වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හීට් sensor එකේ වයර් සොකට් එක ගලවලා බොඩියට earth කරලා බලපන් කට්ට උඩටම යනවද කියලා.. යනවා නම් gauge එකේ අවුලක් නෑ...

    අඩෝ...මන් මේකට උත්තර දුන්නම කුකුලෙක් වෙනවද?? :oo::oo::oo:

    හුලන් කව්ඩෝ කවද්ද බන් කමෙන්ට් එකක් දැම්මහම කුකුල්ලු උනේ?? ඒ නිසා බය වෙන්න එපා
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    වාහනේ ස්ටාර්ට් කරලා පැය භාගයක් විතර තියල ලොකු රෙදි කෑල්ලක් අරන් රේඩියේටර් මුඩිය සහ කට සම්පුර්ණයෙන්ම වැහෙන්න දාල මුඩිය පරෙස්සමට ඇරල බලන්න බොයිල් කරනවද කියල. මුඩිය අරිනකොට ඇතුලෙන් ප්‍රෙෂර් එකක් එන්න විදිහක් නැහැ සිස්ටම් එක හරියට වැඩ කරනවානම් . රේඩියේටර් එකේ කට ගාවටම කුලන්ට් පුරවල වාහනේ රත් වෙනකම් තියල බලන්න ඇතුලෙන් බුබුළු එනවද කියල. මේ කියන ප්‍රශ්න දෙකෙන් එකක් හෝ දෙකම තියෙනවනම් කොතන හෝ දෝෂයක් තියෙනවා. ෆෑන් හරියට on /off වෙනවද කියලත් බලන්න..

    Thank you for ur reply. mama meka krala balannam. mona hari awulak wunoth mata sure karanna puluwan gurage 1kak kiyanna puluwanda ?

    Thawa question 1k thiyenawa,

    Car ake 3rd gear ake idala 2nd gear akata maru weddi gassila shift wenne. habai poddak break karala vehicle slow karala dunnama ahema gassimak na.

    2nd aken 3rd akata kisima awulak nathuwa shift wenawa. awula thiyenne pahalata anakota. Aka garage akakin kiwwa aluth gear box akak thiyanna kiyala. repair karala wedak na kiya. eth mata therenna methana mokak da wenne kiyala.

    mata poddak meka pahadili karala denna puluwanna ?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හීට් sensor එකේ වයර් සොකට් එක ගලවලා බොඩියට earth කරලා බලපන් කට්ට උඩටම යනවද කියලා.. යනවා නම් gauge එකේ අවුලක් නෑ...

    අඩෝ...මන් මේකට උත්තර දුන්නම කුකුලෙක් වෙනවද?? :oo::oo::oo:

    එලකිරි කුකුලෝහ්!! කරබලකියමි!! :lol::lol::lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18265764 said:
    හුලන් කව්ඩෝ කවද්ද බන් කමෙන්ට් එකක් දැම්මහම කුකුල්ලු උනේ?? ඒ නිසා බය වෙන්න එපා

    :lol::lol::lol::lol::lol:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(

    D... Will see what experts think...
     
    • Like
    Reactions: Jax_Teller

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් මාමා කියන එක අහල ඔය අදහස අත්හැරල දාපන්. :)පස්සේ දුක් වෙන්න එපා.:no: උබට මෙකේ කටු දාන්න බලාපොරොත්තුවක් තියනවනම් ඔක ගනින්.:lol:

    කටු කතා රස විදින්නන්ගේ සුභ සිද්ධිය පතාම ගන්නව නම් ගනිං :rofl: පොලා කියපු දෙයක් වැරදිලා නෑ :no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(

    Shifting in to N is useless.. no reason to do.. very little advantage in Fuel Usage..thats all.. all new vehicles are Electronically controlled.. So it controls the fuel delivery even its in the D position.. but considering the wear each time when you shift it in/out of Drive, its better to leaving it in Drive...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    tx
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan ohomma poddak kiyahanko Auto drive karaddi karanna puluwan best practices wage ewa... mamath auto ekak eka parai deparai elawala thiyenne..... :(
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    D... Will see what experts think...

    Shifting in to N is useless.. no reason to do.. very little advantage in Fuel Usage..thats all.. all new vehicles are Electronically controlled.. So it controls the fuel delivery even its in the D position.. but considering the wear each time when you shift it in/out of Drive, its better to leaving it in Drive...

    Thank you so much guys, you guys are the best.. :) Thank you for the explanation , Mahesh.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Shifting in to N is useless.. no reason to do.. very little advantage in Fuel Usage..thats all.. all new vehicles are Electronically controlled.. So it controls the fuel delivery even its in the D position.. but considering the wear each time when you shift it in/out of Drive, its better to leaving it in Drive...

    මචංලා අර රථයේ පවර් කේස් එක හරි වගේ, හෝස් එකක් යටින් බුරුල් වෙලා තිබුනා. ඒක තද කරලා කෑන් එකේ මූඩිය ඇරලා දෙපැත්තට ටිකක් කැරකුවට පස්සේ ගොඩ වගේ :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(

    Unless you're waiting in a railway crossing, it's no point.

    Also it says, every 3 minutes of vehicle idling will loss 1KM of Mileage :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචංලා අර රථයේ පවර් කේස් එක හරි වගේ, හෝස් එකක් යටින් බුරුල් වෙලා තිබුනා. ඒක තද කරලා කෑන් එකේ මූඩිය ඇරලා දෙපැත්තට ටිකක් කැරකුවට පස්සේ ගොඩ වගේ :)

    අර රථයෙ කිවුවෙ මොන රථයෙද බොල?:angry::no:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(

    No point of shifting machan. Vehicle should control the fuel flow when the break is fully pressed. But then again if the wait is long you may want to consider shifting to N and adding the parking break to get some rest for your foot. Else I don't see any advantage even in fuel consumption.
     
    Status
    Not open for further replies.