වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    තව ටික දවසක් යනව ඒ වැඩේට.. හැකි ඉක්මනින් දාන්නම් ...

    පොල් මාමිගේ වාහනේ JZ- එකක්ද? මම දැක්කා පිටුපස රහිතව සුදු පැහැති එකක් දාවනය වෙනවා. පිටිපස්සේ buffer එකත් පොඩ්ඩක් සීරිලා තිබ්බා .... :D
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..

    පොල් මාමි අයියේ, ටෝමා, රත්තරන් අයියේ, සාමාන්යෙන් engine එකේ පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියන තැනින් oil බේරෙන්නේ ඇයි (ඔය පින්තූරේ OIL බේරෙන්නේ නැහැ මේ වගේම SOLUNA engine එකක්. ) ඒවගේ ලෙඩක් repair කරන්න කීයක් විතර යනවද?

    image.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Valver Cover Packing එක දාන්න වෙනවෝ !!
     
    Last edited:

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    mamanam danna thana thama edirisinghe motors near thotalaga..
    thawa place ekak thiyanawa kottawe bt check karanna puluwanda danne ne :(

    Btw I have the same model FB 14 what did u do it with??

    කාපු කට්ට ගැන ලියන්නම් කාර් එක හදලා ගෙනාවම... සතියකින් විතර පුලුවන් වෙයි මගෙ හිතේ... කරපු මෝඩකම් ලියන්න එපැයි තව කෙනෙක් නොකරන්න.:nerd:

    ගෑස්කට් ගියා කාර් එකේ, බී 14... හෙඩ් එක චෙක් කරලා ගෙනත් දෙන්න කිව්වා ක්‍රැක් තියෙනවද කියලා ගරාජ් එකෙන්.:rolleyes:

    කටුබැද්ද අවට තියෙනවද බන් චෙක් කරන තැනක්? හෙල්ප් මි ප්ලීස්:D
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..

    mage suzuki swift (2002) aketh coolant aduwenawa traffic akedi. habai long distance drive akedi aduwenne na. mama kawadawath coolant aduwenna denne na. AMW kiyanawa radiator ake leak ak ethi eth pressure karala baluwoth samaharawita radiator aka damage wewi kiyala. mehema duwanna kiyanawa. mata podi help 1k denna puluwanda me kata. kattak kanna isselal danna kiyana kenek gen ahana hodai ne :)
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    Valver Cover Packing එක දාන්න වෙනවෝ !!

    බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .

    අපෝ...ඕක පොඩි රෙපෙයාර් එකක්..ගෙදරදීම උනත් කරගන්න පුළුවන්.. Gasket එක 2000ක් වෙන්නේ නෑ... sealent එකක් 350ක් වෙයි.. ඕක දාන්න රු.500ක් ගනියි වැඩිම උනොත්...
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .

    සොලුනා :rolleyes::rolleyes::love::love::love::love::love::love:

    මචන් මට කියපං ඔය සොලුනා එක නිල්පාට එකක්ද කියලා. පිටිපස්සෙ ස්පොයිලර් එකක් තියෙන, මීගමුව පැත්තෙ එකක්ද?
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    අපෝ...ඕක පොඩි රෙපෙයාර් එකක්..ගෙදරදීම උනත් කරගන්න පුළුවන්.. Gasket එක 2000ක් වෙන්නේ නෑ... sealent එකක් 350ක් වෙයි.. ඕක දාන්න රු.500ක් ගනියි වැඩිම උනොත්...

    එල.. මට පුළුවන් උපරිම අඩු කරලා ඉල්ලලා බලනවා. ඔයවගේ ගානක් යනවනම් කිසි .aulak නෑ අනික මේක accelerate කරනකොට පොඩි delay එකකින් race වෙනවා වගේ තේරෙන්නේ එක මොකක් හරි අවුලක්ද නැත්නම් හැටිද?
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    සොලුනා :rolleyes::rolleyes::love::love::love::love::love::love:

    මචන් මට කියපං ඔය සොලුනා එක නිල්පාට එකක්ද කියලා. පිටිපස්සෙ ස්පොයිලර් එකක් තියෙන, මීගමුව පැත්තෙ එකක්ද?

    නෑ මචන් silver පාට KD number කැලණියේ තියෙන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං ලගදි මිට්සුබිසී 50 කැබ් එකක් පවර් කර ගත්තා. දැන් ඒකේ පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකෙන් උඩට ගහනවා. තව එක තැන කපනකොට ටිකක් තදයි. මම හිතන්නේ මුං දාලා තියන්නේ අව්ල් පොම්පයක් වෙන්න ඇති කියලා. උඹ හිතන්නේ මොකක්ද ඒගැන. පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකේ සයිස් එක ඕකට බලපාන්න පුලුවන්ද?

    පම්ප් එකේ අවුලක් ඇත ... ටැංකියේ ප්‍රමාණය ප්‍රශ්නයක් නෙවෙයි එයාට ඕන තරම් තෙල් ගබඩා කරගන්න සහ අතිරික්ත තෙල් ටැංකියේ ඉතුරු කරගන්න ඉඩ තියෙනවනම්. එත් ඔයාල හයිකරලා තියෙන්නේ අදාළ සිස්ටම් එකටම එන ටැංකිය නෙවෙයිනම් ලෙවල් එක dipstik එකෙන්ම තීරණය කරන්න අමාරුයි.. ...බුබුළු දානවනම් ලයින් එකේ ලීක් එකක්ද ඇත..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පම්ප් එකේ අවුලක් ඇත ... ටැංකියේ ප්‍රමාණය ප්‍රශ්නයක් නෙවෙයි එයාට ඕන තරම් තෙල් ගබඩා කරගන්න සහ අතිරික්ත තෙල් ටැංකියේ ඉතුරු කරගන්න ඉඩ තියෙනවනම්. එත් ඔයාල හයිකරලා තියෙන්නේ අදාළ සිස්ටම් එකටම එන ටැංකිය නෙවෙයිනම් ලෙවල් එක dipstik එකෙන්ම තීරණය කරන්න අමාරුයි.. ...බුබුළු දානවනම් ලයින් එකේ ලීක් එකක්ද ඇත..

    ඕකේ හුලං තියනව නම් බ්‍රේක් වල වගේ හුලං අරින්න ක්‍රමයක් තියනවද මචං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැනට සති ගානකට කලින් පාන්දරක වාහනෙ බොයිල් කලා.... බලනකොට රේඩියේටරෙ ප්ලාස්ටික් ටොප් එක (? ) පුපුරලා. උදේ වෙනකම් ඉඳලා රේඩියේටරෙත් සුද්ද කරලා, අලුත් ප්ලාස්ටික් කවරෙකුත් දාලා කූලන්ට් පුරවලා කඩු ගන්නාව නැග්ගා... මෙන්න බොලේ හීට් කට්ට මැජික් දානවා... උඩ යනවා පල්ලෙහා යනව. මෙන්න හීට් වෙන්නම ගියා.... මම වංගුවක නවත්තලා තේ එකක් එහෙම බීලා හීට් එක බැහැලා නිසා කඩුගන්නාව කන්දෙන් උඩට ගියා... (නිකමට බොනට් එක ඇරියේ නෑ)

    හිතුවෙ ගරාජ් එකකින් බලවන්න. පට්ට ට්‍රැෆික් එ වෙලාවේ.. මට පෙනවා වටේ අය ම්ං දිහා අමුටුවට බලනවා.. නිකන් බොකක් පෑගිච්ච එකෙක් දිහා බලනවා වගේ.
    බයික් කාරයෙක් නවත්තල කිව්වා ලීක් වෙනවා මොනවදෝ කියලා.
    (අමතක උනා කියන්න.. කඩුගන්නාවෙ කන්දෙදි ඒ සී අඩු උනා වගෙ දැනුනා.. )

    හෆෝයි... කොල පාට වකාරෙ පාර පුරා... එආලියන් කෙනෙක් මැරිලා වගේ... ගරජ් කරයොකුත් හොයාගෙන බැලෙව්වා... ඒසී හෝස් එක ගැලවිලා ගිහින්.. cඌලන්ට් තව ලීටර් හතරක් දාලා ගමන ගියා... හැබැයි කොල්ල කිව්ව ගෑස්කට් එකේ පොඩි හරි සිඩුරක් ඇති කියලා.. පූඌඌඋන්චි බබල් එකක් ආවා... ඉක්මනින්ම එන්ජින් එක පට්ටලේක ගලවන්න වෙයි කියලා....

    කොලඹ ආවම දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..

    සියලුම හෝස් අලුතෙන් දැම්මා... ජැකටද මොකකද මගුල් 4ම අලුතෙන් දැම්මා ලීක් උන නිසා.. corroded....

    දැන් බඩු හරි කොල්ලා දුවනව වාහනේ... මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා.. දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..
    උන් රේඩියේටරෙ ගලවලා දුන්නා සුද්ද කරන් එන්න කියලා... සුද්ද කරන්න දුන්න තන අය පෙන්නුවා ඊක තලල තියෙන හැටි කලින් පාරක සුද්ද කරපු වේඅව... ලීක් වෙයි කිව්ව ප්ලස්ටිc එකෙන්,,,, ඇත්තටම උනා ඒක.. රිකන්ඩිශන් රේඩියීටරයක් ගෙනල්ලා වතුරේ දාල බලල ඕකේ නිසා හයි කරන්න දුන්නා....

    මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා. වතුර දාලා එනවා ආයෙත්,,, රිසවොයිර් ටෑන්ක් එකට වතුර පිරිලා රෙසවොය්‍ර එකේ මූඩිය විසිවෙලා ගිහින්... හිතුවේ රේඩියේටරෙ මුඩියේ අවුල නිසා හරියට වැඩේ වෙන්නේ නෑ කියලා. කොලඹ එනකොට හතරපාරක් හීට් උනා..

    ඇවිල්ල බලද්දි මෙන්න මෙහෙම බුබුලු ගොඩාඅයි

    qqqxx5.jpg

    දැම්ම වෙන තැනක ගරාජ් එකකට... ගෑස්කට් ගිහිල්ලලු... හෙඩ් එකේ ක්‍රැක් චෙක් කරන්නලු
    ගෑස්කට් ගැන කඩුගන්නාවෙදි මුලින්ම කියපු වෙලාවෙ හරි ගරාජයකට ගියා නම් මෙච්චර කේස් නොවේවි..500 කිමි දිව්වා...

    කොලඹ ගරාජ් (හරි හමන්) නොදන්නා කම තමයි අවුල.. (මාතර ගරාජ් නම් දන්නවා දැම්මේ නැති උනාට )

    දැන් සනීපයි :baffled:

    උඹ වැඩේ හත්පොලේ ගාගෙන නාගෙන ඉවරයි වගේ.. හෙඩ් එක ෆේස් කරලා චෙක් කරලා අලුතෙන් ගෑස්කට් එක දාල හයිකරවගන්න. බාස් අවුලක් නැති පොරක් නම් හයිකරනකොට මේක දාල හයිකරන්න කියන්න.

    253445.jpg

    ඔයා නොදැනුවත්කම නිසා තමයි ඔය විනාසේ කරගෙන තියෙන්නෙ .. කවදාවත් වාහනයක් over heat උනොත් ඒ over heat වීමට හේතුව හොයාගන්නේ නැතුව වතුර දාල ලගම ගරාජයට ධාවනය කරනවට අමතරව දුරක යනවනම් නිතර වතුර සිස්ටම් එක ගැන අවධානයෙන් යන්න ඕන. කෝකටත් ෆෑන් සෙන්සර් එක හරි වෙලාවට වැඩකරනවද කියල කීප වතාවක් පරික්ෂා කරලා බලන්නේ නැතුව වාහනේ දුවන්න එපා එන්ජිම හැදුවයින් පස්සෙ .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියේටර් හෝස් එකක් කැඩිලා, හෝස් එකක් පැනලා වතුර ගිහිං වාහනේ බොයිල් කරනවා දැනුනම නතර කලා කියමුකො... ඔන්න දැං පැනපු හෝස් එක ආයේ හයි කලා... ඊට පස්සේ ආයේ වතුර පුරවන්න නං එක්කෝ එන්ජිම සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න ඕනේ එහෙම නැත්තං.. රත් වෙලා තියෙද්දිම පුරවනවා නං.. වතුර පුරවන්න කලිං එන්ජිම ස්ටාට් කරලා ඊට පස්සේ වතුර පුරව්නන ඕනෙ නේද ?
    නැත්තං ගෑස්කට් යන්න පුලුවං නේද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉති ඇතුල හොදට පිහදලා, වැලිකඩදාසියත් පොඩ්ඩක් අල්ලලා ෆෙවිකෝල් සුපර්ග්ලූ ගාලා ඇලෙව්වෙ නැතෑ මෝටරේ කාන්දම. දැන් ඇලවිල්ල ඉවරයි.

    :no::no::no::no::no::no: අපරාදේ මොටරේ... ළඟක හිටියනම් අනිනවා ඔලුව හිල් වෙන්න ටොක්කක්...

    කට්ටක් ලියාගන්න බැරුව පොල් මාම පට්ට බිසී වෙලා ඉන්න වෙලාවේ කටු ත්‍රෙඩ් එකට කටුවක් ලියල කටු පාඨක පිරිසගේ දැනුම අවබෝධය වැඩිකරලා දෙනවට උඹට ගොඩක් ස්තුතියි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මල කෙලියයි මාත් මේ මාසෙකට විතර කලින් බයික් එකක ස්ටාර්ටර් මෝටරේ කාන්දම් ගැලවිලා තිබිලා High Temp Epoxy Glue එකකින් අලවලා දැම්මා ඒකත් කෙලවෙයිද දන්නෙ නැහැ නේද?

    ගම් වැටෙන ප්‍රදේශය හොඳට සුද්ද කරලා ගම් දැම්මනම් සහ ගම් එක හරි අනුපාතයක මිශ්‍ර කරානම් කිසිම ප්‍රශනයක් වෙන්නේ නැත..
     
    Status
    Not open for further replies.