ඇයි බං කකුල් මෙච්චර ගඳ ? 
පිරිමින්ගෙ කකුල් හෙන ගඳයිලු...
ගෑනුන්ට වඩා..
ගඳ සමාන කරලත් තියෙනව යම් දෙයකට

පිරිමින්ගෙ කකුල් හෙන ගඳයිලු...
ගෑනුන්ට වඩා..ගඳ සමාන කරලත් තියෙනව යම් දෙයකට


ගෑනුන්ට වඩා..
Lol ... hamadama napan yako![]()
mu nam wessakatawath themenne nedda koheda.කකුල් කිව්වේ යටි පතුලද නැත්නම් උඩ කොටසද? මොකද කකුල කිව්වම මුළු කකුලම අයිතිනේ.
මොනවා හරි හමේ ලෙඩක් තියෙනවද? නැත්නම් මම අහලා තියෙනවා මස් කන අයට දාඩිය දැම්මම ගද එනවා කියලා.
Feet


පට්ට පරණ සපත්තුයි සවලෙන් එකක් දහයට දෙන
මේසුයි දැම්මාම තමා බන් ඔහොම වෙන්නේ වැස්සකට තෙමිනත් හොඳට
වේලහන් පාත්තු දෙක කොට්න් හොඳ මේස් දෙකක් දාහන් එතකොට ඔය
බොම්බිලි කරෝල ගඳ එන්නෑ


