පොල් මාමිගේ වාහනේ JZ- එකක්ද? මම දැක්කා පිටුපස රහිතව සුදු පැහැති එකක් දාවනය වෙනවා. පිටිපස්සේ buffer එකත් පොඩ්ඩක් සීරිලා තිබ්බා ....![]()
නැත සොඳුර නැත.. වාහනේ වැඩ ඉවර උනේ අද.. මේක H එකක්.
පොල් මාමිගේ වාහනේ JZ- එකක්ද? මම දැක්කා පිටුපස රහිතව සුදු පැහැති එකක් දාවනය වෙනවා. පිටිපස්සේ buffer එකත් පොඩ්ඩක් සීරිලා තිබ්බා ....![]()
කාපු කට්ට ගැන ලියන්නම් කාර් එක හදලා ගෙනාවම... සතියකින් විතර පුලුවන් වෙයි මගෙ හිතේ... කරපු මෝඩකම් ලියන්න එපැයි තව කෙනෙක් නොකරන්න.
ගෑස්කට් ගියා කාර් එකේ, බී 14... හෙඩ් එක චෙක් කරලා ගෙනත් දෙන්න කිව්වා ක්‍රැක් තියෙනවද කියලා ගරාජ් එකෙන්.
කටුබැද්ද අවට තියෙනවද බන් චෙක් කරන තැනක්? හෙල්ප් මි ප්ලීස්![]()
ඹක අනිවාරෙන්ම දාන්න ඹනේද බන් ?![]()
ඔයා නොදැනුවත්කම නිසා තමයි ඔය විනාසේ කරගෙන තියෙන්නෙ .. .
dukak nea deyak igena gaththa nisath igena ganna nisath umbalagen...mage suzuki swift (2002) aketh coolant aduwenawa traffic akedi. habai long distance drive akedi aduwenne na. mama kawadawath coolant aduwenna denne na. AMW kiyanawa radiator ake leak ak ethi eth pressure karala baluwoth samaharawita radiator aka damage wewi kiyala. mehema duwanna kiyanawa. mata podi help 1k denna puluwanda me kata. kattak kanna isselal danna kiyana kenek gen ahana hodai ne![]()
සාවධානව කියවත්වා...
ඉහල කෝට් කර ඇති පරිදි මාගේ එෆ්බී ෆෝටීන් රථයේ ගෑස්කට් ගිය ආකාරය නිරීක්ශනය කිරීමට අද ගරාජයට ගියෙමි... එහිදී මෙලොව මගුලක් දන්නෙ නේති මා හට එන්ජින් එකේ කෑල්ලෙන් කෑල්ලේ කන්ඩිශන් එක කියා දුන් ප්‍රධාන මැකෑනික් මහතා සවිස්තරව කලයුතු දෑ කියා දුන්නේය... යන දල වියදමද දැන්වූ ඔහුගෙන් මා අලුතෙන් හෙඩ් එක දාන්න යන වියදම ගැන විමසුවෙමි....
වික්ශිප්ත උනෙමි...
වියදම වැඩි උවද එය ලාබය... මම මේක යම් මුදලක් දී රෙපෙයාර් කර විකුනුවද ඊලඟ පොර ආmaරුවේය...
අලුත් වචනයක්ද ඉගෙන ගත්තෙමි.. ඒ එන්ජින් මොටේය... මා ගත්තෙ එන්ජින් මොටයකි...
මම තවත් කිමි 7 000ක් උපරිම දුවාවි ලබන අවුරුද්ද වෙනකොට. මේක රෙපේයාර් කරා නම් 25000 කිමි වත් duවා ගත හැකි බව කිව්වද එන්ජින් ඔයිල් පිච්චේවි... ෆුවල් එෆිශන්ස්ය් අඩු වෙවි..ඉතින් මා තීරනය හොඳ යැයි සිතේ. මට කලින් වාහනය යූස් කරපු එකා වතුර දමාම දුව ඇති බවක් පෙනෙන බව මැකෑනික් මහතා කීවේය.
කොහොම නමුත් මගෙන් පසු මේ වාහනය ගන්න එකා වාසනවන්තය. මම ඊලඟ පාරත් යූස් කරපු එකක් ගන්න අදහසක් නැත්තේම නොවේ..
මේ පින් බලයෙන් මටත් වාහනේට සැලකීම් කරපු එකක්ම ලැබේව
රේඩියේටර් හෝස් එකක් කැඩිලා, හෝස් එකක් පැනලා වතුර ගිහිං වාහනේ බොයිල් කරනවා දැනුනම නතර කලා කියමුකො... ඔන්න දැං පැනපු හෝස් එක ආයේ හයි කලා... ඊට පස්සේ ආයේ වතුර පුරවන්න නං එක්කෝ එන්ජිම සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න ඕනේ එහෙම නැත්තං.. රත් වෙලා තියෙද්දිම පුරවනවා නං.. වතුර පුරවන්න කලිං එන්ජිම ස්ටාට් කරලා ඊට පස්සේ වතුර පුරව්නන ඕනෙ නේද ?
නැත්තං ගෑස්කට් යන්න පුලුවං නේද

මේ පින් බලයෙන් upulpdnට, වාහනේට සැලකීම් කරපු එකක්ම ලැබේව
බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .
එල.. මට පුළුවන් උපරිම අඩු කරලා ඉල්ලලා බලනවා. ඔයවගේ ගානක් යනවනම් කිසි .aulak නෑ අනික මේක accelerate කරනකොට පොඩි delay එකකින් race වෙනවා වගේ තේරෙන්නේ එක මොකක් හරි අවුලක්ද නැත්නම් හැටිද?
රේඩියේටර් හෝස් එකක් කැඩිලා, හෝස් එකක් පැනලා වතුර ගිහිං වාහනේ බොයිල් කරනවා දැනුනම නතර කලා කියමුකො... ඔන්න දැං පැනපු හෝස් එක ආයේ හයි කලා... ඊට පස්සේ ආයේ වතුර පුරවන්න නං එක්කෝ එන්ජිම සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න ඕනේ එහෙම නැත්තං.. රත් වෙලා තියෙද්දිම පුරවනවා නං.. වතුර පුරවන්න කලිං එන්ජිම ස්ටාට් කරලා ඊට පස්සේ වතුර පුරව්නන ඕනෙ නේද ?
නැත්තං ගෑස්කට් යන්න පුලුවං නේද
ලාවට තැන් 2කින් යනවා කලින් උඩ කවරේ ඇණ බුරුල් වෙලා තිබිලා තද කරා දැන් නම් අඩුයි ඒන්ජිම හදනකොට පැකින් සෙට් ඒකම එකට නේද ඒන්නේ ඒකේ තිබුන ඒකද කොහේද දැම්මේ බලන්න් ඹනේ මොකද කියලාඅනිවා දාන්න ඕන.. එත් ගොඩ වෙදකම් තිබේ..හොඳින් සුද්ද කරල පෙට්‍රල් වලින් සෝදල සිලිකන් දාල හයි කරත් යේ ලීක් වෙන්නේ නැහැ. එත් සිලිකන් දානවනම් එකපාරටම සම්පුර්ණයෙන් තද කරන්නේ නැතුව භාගෙට තද කරලා සිලිකන් එක හරි උනාට පස්සේ ඉතුරු ටික තද කරන්න ඕන..
ඔතනින් ඔයිල් ලීක් වෙනවා කියන්නේ එන්ජිම මාසෙන් දෙකෙන් ඔයිල් නානවා කියන එකයි.. අනික අද ඔයිල් වල මිල එක්ක ඕව නිකරුනේ ලීක් වෙන්න දෙන එක අපරාදයක්..
කාර් ඒකේ විස්තරේ දානකම් බාලා සිටිනැත සොඳුර නැත.. වාහනේ වැඩ ඉවර උනේ අද.. මේක H එකක්.


ගම් වැටෙන ප්‍රදේශය හොඳට සුද්ද කරලා ගම් දැම්මනම් සහ ගම් එක හරි අනුපාතයක මිශ්‍ර කරානම් කිසිම ප්‍රශනයක් වෙන්නේ නැත..


අම්මෝ යන්තම් ඇති මම නම් හොදටම සුද්ද කරලා තමයි ඇලෙව්වේ, ගම් එකත් හරියට කවලම් කරා කියලා සුවර් එකක් තියනවා.අනිත් එක ස්ටාර්ටර් මෝටර්, වයිපර් මෝටර් වගේ නෙමෙයි නේ එක දිගට පැය ගනන් දාල තියන්නෙත් නැහැ නේ කියලා හිත හදාගෙන උන්නේ. Thanks for replyඅපරාදේ මොටරේ... ළඟක හිටියනම් අනිනවා ඔලුව හිල් වෙන්න ටොක්කක්...
කට්ටක් ලියාගන්න බැරුව පොල් මාම පට්ට බිසී වෙලා ඉන්න වෙලාවේ කටු ත්‍රෙඩ් එකට කටුවක් ලියල කටු පාඨක පිරිසගේ දැනුම අවබෝධය වැඩිකරලා දෙනවට උඹට ගොඩක් ස්තුතියි..
![]()
ලංකාවෙදී කටු ලියන්න එපා මචං. ආපු එකේ කම්පියුටරයක් ලගට වෙලා ඉන්නේ නැතුව පව්ලේ අයත් එක්ක ටිකක් විනෝදෙන් ඉන්න.
බොහොම ඉස්තුති......මහේෂ්. ලොකු ගානක් යන වැඩක් ද? වාහන හොයනකොට සොලුනා එකක් හම්බ උනා. ඔතනින් oil leak හදන්න යන ගාන දන්නවනම් අඩුකරලා ඉල්ලන්න පුළුවන්. වාත case එකක්නම් වැඩක් නැ .
ඔයා ඔය ගන්න යන්නේ පලවෙනි වාහනේ නම් එන්ජිමෙන් ඔයිල් බෙරෙනකම් දුවපු වාහනයක් ගන්න එපා.. ඔය වාහනේ සෞක්‍ය තත්ත්වය හරි මදියි අලුතෙන්ම වාහනයක හිමිකරුවෙක් වෙන කෙනෙකුට. විකුනන්න ගන්න කෙනෙක් නම් කමක් නැහැ. කියන මිලෙන් ලක්ෂයක් හෝ එකහමාරක් අඩුවෙන් ඉල්ලන්න ඕක ගන්නම ඕනෙනම්..
ඕක ගන්න එපා...
පස්සේ දුක් වෙන්න එපා.
උබට මෙකේ කටු දාන්න බලාපොරොත්තුවක් තියනවනම් ඔක ගනින්.
කාර් ඒකේ විස්තරේ දානකම් බාලා සිටි![]()











කවුරුහරි කුකුලෙක් කියන්නකො හීට් කට්ට හරියටම වැඩකරනවද කියල දැනගන්න පුලුවන් විදිහක්. සමහර වෙලාවට ටිකක් දුර ගිහින් නැවැත්තුවම බොනට් එක උඩට අත තියන්න බැරි තරම් රස්නෙයි.
(මම කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් විතර ගියාම) හැබැයි කටුවට අනුවනං හීට් එක නොර්මල්!!
වාහනේ මගේ සොලූනාවම තමයි ඉතිං.![]()


