
මට හරියටම සේරම මතක නෑ..
වෙන්න පුලුවන් දේ අරය අඩුවෙනකොට වේගය වැඩිවෙන එක.
අවස්තා දෙකේදි කේන්ද්‍රය දෙසට F=ma දාලා සමීකරණ දෙක බෙදන්න. F ලියන්න ගුරුත්වාකර්ශනෙන්. එකයට D වල වර්ගය එන එකක්නෙ එන්නේ.
ඔය දෙක බෙදුවම එයි හරි උත්තරයක්..![]()

මට හරියටම සේරම මතක නෑ..
වෙන්න පුලුවන් දේ අරය අඩුවෙනකොට වේගය වැඩිවෙන එක.
අවස්තා දෙකේදි කේන්ද්‍රය දෙසට F=ma දාලා සමීකරණ දෙක බෙදන්න. F ලියන්න ගුරුත්වාකර්ශනෙන්. එකයට D වල වර්ගය එන එකක්නෙ එන්නේ.
ඔය දෙක බෙදුවම එයි හරි උත්තරයක්..![]()
KOONIKA GAMYATA SANSTITI NIYAMAYA daapan,,
මේකෙදි මුලින්ම දැනගන්න ඕනේ මෙතන චන්ද්‍රිකාව පොලොවේ පරිභ්රමනයට සින්ක්‍රොනයිස් කරල යන්නේ කියලා. එතකොට චීනේ ටාගට් කරන් යනවනම් හැම වෙලේම චීනෙට උඩින් චන්ද්‍රිකාව.
ඒ කියන්නේ මුලින්ම අපිට තේරෙනවා ඉලිප්සය දිගේ ගමන් කරන කොට වේගය වෙනස් වෙන්න ඕනේ කියල. ඉලිප්සයේ ගමන අපිට සලකන්න පුලුවන් ක්ශනයෙන් ක්ශනයට වෘත්තයක අරය වෙනස් වෙන ගමනක් කියලා.
අපි හිතමු සැටලයිට් එක දැන් තියෙන්නේ "A " වල කියලා. එ වෙලවේ සැටලයිට් එක යන්න ට්‍රයි කරනව අරය 4D වන වෘත්තයක යන්න. ඒ කියන්නේ එ වෙලවෙ ඒක 2 pai 4D දුරක් යන්න හදනවා.
දැන් අපි හිතමු B ලඟදි. දැන් යන්න ට්‍රයි කරන්නේ 2 pai D දුරක් තියෙන වෘත්තයක්. මොකද හිතෙන්නේ dhaන්
වැඩි දුරක් යන්න නම් ඒකක කාලයකදි වැඩි දුරක් යන්න ඕනෙනේ (වෙගය වැඩියි කියන්නේ ඕකනෙ සරලව ) ඉතින් A වලදි v වෙගෙන් ගිya නම් දැන් වේගෙ කීයද? v/4
Here is given a equation......
A/B----> 2 pai 4D / 2 pai D => v/ x
x =>v /4
I = mr^2
w = v/r
Iw = mr^2 x v/r
Iw = mrv
Iw = Iw
mrv = mrv
4Dv = Dv
v = 4v
answer = 5
bold = B waladi agayan

ithin ban apita mehema kiyannabarida??
guruthwakarshana balaya nisane ooka elipsyk hri mokakahri karakenne.. itn bn.. sparshii wegya ganane ahanne. sparshi wegayakne 'V' kiyanneth.. ita pxe.. dn sparshyt lambkwne bale athiwenne.. itn prawegya wenas krgnn dishaawen wtrk.. prawegye wishalathwyt balapaamak wenne na bale lambaka nisa.. prawegye wishalathwy kiynne weeegya.. itn weegyta balapaamak wenn ba nee..

anith kihipa denekma uththarayak deela tyenawa![]()
![]()
mee tiyenne sudda sinalenma ,, type karanna danne neti nisa reply kare nehe,, I wala agayai koonika ,, praveegayai gena venama balanna,,,I = mr^2
w = v/r
Iw = mr^2 x v/r
Iw = mrv
Iw = Iw
mrv = mrv
4Dv = Dv
v = 4v
answer = 5
bold = B waladi agayan



චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
mv^2/r = GMm/r^2
එනම් v^2 සමානුපාතිකඊ 1/r
අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
x^2 = 4 v^2
x = 2v
I = mr^2
w = v/r
Iw = mr^2 x v/r
Iw = mrv
Iw = Iw
mrv = mrv
4Dv = Dv
v = 4v
answer = 5
bold = B waladi agayan
