Grand Theft Auto V

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට හරියන්නේ නෑ. :dull:
    අර ikman එකේ ඕක තියෙන්නේ රුපියල් 500 ටත්.

    math puluwan uparima sadarana mudalata thama dunne ban.. ikman aketh 500 thama dunne..(14-18 wenakan) & EK. MC ake un magen thama copy ya gathe.. master aka dunne 1400 ta.. un vikunanne 2500-3500. monawa karannada! ath ganna un ennawa.. :confused:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Hello all smile emoticon
    GTA V start up crash vena ekata solution ekak hoyagatta.
    Its 100% working !
    follow these steps
    1. Go to Documents
    2. Go to Rockstar Games Folder
    3. Go to GTA V Folder
    4. There you have settings.xml file
    edit it using notepad
    5. Navigate to this line
    <DX_Version value="2" />
    6. Change the "2" to "1" and save.

    fb eka dala tibba me trick eka
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Gta V eka lag wenawata mama podi trick ekkak hoyagaththa. Matanam meeka hari giya. Oyalath karala balanna.mama mage 4GB pen ekkak gahala eka Ready Boost wenna damma.Magenam hari giya dan poddakwath lag na
    Lag wena eka nati wenwa
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔය කියන්නේ මම හිතන්නේ directx 10 දාන එක වෙන්න ඕනේ. ඔව් එකෙක්ට ඕක හරි ගිහින්, :yes:
    ow bn karala balnna commet walath thiynawa hari yanwa kiyla
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕක වැඩ බන්. මගේ පරණ quad core එකෙත් ඕක වැඩ, ඉතින් තව මොන කථාද.
    Capture.png

    mekata wada karida bn sure ekath thiyada mkda game eka salli dila ganna yanna anit eka game eka paly karnna ona nisa hard eka data erase karnna wenwa wada kara natnam mkuth na mata:baffled::dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Settings wala directx 10 walata dala try karanna.. crash wena than godak ewa harigiya mage. ehema naththam ithin eka skip karanna.

    oka skip karanna thamai wenna trash truck eka destroy nokara uba mariyan 3n parak ethakota mission eke e part eka skip karanna puluwan :( othanin ehata godak mission waladi crash una switch weddi :( :(


    වෙන කරන්න දෙයක් නැතිනිසා එහෙමවත් කරනනම් බන්... තැන්ක්ස් :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Capture.png

    mekata wada karida bn sure ekath thiyada mkda game eka salli dila ganna yanna anit eka game eka paly karnna ona nisa hard eka data erase karnna wenwa wada kara natnam mkuth na mata:baffled::dull:

    ලැප් වල වැඩ කරයි නමුත් ලැග් වෙයි. නමුත් මම හිතනවා උබට අඩුම ගානේ 24fps වත් low දාලා ගහන්න පුලුවන් කියලා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Game eka iwara kala... sathiyai giye... :yes::yes: hithuwata wada game eke story eka podi... san andreas story eka wage neme... mata hithenne graphics, online play nisa game eke story eka gana wadiya hithala na
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලැප් වල වැඩ කරයි නමුත් ලැග් වෙයි. නමුත් මම හිතනවා උබට අඩුම ගානේ 24fps වත් low දාලා ගහන්න පුලුවන් කියලා.
    ela balmuko :D:D:D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Main Story එකෙන් පස්සේ කරන්න තියන දේවල් මොනවද :confused:​? අන්තිමට තියන්නේ trevor මරන්නනේ. ඌවත් මැරුවා. දැන් මොනවද කරන්න තියන්නේ :oo:

    ado uba uva maruwada.. man nam un dennawa maranne nathuwa FIB ekawai anik ekawai maruwe
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Game eka iwara kala... sathiyai giye... :yes::yes: hithuwata wada game eke story eka podi... san andreas story eka wage neme... mata hithenne graphics, online play nisa game eke story eka gana wadiya hithala na

    සතියක් ගහන්න තරම් දෙයක් නෑ බං..
    දවස් තුනක් හතරක් යයි වැඩිම..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    සතියක් ගහන්න තරම් දෙයක් නෑ බං..
    දවස් තුනක් හතරක් යයි වැඩිම..

    ඕක හරියට explore කරොත්, හැම side activity එකක්ම කරොත්, ඔය තියෙන shop ගානේ රිංගලා ඒවල වැඩ කෑලි බැලුවොත් මාසයක් වගේ යනවා (දවසට පැය 4,5 වගේ ගැහුවොත්)