Puppy Care - බලු පැටියෙක් හදනවනම්

chameen.cks

Member
Feb 26, 2011
35
0
0
Not Found
65pm.jpg


ඔන්න මගේ පැට්ට :rofl::rofl: ඔය මාස 1/2 (Female) දී කොහොමද:nerd: ලස්සනයි නේද
මගේ ගාව රොටිලaa දෙන්නෙක් ඉන්නවා මුන් දෙන්න:lol: නඩත්තු කරන්න වෙනම :lol: :lol:ජොබ් එකක් කරන්න වෙනවා
 

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Ela Ela
    මමත් සල්ලි සල්ලි කියලා බලන් නැතුව එහා ගෙදරින් වල්ටේෂන් එකෙක් ඉල්ල ගත්ත‍ා
    දැන් මාස 2යි වයස මැක්කො කිනිතුල්ලො කේස් එක තමා ඉවරයන් නැත්තේ
    බල්ල වල්බල්ලා උනත් ලස්සනට ඉන්න එපෑයෑ
    මැක්කො කිනිතුල්ලො ප්‍රස්නෙට මට විසදුමක් කියන්නකො දන්න කෙනෙක්
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හරිම පුදුමයි මේ වගේ subject වලට ladies වැඩියේ කැමැත්තක් නෙනේ. ඒ අතින් ඔබතුමිය අගය කරන්න ඕනි.:):):) ඔයා බල්ලෝ ගැන degree 1kak
    වත් කලාද ?:P:P:P:P :lol:පුදුම දැනුමක් තියෙන්නේ.
    මම පෞද්ගලිකව නම් කැමති ඔයවගේ බල්ලොන්ට වඩා වල් බල්ලොන්ට:cool::cool:. 1. කිසිම කරදරයක් නැ දෙන දෙයක් කාලා ගේත් හොඳට මුරකරනවා.
    2. පාරේ ඉන්න බල්ලෙක් ගෙනත් කන්න බොන්න දීලා හදන 1කෙන් පිනකුත් වෙයි.
    හැබැය් මොන බල්ලා හැදුවත් පිළිවෙලකට හදන්න ඕනි. නැතිනම් නොහද ඉන්න තරමට හොඳයි.
    ඊළඟ post 1කත් දන්න. Husky කියලා බල්ලෙක් ඉන්නවා නේද උ ගැනත් දන්න දෙයක් දාන්න.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    vzEcCi1.jpg


    me inne Sheeba... <3
    mehema hitiyanta meya nangi kenek 1.5 years

    mage eka podi akranda danne nane man :baffled::oo:
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    mage lagat innawa 2month german shepard kenek. but meyage kan deka nam tawama essila na. chuttakwat na. meeka monawa hari vitamin tiyenawada?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙම සීන් එකකුත් තියනව මචන්.... මෙයාල හදනව නම් ගෙදරින් පිට දවස් දෙක තුනක ගමනක් යන්න බෑ... එක්කො මෙයාව එක්කන් යන්න ඕනේ..... මං එක්කෙනෙක් හදල දැන් අවුරුද්දක විතර ඉඳන් කොහෙවත් ගියේ නෑ කියහන්කො ඉතින්..:no:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙහෙම සීන් එකකුත් තියනව මචන්.... මෙයාල හදනව නම් ගෙදරින් පිට දවස් දෙක තුනක ගමනක් යන්න බෑ... එක්කො මෙයාව එක්කන් යන්න ඕනේ..... මං එක්කෙනෙක් හදල දැන් අවුරුද්දක විතර ඉඳන් කොහෙවත් ගියේ නෑ කියහන්කො ඉතින්..:no:

    ow bn.. :( ape amma kamathi na ape ballava dala yanna.. duka thama..