අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි

    කියමු බලන්න අදහස් ඔබේ යෝජනා රටේ දියුණුවට

    මන් මේකට ලිපියක් ලියන්න ඉන්නේ ආර්ථික පැතෙන් ඔයාලාගේ අදහස් ගැන දැන ගන්න කැමති
    මේ ප්‍රදාන නුල

    මේකට කරුණු ගත්තේ ගොඩක්ම ඩෙනි අතපත්තු සර් ගේ එලේවල් අයට ලිව්වා පලවෙනි පොතෙනුයි දෙවෙනි පොතෙනුයි ,එලේවල් ලියන අයට ඒ පොත් දෙක ගොඩක් වැදගත් නිසා එක මුලික මුලාශ්‍රය කරගන්නවා
    ලිපි වලදී
    (http://www.elakiri.com/forum/showthread.php?t=1673359)

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ රටේ මිනිස්සුන්ට සැප වැඩියි. උදාසීනයි. නිකන් කන්න බලන්නේ.. ආන්ඩුව ගෙවන්න ඔනේ, ඒක අයිතිය හැටියට සලකන්නේ. රිතු බේදය නැ. ඒක නිසා ඔහේ බොක්කුවක් උඩට වෙලා 365 දවසම ඉන්නවා ඉර පායන නිසා..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රට දියුණු වෙන්නෙ නැත්තෙ දියුණු කරන්නෙ නැති නිසා..:dull:
    තව අදහස් සහ ඔබේ යෝජනා රටේ දියුණුවට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රටට ඇත්තටම ආදරේ කරන අයවලුන් පමණක් පාර්ලිමේන්තුවට යවමු... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව අදහස් සහ ඔබේ යෝජනා රටේ දියුණුවට
    මං දන්නෑ ඕයි..

    අනේ අප්පච්චී........................... :(

    tumblr_n9ant6P0dg1txdpx0o2_400.gif

    cover.jpg

    අප්පච්චි මලේ නැත.......

    mahinda-us-case-colombotelegraph.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ රටේ මිනිස්සුන්ට සැප වැඩියි. උදාසීනයි. නිකන් කන්න බලන්නේ.. ආන්ඩුව ගෙවන්න ඔනේ, ඒක අයිතිය හැටියට සලකන්නේ. රිතු බේදය නැ. ඒක නිසා ඔහේ බොක්කුවක් උඩට වෙලා 365 දවසම ඉන්නවා ඉර පායන නිසා..
    tumblr_lz3f2oTkrn1qbcltoo4_250.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මං දන්නෑ ඕයි..

    අනේ අප්පච්චී........................... :(

    tumblr_n9ant6P0dg1txdpx0o2_400.gif

    cover.jpg

    අප්පච්චි මලේ නැත.......

    mahinda-us-case-colombotelegraph.jpg

    මොකෝ මේ .......ආසියාවේ අස්ච්රය නැති නිසා ද ?:rofl::rofl::rofl::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ රටේ මිනිස්සුන්ට සැප වැඩියි. උදාසීනයි. නිකන් කන්න බලන්නේ.. ආන්ඩුව ගෙවන්න ඔනේ, ඒක අයිතිය හැටියට සලකන්නේ. රිතු බේදය නැ. ඒක නිසා ඔහේ බොක්කුවක් උඩට වෙලා 365 දවසම ඉන්නවා ඉර පායන නිසා..
    උබ එංගලන්තේ නේ වැඩි හරියක් ඉන්නේ ,හෝ යුරෝපේ රටක නේ ද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. මට ඔය වෙසමුනි කැරියා පේන්න බෑ..
    එහනම් බන් මෙටිකේ සැහෙන වැඩද පෙන්න නැත්තේ
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සිංගප්පුරැවටත් වඩා දරැනු විදියට නිති හදලා අකුරට කියාත්මක කරවන්න ඔන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආකල්ප වෙනස වෙන්න ඕනි මචං. මම වෙල්ඩින් කරන්නේ කියල හෝම දන්නවා ඇතිනේ. දවසක් මට මගේ යාලුවෙක් හම්බුනා පරණ යාලුවෙක් ජොබ් එකක් නැහැ කිවුවම මම කතා කල මත එක්ක වැඩ කරන්න වරෙන් දවසට 1000 දෙන්නම කන්න බොන්න දීලා කියල. ජොබ් එකෙක් හම්වෙනකම මට වුදවූ කරපන් විෂවශ්න්ත් එකෙක් ඉන්න එක හොදයි. අනිත් උන් වැඩ කරනවා එතකොට අයිස් ගහන්නේ නැතුව මම නැතිවෙලවටත් කියල. ගත් කටටම උ කිවුවේ අපෝ මට ඔය මලකඩ මජන් කුණු ගාවෙන් ජෝව් හරියන්නේ නැහැ බන්. අනික මම AL කොම්ස් කරලා BBC ගත්ත කොල්ලෙක් කියල. උට තාමත් හරි හමන් ජොබ් එකක් නැහැ. ගෙදරින් තාමයි වියදම් ගන්නෙත්

    දැන් මම වැඩ කරන්නේ එලෙක්ට්‍රිකල් කොම්පැනි එකක. එක එනවා ටෙක් වල අවුට් වෙච්ච් ට්‍රේනින් වෙන ළමයි. එක දවසක් වැඩක් කරන්න හදනකොට පර්ශ්යක් වෙලා වයර් කරපු ලයින් එකෙක් ගලවන්න වෙලා මම කිවුව එකෙක්ට මල්ලි ලැඩර් එකට නැගල මේ බිත්තිය පොඩ්ඩක් කඩල බලන්න. වයර් ලයින් යන තැන හොයාගන්න කියල. " අය්යේ අපි ට්‍රේනින් අවේ බිත්ති කඩන්න ලැඩර් උස්සන් යන් නෙමයි " ඔන්න ඕකයි දීපු උත්තරේ.. එට පස්සේ මම කඩලා එක පෙන්නුවා උට. ඔහොම ආකල්ප එකක ජිවත් වෙනකොට කොහොමද බන් රටක් දියුණු වෙන්නේ..

    මේ කතාවෙන් මම කියන්න හැදුවේ මිනිස්සු ආටෝපය හා සර්ව සම්පුර්ණ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් කවදාවත් දියුණු වෙන්න බහ. රටක් විදියට වත් මිනිහෙක් විදියටවත්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ එංගලන්තේ නේ වැඩි හරියක් ඉන්නේ ,හෝ යුරෝපේ රටක නේ ද ?
    මම ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ කැනඩාවේ. රස්සාව කලේ රශියා.. මම දැකපු දේ තමා, එහේ මිනිස්සු දුක් විදිනවා තමන්ගේ රටේ රිතු බේදය නිසා.. ලන්කාවට ඒ දුක නැ.. ඒක මූලික දෙයක් දියුනු නොවෙන්න. සීත කාලේට රශියාවලත්, කැන්ඩාවලත් හම්බ කරගෙන නොහිටියොත් බඩුම තමා. මිනිස්සු ඒකයි තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මෙහේ බොක්කු කටවල් උඩ කොල්ලො හවස් වෙද්දි සෙට් වෙනවා. අම්මා බත් බෙදලා දුන්නම ඒක ගිලලා සමාජ පරිවර්තනය ගැන බොක්කු උඩ පොර ටොක් දෙනවා. ඉතින් කොහොමද සන්වර්දනය වෙන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන්, එහෙනම් ලොකේ ඉහලම ආර්තිකයක් තියන සින්ගපූරුවත් එහෙමනේ කියලා. උන්ටත් පායනවනේ හිම වැටෙන්නේ නැ කියලා.. ඒත් උන්ට ලන්කාව වගේ බූමියක් කො. උන්ගේ දියුනුව උන්ගේ රට කුඩා වීම. ඒකයි උන්ට තියන රහස,අර්බුදය. ලන්කාවට ප්‍රශ්න නැ.. ඒකයි ඉල්ලලා ප්‍රශ්න දාගන්න ට්‍රයි කරන්නේ. ජාතීන් මරාගන්නේ. දේශපාලුවො හොරාකන්නේ.. බලපන්, මිනිස්සුන්ට වැඩ තිබ්බනම්, ස්වබාව දර්මයා දඩුවමක් හැටියට යම් දෙයක් දුන්නා නම්, හිම හරි අව්ව හරි මොකක් හරි එක කාලෙකට. මිනිස්සු බොක්කු උඩ තපින්නේ නැ. බලපන් මම බොරුද කියන්නේ කියලා, තව අවුරුදු 10කින් නේපාලය එනවා මාර් නැගිල්ලකට. ඒ ජපානේට උන දේ වගේ උන්ටත් අද දෙයක් වෙලා තියන නිසා.. ජපානේ නැගිට්ටේ බොම්බා ගහපු නිසා.. මිනිහෙකුට හො රටකට හැදෙන්න නම් දුක දැනෙන්න ඔනේ. ලන්කාවේ ඇත්තටම මිනිස්සු සැප විදිනවා වැඩියි..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආකල්ප වෙනස වෙන්න ඕනි මචං. මම වෙල්ඩින් කරන්නේ කියල හෝම දන්නවා ඇතිනේ. දවසක් මට මගේ යාලුවෙක් හම්බුනා පරණ යාලුවෙක් ජොබ් එකක් නැහැ කිවුවම මම කතා කල මත එක්ක වැඩ කරන්න වරෙන් දවසට 1000 දෙන්නම කන්න බොන්න දීලා කියල. ජොබ් එකෙක් හම්වෙනකම මට වුදවූ කරපන් විෂවශ්න්ත් එකෙක් ඉන්න එක හොදයි. අනිත් උන් වැඩ කරනවා එතකොට අයිස් ගහන්නේ නැතුව මම නැතිවෙලවටත් කියල. ගත් කටටම උ කිවුවේ අපෝ මට ඔය මලකඩ මජන් කුණු ගාවෙන් ජෝව් හරියන්නේ නැහැ බන්. අනික මම AL කොම්ස් කරලා BBC ගත්ත කොල්ලෙක් කියල. උට තාමත් හරි හමන් ජොබ් එකක් නැහැ. ගෙදරින් තාමයි වියදම් ගන්නෙත්

    දැන් මම වැඩ කරන්නේ එලෙක්ට්‍රිකල් කොම්පැනි එකක. එක එනවා ටෙක් වල අවුට් වෙච්ච් ට්‍රේනින් වෙන ළමයි. එක දවසක් වැඩක් කරන්න හදනකොට පර්ශ්යක් වෙලා වයර් කරපු ලයින් එකෙක් ගලවන්න වෙලා මම කිවුව එකෙක්ට මල්ලි ලැඩර් එකට නැගල මේ බිත්තිය පොඩ්ඩක් කඩල බලන්න. වයර් ලයින් යන තැන හොයාගන්න කියල. " අය්යේ අපි ට්‍රේනින් අවේ බිත්ති කඩන්න ලැඩර් උස්සන් යන් නෙමයි " ඔන්න ඕකයි දීපු උත්තරේ.. එට පස්සේ මම කඩලා එක පෙන්නුවා උට. ඔහොම ආකල්ප එකක ජිවත් වෙනකොට කොහොමද බන් රටක් දියුණු වෙන්නේ..
    2
    මේ කතාවෙන් මම කියන්න හැදුවේ මිනිස්සු ආටෝපය හා සර්ව සම්පුර්ණ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් කවදාවත් දියුණු වෙන්න බහ. රටක් විදියට වත් මිනිහෙක් විදියටවත්.
    [/QUOTE]

    2
    මේ කතාවෙන් මම කියන්න හැදුවේ මිනිස්සු ආටෝපය හා සර්ව සම්පුර්ණ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් කවදාවත් දියුණු වෙන්න බහ. රටක් විදියට වත් මිනිහෙක් විදියටවත්

    :D:D:D:D:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වගේ යුනියෙන් පාස් අවුට් වෙලා තාම රස්සාවක් හොයා ගන්නේ නැතුව මේකේ ත්‍රෙඩ් දා දා ඉන්නව වගේ ආතල් ගන්න නිසා බහුතරයක්......

    දැන් රිදෙයි මේකට...රිදිලා ඇවිත් සමයං දොඩවයි! :රොෆ්ල්:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආකල්ප වෙනස වෙන්න ඕනි මචං. මම වෙල්ඩින් කරන්නේ කියල හෝම දන්නවා ඇතිනේ. දවසක් මට මගේ යාලුවෙක් හම්බුනා පරණ යාලුවෙක් ජොබ් එකක් නැහැ කිවුවම මම කතා කල මත එක්ක වැඩ කරන්න වරෙන් දවසට 1000 දෙන්නම කන්න බොන්න දීලා කියල. ජොබ් එකෙක් හම්වෙනකම මට වුදවූ කරපන් විෂවශ්න්ත් එකෙක් ඉන්න එක හොදයි. අනිත් උන් වැඩ කරනවා එතකොට අයිස් ගහන්නේ නැතුව මම නැතිවෙලවටත් කියල. ගත් කටටම උ කිවුවේ අපෝ මට ඔය මලකඩ මජන් කුණු ගාවෙන් ජෝව් හරියන්නේ නැහැ බන්. අනික මම AL කොම්ස් කරලා BBC ගත්ත කොල්ලෙක් කියල. උට තාමත් හරි හමන් ජොබ් එකක් නැහැ. ගෙදරින් තාමයි වියදම් ගන්නෙත්

    දැන් මම වැඩ කරන්නේ එලෙක්ට්‍රිකල් කොම්පැනි එකක. එක එනවා ටෙක් වල අවුට් වෙච්ච් ට්‍රේනින් වෙන ළමයි. එක දවසක් වැඩක් කරන්න හදනකොට පර්ශ්යක් වෙලා වයර් කරපු ලයින් එකෙක් ගලවන්න වෙලා මම කිවුව එකෙක්ට මල්ලි ලැඩර් එකට නැගල මේ බිත්තිය පොඩ්ඩක් කඩල බලන්න. වයර් ලයින් යන තැන හොයාගන්න කියල. " අය්යේ අපි ට්‍රේනින් අවේ බිත්ති කඩන්න ලැඩර් උස්සන් යන් නෙමයි " ඔන්න ඕකයි දීපු උත්තරේ.. එට පස්සේ මම කඩලා එක පෙන්නුවා උට. ඔහොම ආකල්ප එකක ජිවත් වෙනකොට කොහොමද බන් රටක් දියුණු වෙන්නේ..

    මේ කතාවෙන් මම කියන්න හැදුවේ මිනිස්සු ආටෝපය හා සර්ව සම්පුර්ණ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් කවදාවත් දියුණු වෙන්න බහ. රටක් විදියට වත් මිනිහෙක් විදියටවත්.

    උබේ වෙන මොනවට එකග නොව්නත් උබේ මේ කතාවට නම් මම 100% නෙවේ 200% එකගයි :yes: :love: :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ කැනඩාවේ. රස්සාව කලේ රශියා.. මම දැකපු දේ තමා, එහේ මිනිස්සු දුක් විදිනවා තමන්ගේ රටේ රිතු බේදය නිසා.. ලන්කාවට ඒ දුක නැ.. ඒක මූලික දෙයක් දියුනු නොවෙන්න. සීත කාලේට රශියාවලත්, කැන්ඩාවලත් හම්බ කරගෙන නොහිටියොත් බඩුම තමා. මිනිස්සු ඒකයි තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මෙහේ බොක්කු කටවල් උඩ කොල්ලො හවස් වෙද්දි සෙට් වෙනවා. අම්මා බත් බෙදලා දුන්නම ඒක ගිලලා සමාජ පරිවර්තනය ගැන බොක්කු උඩ පොර ටොක් දෙනවා. ඉතින් කොහොමද සන්වර්දනය වෙන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන්, එහෙනම් ලොකේ ඉහලම ආර්තිකයක් තියන සින්ගපූරුවත් එහෙමනේ කියලා. උන්ටත් පායනවනේ හිම වැටෙන්නේ නැ කියලා.. ඒත් උන්ට ලන්කාව වගේ බූමියක් කො. උන්ගේ දියුනුව උන්ගේ රට කුඩා වීම. ඒකයි උන්ට තියන රහස,අර්බුදය. ලන්කාවට ප්‍රශ්න නැ.. ඒකයි ඉල්ලලා ප්‍රශ්න දාගන්න ට්‍රයි කරන්නේ. ජාතීන් මරාගන්නේ. දේශපාලුවො හොරාකන්නේ.. බලපන්, මිනිස්සුන්ට වැඩ තිබ්බනම්, ස්වබාව දර්මයා දඩුවමක් හැටියට යම් දෙයක් දුන්නා නම්, හිම හරි අව්ව හරි මොකක් හරි එක කාලෙකට. මිනිස්සු බොක්කු උඩ තපින්නේ නැ. බලපන් මම බොරුද කියන්නේ කියලා, තව අවුරුදු 10කින් නේපාලය එනවා මාර් නැගිල්ලකට. ඒ ජපානේට උන දේ වගේ උන්ටත් අද දෙයක් වෙලා තියන නිසා.. ජපානේ නැගිට්ටේ බොම්බා ගහපු නිසා.. මිනිහෙකුට හො රටකට හැදෙන්න නම් දුක දැනෙන්න ඔනේ. ලන්කාවේ ඇත්තටම මිනිස්සු සැප විදිනවා වැඩියි..
    සැහෙන වටිනවා

    අවසාන ලෙස සාරාශ කලොත් මොකක්ද අදහස