1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්
බුදු හාමුදුරැවෝ මස් කෑම පිළිබඳව කියලා තියෙන තැනක් තමයි දෙවිදත් හිමිගේ පංච වරය ඉල්ලපු අවස්ථාවේ එතැනදී භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා මස් මාංශ පරිභෝජනයෙන් වැලකිය යුතුයි කියලා විනය නීතීයක් පනවන්න කියලා දේව්දත් හිමි ඉල්ලපු වෙලාවේ බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ කැමති කෙනෙකුට එය පිළිපදින් හෝ පිළිනොපැද ඉඳීමේ නිදහස තියෙනවා කියලා.ඒ විනය නීතිය පැනෙව්වෙ නෑ.හේතුව ආහාර නිසා පුද්ගලයෙක්ව අපහසුතාවයට පත් කිරීම නොකළ යුතු දෙයක්.බුදුන් වහන්සේ මස් අනුභව කළාද කියන ප්‍රශ්නේ මටත් තියෙනවා.ඒත් වීතරාගී උතුමෙක් එවැනි දෙයක් අනුභව කරනවා කියන එක ටිකක් හිතන්න ඕන දෙයක්.මස් මාංශ අනුභව කිරීම තුලින් පුද්ගලයෙක් කවදාවත් මනින්න බෑ. ජර්මනියේ හිටිලර් සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයි.ඒත් කරපු දේවල් වලට එයාගේ නිර්මාංශ බව ප්‍රශ්නයක් වුනේ නෑ.
2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු බුද්ධ භාෂිත,ශ්‍රාවක භාෂිත.කියලා දෙවදැරම් වෙනවා.එත් ශ්‍රාවකයෝ දේශනා කරපු බොහෝ සූත්‍ර උන් වහන්සේ විසින් අනුමත කරන ලද ඒවා.බොහොමයක් දේශනා බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඒවා ඒ ආකාරයෙන්ම වාර්තා කරපු ඒවා.ත්‍රිපිටකය කියන්නේ බුද්ධ දේශනා සංරක්ෂණය කරපු පොත් පෙළ.ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම සමාන විය යුතුයි. ත්‍රිපිටයේ එන කරුණු සහ බුදුන් වහන්සේ දේශනා කරන ලද කරුණු කියලා කොටස් දෙකක් නෑ.බුද්ධ දේශනා තමයි ත්‍රිපිටකය කියන්නේ.හැබැයි අට්ඨකතා වෙනස්.
3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි.. මස් මාළු අත්‍යවශ්‍යම නෑ කියන මතයේ මමත් ඉන්නවා. ශාඛමය ආහාරවලින් ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් මම දන්න විදියට.
4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ? තියෙනවා. [FONT="]භූමිකම්පා[/FONT][FONT="] [/FONT][FONT="]ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස්[/FONT][FONT="] [/FONT][FONT="]පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය[/FONT][FONT="] [/FONT][FONT="]අත්හල මොහොතේ[/FONT][FONT="] [/FONT][FONT="]මහා[/FONT][FONT="] [/FONT][FONT="]භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ[/FONT][FONT="] [/FONT][FONT="]චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ "අටඨ ඛො ඉමෙ ආනන්ද[/FONT][FONT="] [/FONT][FONT="]හේතු..." යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී . "අයං ආනන්ද මහා[/FONT][FONT="] [/FONT][FONT="]පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං[/FONT][FONT="] [/FONT][FONT="]මහාවාතං වායනති[/FONT][FONT="], [/FONT][FONT="]මහාවාතා උදකං කමෙපන්ති[/FONT][FONT="], [/FONT][FONT="]උදකං කම්පිතං පඨවිං කමෙපති" [/FONT][FONT="]1 [/FONT][FONT="]ආනන්ද[/FONT][FONT="], [/FONT][FONT="]මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය[/FONT][FONT="] [/FONT][FONT="]හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.[/FONT][FONT="] [/FONT][FONT="]සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා[/FONT][FONT="], [/FONT][FONT="]දෙවො වා මහිද්ධිකො[/FONT][FONT="] [/FONT][FONT="]මහානුබාවො තස්ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති[/FONT][FONT="], [/FONT][FONT="]අප්පමාණා ආපොසඤ්[/FONT][FONT="], [/FONT][FONT="]සො ඉමං[/FONT][FONT="] [/FONT][FONT="]පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති[/FONT][FONT="], [/FONT][FONT="]අයං දුතියො හෙතු" [/FONT][FONT="]2 [/FONT][FONT="]චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් හෝ මහත් ද්ධි ඇති දෙවියෙක්[/FONT][FONT="] [/FONT][FONT="]හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි. යදා[/FONT][FONT="] [/FONT][FONT="]බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සමපජානො මාතු කුච්[/FONT][FONT="]ä[/FONT][FONT="]ං ඔක්කමති[/FONT][FONT="], [/FONT][FONT="]තදායං[/FONT][FONT="] [/FONT][FONT="]පඨවි කම්පති[/FONT][FONT="], [/FONT][FONT="]අයං තනියො හෙතු" [/FONT][FONT="]3 [/FONT][FONT="]බෝසත් තෙමේ සිහිනුවණ ඇතිව තුසිත දෙව්ලොවින්[/FONT][FONT="] [/FONT][FONT="]චුතව මව්කුස පිළිසිඳගන්නා අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ තෙවන[/FONT][FONT="] [/FONT][FONT="]හේතුවයි. "යදා බෝධිසත්තො සතො සම්පජානො මාතුකුච්[/FONT][FONT="]ä[/FONT][FONT="]සමිං නික්ඛමති තදායං පඨවි[/FONT][FONT="] [/FONT][FONT="]කම්පති[/FONT][FONT="], [/FONT][FONT="]අයං චතුත්ථො හේතු" [/FONT][FONT="]4[/FONT][FONT="] බෝසත් තෙමේ සිහිනුවණින් මවුකුසින් නික්මෙන[/FONT][FONT="] [/FONT][FONT="]කල්හි මේ පොළොව කම්පා වෙයි. මේ සිව්වන හේතුවයි. "යදා තථාගතො අනුත්තරං සම්මා[/FONT][FONT="] [/FONT][FONT="]සම්බෝධිං අබිසම්බු-[/FONT][FONT="]C[/FONT][FONT="]ධති තදා[/FONT][FONT="]Z[/FONT][FONT="]යං පඨවි කම්පති[/FONT][FONT="], [/FONT][FONT="]අයං පඤ්චමො හෙතු" [/FONT][FONT="]5 [/FONT][FONT="]තථාගතයන්[/FONT][FONT="] [/FONT][FONT="]වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි.[/FONT][FONT="] [/FONT][FONT="]මේ පස්වන හේතුවයි. "යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති තදායං පඨවි[/FONT][FONT="] [/FONT][FONT="]කම්පති" [/FONT][FONT="]6[/FONT][FONT="] තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පවත්වන අවස්ථාවේ මේ පොළොව[/FONT][FONT="] [/FONT][FONT="]කම්පා වෙයි. මේ සවන හේතුවයි. "යදා තථාගතො සතො සම්පජානො ආයුසංඛාරං ඔස්සජති[/FONT][FONT="], [/FONT][FONT="]තදායං පඨවි කම්පති අයං සත්තමො හෙතු" [/FONT][FONT="]7[/FONT][FONT="] තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය[/FONT][FONT="] [/FONT][FONT="]අත්හරින අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ සත්වන හේතුවයි. "යදා තථාගතො[/FONT][FONT="] [/FONT][FONT="]අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති[/FONT][FONT="], [/FONT][FONT="]තදා[/FONT][FONT="]Z[/FONT][FONT="]යං පඨවි කම්පති[/FONT][FONT="], [/FONT][FONT="]අයං අට්ඨමො[/FONT][FONT="] [/FONT][FONT="]හෙතු" [/FONT][FONT="]8 [/FONT][FONT="]තථාගතයන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන[/FONT][FONT="] [/FONT][FONT="]අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ අටවන හේතුවයි.මෙතනින් වර්තමානයේ භූමි කම්පා ඇති වෙන්න බලපාන්නේ පළවෙනි හා දෙවැනි හේතු.බොහෝ විට පළමු එක.[/FONT][FONT="][/FONT]
5. කර්මය ඔය කියන තරං ඇත්තද ? ඒකට නම් මගේ පිළිතුර ඒකේ තියෙන බොරුව මොකක්ද කියන එක. අපි හිතනවාට වැඩිය කර්මය කියන සාධකය ප්‍රභලයි.ඒ ගැන හිතන්න බෑ.මේ ලොකේ නොසිතිය යුතු කාරණා 4ක් තියෙනවා.කොච්චර හෙව්වත් හොයලා ඉවර කරන්න බෑ.බුදු රජාණන් වහන්සේ පිලිබඳව,කර්මය පිළිබඳව,ඍද්ධි ප්රාතිහාර්ය පිලිඳව,හා ලෝකයේ ආරම්භය පිළිබඳව මේවා කවදාවත් හොයන්නත් බෑ.හොයලා ඉවර කරන්නත් බෑ.
‘‘කවුරුන් හෝ කී පමණින් යමක් නොපිළි ගන්න.බැහැරද නොකරන්න.ධර්මයෙහි බහා තමන්ම මෙය මෙසේ විය හැකිදැයි විමසන්න. විමසීමෙන් ඔබට සත්‍ය අවබෝධ වනු ඇත.“