Horoscope Software

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කොල්ලනේ මට සිංහල විදිහට කේන්දරේ බලන්න පුළුවන් software එකක් තියෙනවද ?
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
abeygunawardena.jpg
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
කේන්දර බම්ප්...
මොකෝ කොල්ලා කසාදයක්වත් කොරගන්ටද යන්නේ..අනේ හොඳා:rofl::rofl:
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අර පරණ ඩොස් එක නම් තියේ.බෝත් කේන්දර & පොරොන්දම්.
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කේන්දර බලන්න software එකකින් තිය මනුස්සයොත් කරන්නේ බොරුවනේ බන්..
    පොරොන්දම් බලන්න නම් තියනවා software