තව ටික දවසක් යනව ඒ වැඩේට.. හැකි ඉක්මනින් දාන්නම් ...

වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..
පොල් මාමි අයියේ, ටෝමා, රත්තරන් අයියේ, සාමාන්යෙන් engine එකේ පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියන තැනින් oil බේරෙන්නේ ඇයි (ඔය පින්තූරේ OIL බේරෙන්නේ නැහැ මේ වගේම SOLUNA engine එකක්. ) ඒවගේ ලෙඩක් repair කරන්න කීයක් විතර යනවද?
![]()
ඹක අනිවාරෙන්ම දාන්න ඹනේද බන් ?Valver Cover Packing එක දාන්න වෙනවෝ !!

කාපු කට්ට ගැන ලියන්නම් කාර් එක හදලා ගෙනාවම... සතියකින් විතර පුලුවන් වෙයි මගෙ හිතේ... කරපු මෝඩකම් ලියන්න එපැයි තව කෙනෙක් නොකරන්න.
ගෑස්කට් ගියා කාර් එකේ, බී 14... හෙඩ් එක චෙක් කරලා ගෙනත් දෙන්න කිව්වා ක්රැක් තියෙනවද කියලා ගරාජ් එකෙන්.
කටුබැද්ද අවට තියෙනවද බන් චෙක් කරන තැනක්? හෙල්ප් මි ප්ලීස්![]()
වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..

Valver Cover Packing එක දාන්න වෙනවෝ !!
බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .
බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .

අපෝ...ඕක පොඩි රෙපෙයාර් එකක්..ගෙදරදීම උනත් කරගන්න පුළුවන්.. Gasket එක 2000ක් වෙන්නේ නෑ... sealent එකක් 350ක් වෙයි.. ඕක දාන්න රු.500ක් ගනියි වැඩිම උනොත්...
සොලුනා
මචන් මට කියපං ඔය සොලුනා එක නිල්පාට එකක්ද කියලා. පිටිපස්සෙ ස්පොයිලර් එකක් තියෙන, මීගමුව පැත්තෙ එකක්ද?
නෑ මචන් silver පාට KD number කැලණියේ තියෙන්නේ.

මචං ලගදි මිට්සුබිසී 50 කැබ් එකක් පවර් කර ගත්තා. දැන් ඒකේ පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකෙන් උඩට ගහනවා. තව එක තැන කපනකොට ටිකක් තදයි. මම හිතන්නේ මුං දාලා තියන්නේ අව්ල් පොම්පයක් වෙන්න ඇති කියලා. උඹ හිතන්නේ මොකක්ද ඒගැන. පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකේ සයිස් එක ඕකට බලපාන්න පුලුවන්ද?
පම්ප් එකේ අවුලක් ඇත ... ටැංකියේ ප්රමාණය ප්රශ්නයක් නෙවෙයි එයාට ඕන තරම් තෙල් ගබඩා කරගන්න සහ අතිරික්ත තෙල් ටැංකියේ ඉතුරු කරගන්න ඉඩ තියෙනවනම්. එත් ඔයාල හයිකරලා තියෙන්නේ අදාළ සිස්ටම් එකටම එන ටැංකිය නෙවෙයිනම් ලෙවල් එක dipstik එකෙන්ම තීරණය කරන්න අමාරුයි.. ...බුබුළු දානවනම් ලයින් එකේ ලීක් එකක්ද ඇත..
දැනට සති ගානකට කලින් පාන්දරක වාහනෙ බොයිල් කලා.... බලනකොට රේඩියේටරෙ ප්ලාස්ටික් ටොප් එක (? ) පුපුරලා. උදේ වෙනකම් ඉඳලා රේඩියේටරෙත් සුද්ද කරලා, අලුත් ප්ලාස්ටික් කවරෙකුත් දාලා කූලන්ට් පුරවලා කඩු ගන්නාව නැග්ගා... මෙන්න බොලේ හීට් කට්ට මැජික් දානවා... උඩ යනවා පල්ලෙහා යනව. මෙන්න හීට් වෙන්නම ගියා.... මම වංගුවක නවත්තලා තේ එකක් එහෙම බීලා හීට් එක බැහැලා නිසා කඩුගන්නාව කන්දෙන් උඩට ගියා... (නිකමට බොනට් එක ඇරියේ නෑ)
හිතුවෙ ගරාජ් එකකින් බලවන්න. පට්ට ට්රැෆික් එ වෙලාවේ.. මට පෙනවා වටේ අය ම්ං දිහා අමුටුවට බලනවා.. නිකන් බොකක් පෑගිච්ච එකෙක් දිහා බලනවා වගේ.
බයික් කාරයෙක් නවත්තල කිව්වා ලීක් වෙනවා මොනවදෝ කියලා.
(අමතක උනා කියන්න.. කඩුගන්නාවෙ කන්දෙදි ඒ සී අඩු උනා වගෙ දැනුනා.. )
හෆෝයි... කොල පාට වකාරෙ පාර පුරා... එආලියන් කෙනෙක් මැරිලා වගේ... ගරජ් කරයොකුත් හොයාගෙන බැලෙව්වා... ඒසී හෝස් එක ගැලවිලා ගිහින්.. cඌලන්ට් තව ලීටර් හතරක් දාලා ගමන ගියා... හැබැයි කොල්ල කිව්ව ගෑස්කට් එකේ පොඩි හරි සිඩුරක් ඇති කියලා.. පූඌඌඋන්චි බබල් එකක් ආවා... ඉක්මනින්ම එන්ජින් එක පට්ටලේක ගලවන්න වෙයි කියලා....
කොලඹ ආවම දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..
සියලුම හෝස් අලුතෙන් දැම්මා... ජැකටද මොකකද මගුල් 4ම අලුතෙන් දැම්මා ලීක් උන නිසා.. corroded....
දැන් බඩු හරි කොල්ලා දුවනව වාහනේ... මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා.. දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..
උන් රේඩියේටරෙ ගලවලා දුන්නා සුද්ද කරන් එන්න කියලා... සුද්ද කරන්න දුන්න තන අය පෙන්නුවා ඊක තලල තියෙන හැටි කලින් පාරක සුද්ද කරපු වේඅව... ලීක් වෙයි කිව්ව ප්ලස්ටිc එකෙන්,,,, ඇත්තටම උනා ඒක.. රිකන්ඩිශන් රේඩියීටරයක් ගෙනල්ලා වතුරේ දාල බලල ඕකේ නිසා හයි කරන්න දුන්නා....
මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා. වතුර දාලා එනවා ආයෙත්,,, රිසවොයිර් ටෑන්ක් එකට වතුර පිරිලා රෙසවොය්ර එකේ මූඩිය විසිවෙලා ගිහින්... හිතුවේ රේඩියේටරෙ මුඩියේ අවුල නිසා හරියට වැඩේ වෙන්නේ නෑ කියලා. කොලඹ එනකොට හතරපාරක් හීට් උනා..
ඇවිල්ල බලද්දි මෙන්න මෙහෙම බුබුලු ගොඩාඅයි
![]()
දැම්ම වෙන තැනක ගරාජ් එකකට... ගෑස්කට් ගිහිල්ලලු... හෙඩ් එකේ ක්රැක් චෙක් කරන්නලු
ගෑස්කට් ගැන කඩුගන්නාවෙදි මුලින්ම කියපු වෙලාවෙ හරි ගරාජයකට ගියා නම් මෙච්චර කේස් නොවේවි..500 කිමි දිව්වා...
කොලඹ ගරාජ් (හරි හමන්) නොදන්නා කම තමයි අවුල.. (මාතර ගරාජ් නම් දන්නවා දැම්මේ නැති උනාට )
දැන් සනීපයි![]()
ඔන්න ඉති ඇතුල හොදට පිහදලා, වැලිකඩදාසියත් පොඩ්ඩක් අල්ලලා ෆෙවිකෝල් සුපර්ග්ලූ ගාලා ඇලෙව්වෙ නැතෑ මෝටරේ කාන්දම. දැන් ඇලවිල්ල ඉවරයි.

අපරාදේ මොටරේ... ළඟක හිටියනම් අනිනවා ඔලුව හිල් වෙන්න ටොක්කක්...මල කෙලියයි මාත් මේ මාසෙකට විතර කලින් බයික් එකක ස්ටාර්ටර් මෝටරේ කාන්දම් ගැලවිලා තිබිලා High Temp Epoxy Glue එකකින් අලවලා දැම්මා ඒකත් කෙලවෙයිද දන්නෙ නැහැ නේද?