GTA V එකේ තමන් ගහපු selfies ගන්න ඕනේ නම්
1. මුලින්ම මෙතනට යන්න.
C:\Users\USERNAME\Documents\Rockstar Games\GTA V\Profiles\DFE3B7FD
2. ඊට පස්සේ උඩ තියෙන files මේ පහළ සයිට් එකට ඇදලා දාලා JPG වලට convert කරගන්න.
http://gtapc.premyslkarbula.cz/
මේක පෙන්වලා දීපු ලහිරුට ස්තුතියි.

රොක්ස්ටාර් එකේ උන් දන්නවා නම් මම කාපු කට්ට.. උන් මට ෆ්රී දෙයි ගේම් එක... 