපාන එකක් නෑ ඉතින්..:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl:හිම වැටුනට එච්චරම සැරට බලපාන එකක් නෑ මම හිතන්නේ..අපි කොහොමත් සමකයට ආසන්න රටක්නේ..අපිට වෙන රටවල් වලට වගේ ලොකුවට බලපාන එකක් නෑ ඉතින්..:yes:
    ඔව්.. ඔයාට සැරට බලපාන එකක් නැ.. ගෙවල් වල ඉන්න අයනේ. උදේට වැඩට යන්න සෙට් උනාම තෙරෙයි. හැබැයි අනිවා රට දියුනු වෙනවා
     
    Amanra

    Member
    Apr 9, 2015
    5
    1
    0
    :rofl:හිම වැටුනට එච්චරම සැරට බලපාන එකක් නෑ මම හිතන්නේ..අපි කොහොමත් සමකයට ආසන්න රටක්නේ..අපිට වෙන රටවල් වලට වගේ ලොකුවට බලපාන එකක් නෑ ඉතින්..:yes:
    Mama hithanne na hima watena thathwayak ei kiyala. Habai loku balapamak thiyei muhudu mattame ehema.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්.. ඔයාට සැරට බලපාන එකක් නැ.. ගෙවල් වල ඉන්න අයනේ. උදේට වැඩට යන්න සෙට් උනාම තෙරෙයි. හැබැයි අනිවා රට දියුනු වෙනවා

    :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mama hithanne na hima watena thathwayak ei kiyala. Habai loku balapamak thiyei muhudu mattame ehema.

    පොඩි පොඩි දූපත්වලට තමා කෙල වෙන්නේ මූදූ මට්ටම වෙනස් උනොත්.. කොහොමත් මොන්සූන් සීසන් එක වෙනස් වෙනවා ඔය කන්දේ උස වෙනස් උනොත්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක අවධානමක් වෙන්නේ කොහොමද?මරුනේ හිම වැටෙනවනන්..:P

    මේ වගේ කතාවක් කියන්නේ ඉතිං කාන්තාවක් හැර වෙන කවරෙක්ද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේකනේ මැඩම්, සමකය ළඟ රටක් වෙලත් මම නැගිටින්නෙ 7ට... සමකය ළඟ හිම වැටෙන රටක් උනොත් ජොබ් එකට යන්න වෙන්නෙ 10 ට :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒක අවධානමක් වෙන්නේ කොහොමද?මරුනේ හිම වැටෙනවනන්..:P

    අවධානමක් නෙවි මමත් ඉතින් ආසයි හිම වැටෙනවා නං
    හීතලේ ඉන්න පුළුවන් නේ...:P