මේකනේ මැඩම්, සමකය ළඟ රටක් වෙලත් මම නැගිටින්නෙ 7ට... සමකය ළඟ හිම වැටෙන රටක් උනොත් ජොබ් එකට යන්න වෙන්නෙ 10 ට![]()


පොඩි පොඩි දූපත්වලට තමා කෙල වෙන්නේ මූදූ මට්ටම වෙනස් උනොත්.. කොහොමත් මොන්සූන් සීසන් එක වෙනස් වෙනවා ඔය කන්දේ උස වෙනස් උනොත්..
eyawa aliensla aran giya


ඔය ඊයෙත් හිටියේ ඌ තමයි භූ කම්පනේ එව්වේ කියලා ත්රෙඩ් එකක් දාලා. 
අවධානමක් නෙවි මමත් ඉතින් ආසයි හිම වැටෙනවා නං
හීතලේ ඉන්න පුළුවන් නේ...![]()



wtfow . africa wala godak deserts hadenna hethu wela thiyenne mount everest. mount everest naththan Ithiyopia wage ratawal walata hodata wahinawalu.


ඒක අවධානමක් වෙන්නේ කොහොමද?මරුනේ හිම වැටෙනවනන්..![]()
.. lankawe 50% wath dewal hima wetunoth oroththu denna hadala tiyenawada? gewal ehema bima tiyei.. 
උගෙ මව් යානයෙන් කැල්ලක් වැටුනද දන්නෙ නැ එවරස්ට් මවුන්ටන් එකට

ow ow maru ma thama hima wetunoth.. lankawe 50% wath dewal hima wetunoth oroththu denna hadala tiyenawada? gewal ehema bima tiyei..
![]()


ඔය ඊයෙත් හිටියේ ඌ තමයි භූ කම්පනේ එව්වේ කියලා ත්රෙඩ් එකක් දාලා.
![]()

e aluth ekek neda... parana eka neweyine![]()