අනිවා එල කොල්ලෙක් ඉතින්සැහෙන කාලයකින් පස්සේ උබලත් එක්ක සෙට් වෙන්න ලැබිච්ච එක වාසනාවක්.
එහෙනම් ඉතින් යමල්ලා දිගු ගමනක්

අගෝස්තු බන් එත් ප්රෙසෙන්තිඔන් එකක් have
මැයි 8 වෙනිදා
අඩෝ නියම කොල්ලෝ ටිකක් මට ඉන්නවා බන්![]()
ඔව් බන් අනිවා එක මට තේරෙනවා දැන් ගොඩක්නියම කොල්ලො ටිකක් කිව්වේ මොකක්ද කුකුලෝ?
ප්රසන්ටේශන් එක කරගනින් බං ආයේ පිස්සු කෙලින්නේ නැතිව. අන්තිමට ඉතිරි වෙන්නේ ඔච්චරයි බං.
අනිවා එල කොල්ලෙක් ඉතින්
කොහොමද ජිවිතේ![]()
අපිත් මේ මැරිලා තමා බන් මේ ඉපදුනේ
ඔහේ ගලාගෙන යනවා බන්. මැරිලා ඉපදුනා ඉතින් . උබල දන්නවා ඇතිනේ විස්තරේ.
කොහොමද උබලගේ වැඩ ටික බන් ?

ඔව් බන් අනිවා එක මට තේරෙනවා දැන් ගොඩක්
දේවල් ඉතින් අයේ වෙනස් වෙන්නේ නැ මේ හිත


දුක් උනා කියල පාලක් නැනේ කොහොමත් නෙහ්![]()
ඒක ඉතින් අපි කවුරු කිව්වත් වැඩක් නෑ බං ඔය සීන් එකේදි. උඹම තේරුම් ගන්න ඕනේ දෙයක් ඒක.
අපිත් මේ මැරිලා තමා බන් මේ ඉපදුනේ
ජිවිතේ කියන්නේ මේ හැමදේම![]()
අනිවා අපිට හැමදම් වරදින්නේ නැ කොල්ලෝow ban ekanam aththa
eth parana unwa set unama mara kick ekak enne sinhalu

ow ban ekanam aththa
eth parana unwa set unama mara kick ekak enne sinhalu
