Nissan Leaf - 2012 - 2015 Brand new and Used

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ දවස් වල NISSAN LEAF එක සෑහෙන මිල වැඩියි ජපානයේ සැහෙන DEMAND උන CAR එකක් වෙලා ඉවරයි. මේ මම පහුගිය දවස් වල TRY කරලා ගන්න පුළුවන් උනේ වාහන ටිකයි මම කීපයක මිල UPDATE කරන්නම්.

    2014 X 80TH Special COLOR ーLTD EDITION / 14000 KM ( මේ COLOR එක SPECIAL මෙකෙවාහන 2ක් AUCTION තිබුනා 1ක් විතරයි ගන්න පුළුවන් උනේ.)

    CIF PRICE TO HAMBANTOTA YEN 2,551,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,933,650.00
    LOCAL DUTY LKR 210,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,143,650.00

    TOTAL COST LKR 3,143,650.00


    හේතුවක් විදියට කියන්න පුළුවන් ලංකාවේ හොද ඉල්ලුමක් තියෙනවා කියලා. මේ සැරේ අපු නැවෙත් සැහෙන LEAF ටිකක් තිබුනා.


    2014 X GRADE - 9400 KM

    R.jpg

    F.jpg

    CIF PRICE TO HAMBANTOTA YEN 2,319,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,666,850.00
    LOCAL DUTY LKR 210,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,876,850.00

    TOTAL COST LKR 2,876,850.00

    2014 S GRADE - 1200 KM

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,404,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,764,600.00
    LOCAL DUTY LKR 210,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,974,600.00

    TOTAL COST LKR 2,974,600.00


    ලෝක අමාරුවෙන් G GRADE එකක් ගත්තා . ඕනම නිසා ගත්තේ. බලන්න ගාන . වැඩියි තමා මොකද කරන්නේ. PEAR COLOR එක ගන්න හරිම අමාරුයි.

    2014 G GRADE 4500KM

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,729,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 3,138,350.00
    LOCAL DUTY LKR 210,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,348,350.00

    TOTAL COST LKR 3,348,350.00
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ඕක fast charge කරන්න නේද unit 6-7 පුළුවන්. මම අහල තියෙනවා 220KM version එක ෆුල් charge කරන්න unit 21 විතර යනවා කියල.

    අනිත් එක ඕක ගෙදර charge කරන්න අවශ්‍ය power unit එකත් car එකත් එක්ක ලැබෙනවද ???
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ඕක fast charge කරන්න නේද unit 6-7 පුළුවන්. මම අහල තියෙනවා 220KM version එක ෆුල් charge කරන්න unit 21 විතර යනවා කියල.

    අනිත් එක ඕක ගෙදර charge කරන්න අවශ්‍ය power unit එකත් car එකත් එක්ක ලැබෙනවද ???


    FAST CHARGE = 70 -75% UNITS 4 - 5(SOME TIME TAKES 8 UNITS)
    FULL CHARGE = 7 - 10 UNITS


    POWER UNIT එක එනවා CAR එකත් එක්ක .


    CHARGE වෙන UNIT ගණන CAR එකෙන් CAR එකට වෙනස් වෙනවා මචන් (BY MY EXPERIENCE)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mchn Subaru XV hybrid එක ගැනත් tred එකක් දාපංකෝ...!!

    පට්ට ගණන් නේ බං. මම SUBARU HYBRID එකයි ගෙනල්ල තියෙන්නේ. පොඩ්ඩක් විස්තර දන්නවා අඩුයි. එකයි ලියුවේ නැත්තේ. ලියන එක හරියට ලියන්න ඕන මචන් ඒකයි
     

    shammi lakshan

    Active member
  • Mar 23, 2008
    141
    173
    43
    Nissan

    Machan mamath leaf 1k ganna hithagena inne.Mata wistara dana ganna umbe 4n no 1 ewapan. nathnam mata 0773841314 ta miss call 1k hari deepan.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    machan Leaf eke replacement battery eke cost eka kohomada? Cell wise replace karanna puluwan da ? Nath num full battery eka da?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl


    FAST CHARGE = 70 -75% UNITS 4 - 5(SOME TIME TAKES 8 UNITS)
    FULL CHARGE = 7 - 10 UNITS


    POWER UNIT එක එනවා CAR එකත් එක්ක .


    CHARGE වෙන UNIT ගණන CAR එකෙන් CAR එකට වෙනස් වෙනවා මචන් (BY MY EXPERIENCE)


    full charge ekata 10 units yanawanam patta wasiynee..
    10 units walin 100km yanna puluwanne..
    e kiyanne unit ekak rs 20k unat 1km yanna yanne rs 2y ;)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan Leaf eke replacement battery eke cost eka kohomada? Cell wise replace karanna puluwan da ? Nath num full battery eka da?

    ජපානේ නම් cell wise replace කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවෙත් දැන් කරන්න පුළුවන් .

    full battery එකේ ගාන මම check කරලා කියන්නම්
     
    Last edited: