නවීන යුධ අවි 02

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නවීන යුධ අවි 02 -Krakatoa

ක්‍රැකටෝවා යනු ජාවා සුමාත්‍රා දූපත් අතර පිහිටි අති බිහිසුණුම ගිණිකන්දකි..එහි නාමය මෙම අවිය සඳහා භාවිතා කර ඇත්තේ එහි ඇති බිහිසුණු බව ඒත්තු ගැන්වීමටය..:shocked:


Fishermen-sail-in-front-o-003.jpg



මුලින්ම මෙය බ්‍රිතාන්‍යයේ සමාගමක් විසින් හඳුන්වාදෙනු ලැබීය..c4 වැනි අති ප්‍රභල පුපුරණ ද්‍රව්‍ය සෙබලෙකු අත තැබීම ඉතා භයානක වනුයේ ඒවා ගැස්සීම් වලදී හටගනු ලබන ස්තිථි විද්‍යුතය හේතුවෙන් පුපුරා යන බැවිනි..එමෙන්ම මුල් ලිපියේ සඳහන් කලා බඳු අවි රැගෙන යාම පහසු කටයුත්තක් නොවේ..

ඒ ඒවායේ පවත්නා අධික බර නිසාය..ඒ හේතුවෙන් PE හෙවත් Plastic Explosives (හෙවත් plastic c4) හඳුන්වා දෙනු ලැබීය..


c4.jpg



(ඔයගොල්ලෝ ෆිල්ම් වල එහෙම දොරවල් කඩනකොට පොටි ගුලියක් වගේ එකකට කූරක් - detonator හයි කොරලා පුපුරනවා දකින්නේ අන්න ඒවා ගොඩාක් වෙලාවට:P:P)

මෙම krakatoa අවිය රහස් මෙහෙයුම් සඳහා යුධ භූමිය තුලම නිපදවාගෙන දිය යට, අහසේ, ගොඩබිම සිට සිරස් හෝ තිරස් ඕනෑම අතකට පුපුරවා හැරීමට හැකි ලෙස සකසා ඇත...මෙම අවිය සඳහා භාවිතා වන ප්‍රධාන කොටස් වන්නේ PE, plastic tubes සහ විශේෂයෙන්ම පුණීලයක හැඩයෙන් සකසාගත් තඹ තහඩුවකි..මෙය සාදාගන්නා ආකාරය හා ක්‍රියාත්මක කරන ආකාරය පහත video එක නැරඹීමෙන් අවබෝධ කරගත හැකි වනු ඇත..:D



;);)




[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ්

[/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]
[FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]


කාල තරණය Time Travel with Proofs

අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

නවීන යුධ අවි 01 - BGM-71 TOW ATGM Missile



ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)


කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර අදාල ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!! :D


 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Shape charges කැමති කෙනෙක් ගූගල් කරලා බලන්නෝ...:yes:

    ඕවා හදාගෙන මරාගෙන අන්තිමට මොනවද ලැබෙන්නේ... මේවා දියුණු කරන්න දඟලන එවුන් මංනම් දකින්නේ අමු සොන්නයො කියල.:dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබට රෙප් වත් දෙන්න බෑ බන් මෙහෙම ළඟ ළඟ නූල් දානකොට :(

    එල එල මේකත් මරු :D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබට රෙප් වත් දෙන්න බෑ බන් මෙහෙම ළඟ ළඟ නූල් දානකොට :(

    එල එල මේකත් මරු :D

    අවුලක් නෑ බං..මගේ නිවාඩු කාලේ ඉවර වේගෙන එන්නේ..දැන් අතේ සල්ලි ටිකත් ඉවරයි..:Pආයේ බිස්නස් පටන් ගන්න ඕනේ..ඒ නිසා වැඩිය එන්න වෙන එකක් නෑ..:yes:ඒකයි එක පිට එක ත්‍රෙඩ් දැම්මේ.. රෙප් පස්සේ දෙන්නකෝ එහෙනම්..:D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    okkoma eka thread ekakata dapanko

    මාත් කැමතියි බං. මටත් ලේසියි.. ඒත් කලිං ත්‍රෙඩ් එකක් එහෙම දාන්න ගිහින් දිග වැඩියි කිව්වා...:P:P
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කමෙන්ට්/ බම්ප් /රෙප් වලට ගොඩාක් ස්තූත්යි..

    සුභ රාත්‍රියක්..;)