
ඔය මාස 1/2 (Female) දී කොහොමද
ලස්සනයි නේද
නඩත්තු කරන්න වෙනම
ජොබ් එකක් කරන්න වෙනවා

ඔයා බල්ලෝ ගැන degree 1kak 


පුදුම දැනුමක් තියෙන්නේ. 
. 1. කිසිම කරදරයක් නැ දෙන දෙයක් කාලා ගේත් හොඳට මුරකරනවා.mata persian cat kenek hadana widiha kiyala diyahanko..
මෙහෙම සීන් එකකුත් තියනව මචන්.... මෙයාල හදනව නම් ගෙදරින් පිට දවස් දෙක තුනක ගමනක් යන්න බෑ... එක්කො මෙයාව එක්කන් යන්න ඕනේ..... මං එක්කෙනෙක් හදල දැන් අවුරුද්දක විතර ඉඳන් කොහෙවත් ගියේ නෑ කියහන්කො ඉතින්..![]()
ape amma kamathi na ape ballava dala yanna.. duka thama..