ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියම වැඩක් බුවා එල
    11.gif
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පට්ට පට පට

    HODA WADAK MACHAN REP+

    Ela ela digatama daana...:yes::yes:
    Apita nam no graphic card
    ...:(:(

    නියම වැඩක් බුවා එල
    11.gif

    නියම වැඩක්, එල




    ela machan


    thankui wewa kastia :yes::yes::yes::love::love:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අලුත් මිලගනන්.


    Asus eforce GT 640 2GB GDDR3 14500 - 15500 කාඩ් එක වෙනුවට මේක හොඳයි.

    MSI Geforce GT 740 OC 1GB GDDR5 15500 - 16500 :yes::yes::yes:

    1GBඋනාට කලිනුත් කිව්වා වගේ මෙමරි කැපෑසිටි එකෙන් කාඩ් එක ගැන කියන්න බෑ. :angry::angry:

    __________________________________________________________________________________________________________________________________

    රුපියල් 20000 ට අඩුවෙන් කාඩ් හොයන අයට මම කිව්ව R7 260 එකට අමතරව මෙන්න මේ කාඩ් එකත් අවුලක් නෑ.


    MSI Geforce GTX 750 OC 1GB GDDR5 රුපියල් 20000 :yes::yes:

    __________________________________________________________________________________________________________________________________

    මම රෙකමන්ඩ් කරපු XFX 290X DD කාඩ් එක ගනන් වැඩී නම් මෙන්න මේක තමා ගන්න තියන අඩුම R9 290X කාඩ් එක දැනට.:cool::cool::cool:

    Sapphire Radeon R9 290X Tri-X OC 4GB GDDR5 රුපියල් 53500 - 55000 :love::love:
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    EVGA GT740- 4GB SC
    04G-P4-2744-KR_MD_1.jpg
    me card eka hodaida

    කාඩ් එක අවුලක් නෑ. හැබැයි රුපියල් 12000 ට වඩා ගෙවන්න එපා.

    මචන් මමනම් කියන්නේ Sapphire Radeon R7 250X Vapor-X 1GB GDDR5 එක හරි ඔනේම
    R7 250X කාඩ් එකක් ගනින් ඔය ගානට. ඕකට වඩා ගොඩක් හොඳයි
    :yes::yes::yes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    appooo bn mechchara ganan adu velada bn :baffled::baffled:
    mn gtx 650 1GB Asus ekak gatthe 30000ta bn. 2013di :oo::oo::oo:

    ඔව් මචං. අලුත් කාඩ් එනකොට අඩුවෙනවා. ෆෝන් වගේ තමා ඉතින්..:yes::yes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    onna ithin uba korala vadak :D
    rep + venuvata - dila kiyahankoo
    errrrrrrrr amaruven upayagattha vasthuva yakoooo :P

    :baffled::baffled::sorry::sorry::sorry::sorry:
    අඩෝ සොරි කොල්ලා.. ෆෝන් එකෙන් දැම්මේ. ආපහු දෙන්න පුලුවන් උන ගමන් දෙන්නම් වස්තුව...:love::love::love: