◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සැහෙන කාලයකින් පස්සේ උබලත් එක්ක සෙට් වෙන්න ලැබිච්ච එක වාසනාවක්.
    එහෙනම් ඉතින් යමල්ලා දිගු ගමනක්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සැහෙන කාලයකින් පස්සේ උබලත් එක්ක සෙට් වෙන්න ලැබිච්ච එක වාසනාවක්.
    එහෙනම් ඉතින් යමල්ලා දිගු ගමනක්
    අනිවා එල කොල්ලෙක් ඉතින්
    කොහොමද ජිවිතේ :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අගෝස්තු බන් එත් ප්රෙසෙන්තිඔන් එකක් have
    මැයි 8 වෙනිදා :)
    අඩෝ නියම කොල්ලෝ ටිකක් මට ඉන්නවා බන් :)

    නියම කොල්ලො ටිකක් කිව්වේ මොකක්ද කුකුලෝ?
    ප්‍රසන්ටේශන් එක කරගනින් බං ආයේ පිස්සු කෙලින්නේ නැතිව. අන්තිමට ඉතිරි වෙන්නේ ඔච්චරයි බං.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නියම කොල්ලො ටිකක් කිව්වේ මොකක්ද කුකුලෝ?
    ප්‍රසන්ටේශන් එක කරගනින් බං ආයේ පිස්සු කෙලින්නේ නැතිව. අන්තිමට ඉතිරි වෙන්නේ ඔච්චරයි බං.
    ඔව් බන් අනිවා එක මට තේරෙනවා දැන් ගොඩක්
    දේවල් ඉතින් අයේ වෙනස් වෙන්නේ නැ මේ හිත
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා එල කොල්ලෙක් ඉතින්
    කොහොමද ජිවිතේ :)

    ඔහේ ගලාගෙන යනවා බන්. මැරිලා ඉපදුනා ඉතින් . උබල දන්නවා ඇතිනේ විස්තරේ.
    කොහොමද උබලගේ වැඩ ටික බන් ?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ඔහේ ගලාගෙන යනවා බන්. මැරිලා ඉපදුනා ඉතින් . උබල දන්නවා ඇතිනේ විස්තරේ.
    කොහොමද උබලගේ වැඩ ටික බන් ?
    අපිත් මේ මැරිලා තමා බන් මේ ඉපදුනේ
    ජිවිතේ කියන්නේ මේ හැමදේම :baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක ඉතින් අපි කවුරු කිව්වත් වැඩක් නෑ බං ඔය සීන් එකේදි. උඹම තේරුම් ගන්න ඕනේ දෙයක් ඒක.
    dae4o.jpg