බ්‍රර්ව්සර් උදවුවක් ඕනේ...

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    බ්‍රර්ව්සර් උදවුවක් ඕනේ...

    මේක දන්නේ මේක උන එකෙක්ම තම්යි...

    මගෙ හෝම් පේජ් එක Google වලින් Yahoo search වලට මාරු වෙලා..:frown::frown:

    meaka mage screen eka neme me wage tamai enne...yahoo tool bar mama instal karala ne
    yahoo-search.jpg

    මේක වයිරස් එකක්..

    මොනව කරත් ආපහු computer එක ඔන් කරන කොට හෝම් පේජ් එක යාහූ

    මේක උන එඋන් ඉන්නවද? කොහොමද උබල වැඩේ ගොඩ දාගත්තේ...

    google search කරල මෙන්න මේව කරල බැලුව..

    http://malwaretips.com/blogs/yahoo-toolbar-removal/

    ඔක්කොම වැඩ,හැබැයි computer එක ඔන්කරපු ගමන් ආයෙත් අර ලබ්බමයි..මල කරදරයක් බන්..උදව් කරපල්ලා..:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    me dawas wala maha jara adware wagayak thiyenawa ban..machine eka format kalath goda danna ba..danna kawru hari me karadara walin berenna widiyak kiyapallako..
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් විස්වාස කරපල්ල Malwarebytes Anti-Malware ඇරෙන්න අනිත් උබල ඔය කියපු හැම දේම කරා...අන්තිමට මුලු computer එකම සර්ච් වෙන්න දාල යාහු වචනේ තියෙන හැම ෆයිල් එකකම මැකුව...අන්තිමට ආයෙත් අර සුට්ටම එනව බන්..එපා වෙලා තියෙන්නේ..දැන් ගුගල් බුක් මාක් කරන් හැම වෙලේම ලෝඩ් කරගන්න එක කරන්නේ....ඒත් අර සුට්ට දකිනකොට යකානගිනව බන්...

    උන් උන්ගේ යුසර්ස් ල ගාන පෙන්නනේ මේවගේ ජිල්මාට් වලින් වෙන්න ඇති...

    Malwarebytes Anti-Malware දාල බලල කියන්නම්කො ඒකවත් හරි ගියාද කියල

    ඔක්කෝටම ස්තූතියි මචං ලා..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මේක දන්නේ මේක උන එකෙක්ම තම්යි...

    මගෙ හෝම් පේජ් එක Google වලින් Yahoo search වලට මාරු වෙලා..:frown::frown:

    yahoo-search.jpg

    මේක වයිරස් එකක්..

    මොනව කරත් ආපහු computer එක ඔන් කරන කොට හෝම් පේජ් එක යාහූ

    මේක උන එඋන් ඉන්නවද? කොහොමද උබල වැඩේ ගොඩ දාගත්තේ...

    google search කරල මෙන්න මේව කරල බැලුව..

    http://malwaretips.com/blogs/yahoo-toolbar-removal/

    ඔක්කොම වැඩ,හැබැයි computer එක ඔන්කරපු ගමන් ආයෙත් අර ලබ්බමයි..මල කරදරයක් බන්..උදව් කරපල්ලා..:(:(:(

    උබ Internet Seetings වලට Open DNS දාගනින් එතකොට malware තියෙන සයිට් වයිරස් , හැකින් තව ගොඩක් හානි කර ඒවාට යන්න කලින් බ්ලොක් කරලා උබේ pc එකට එන්න තියෙන වයිරස් නවත්වනවා.

    අනිත් එක Ubuntu වගේ ekk dagnin virus walata ochara bayanm Linux walata virus enna naha
     
    • Like
    Reactions: sandun999

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    scan කරන්න කලින් මුලින්ම malwarebyte database එක update කරන්න, ඊට පස්සේ හැම application එකක්ම close කරන්න, ඊට පස්සේ scan කරලා, PC එක restart කරන්න.
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    add-ons wla extension wala watila aethi

    ne ban ethana ne

    BROWSER RESET KARALA UBE OYA ON VENA PAGE OKKAMA MAKALA ,, HOMPAGE EKA GOOGLE DENNA

    kara harigiye ne

    Fifefox sync karanna email ekata. ita passe reset karanna..

    kara harigiye ne

    modayo oka setting walin haduwahasi bouser eke

    eakath kara ban ara settings okkoma eka page eke pallahata list ekak widiyata ena eka ne...eakath hari giye ne

    firefox sampurnayenma ain karala ayeth damma eath harigiye ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    ne ban ethana ne

    kara harigiye ne

    kara harigiye ne

    eakath kara ban ara settings okkoma eka page eke pallahata list ekak widiyata ena eka ne...eakath hari giye ne

    firefox sampurnayenma ain karala ayeth damma eath harigiye ne

    Pc ekata Ubunu dapan virus enna naha ethakota mamat use karanna Ubuntu
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උබ Internet Seetings වලට Open DNS දාගනින් එතකොට malware තියෙන සයිට් වයිරස් , හැකින් තව ගොඩක් හානි කර ඒවාට යන්න කලින් බ්ලොක් කරලා උබේ pc එකට එන්න තියෙන වයිරස් නවත්වනවා.

    අනිත් එක Ubuntu වගේ ekk dagnin virus walata ochara bayanm Linux walata virus enna naha

    avast online security addon eka dala tiyenne ban..meka mama dapu softwere ekak ekka install wenna athi...ubuntu use karanna be mama karana wadath ekka :no:

    thanx machan
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ithin ban umba oya search karanne yahoo toolbar eken ne.
    Right top corner eke yahoo icon eka thiyenne.

    Firefox WALA default search engine eka Google eken yahoo ekata wenas kara.
    Search bar eken change karanna puluwan search engine eka.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ithin ban umba oya search karanne yahoo toolbar eken ne.
    Right top corner eke yahoo icon eka thiyenne.

    Firefox WALA default search engine eka Google eken yahoo ekata wenas kara.
    Search bar eken change karanna puluwan search engine eka.

    me photo eka net eken gatta ekak ban..meka damme yahoo serch mokadda enne kiyala pennanna...
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    scan කරන්න කලින් මුලින්ම malwarebyte database එක update කරන්න, ඊට පස්සේ හැම application එකක්ම close කරන්න, ඊට පස්සේ scan කරලා, PC එක restart කරන්න.[/

    wade goda machooooooooo thaxn thanx thanxxxxxxxxxxxxxxx x 1000 times

    appooo lokuu deyak ban..epaaa wela hitiye... hamotama thanx wewa....

    puluwan taram rep dennam ada godak dunna ,,tawa godak denna bari wei..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අඩෝ එපා වෙනව බන් අර සුට්ට ආයෙත් එනවා....රීස්ටර්ට් කරල විනාඩි 5ක් විතර අව්ලක් නැතුව ගූග්ල් ආව,,දැන් ආයෙත් නෑ...ෆොර්මැට් කරන්නම වෙයි වගේ...මේවගේ ඒව හදන එවුන් බඩ ගිහින්ම මැරියවු.................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Firefox and Google partnership 1 iwara una giya awrudde. So Dan firefox eke default search engine 1 Google Anne na. Manually Google default search provider karanna puluwan settings walin.
    Programs and features gihin screenshot 1k dapan balanna mokak hari jarawak uba install aran at I.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පැටියා;18285779 said:
    Firefox and Google partnership 1 iwara una giya awrudde. So Dan firefox eke default search engine 1 Google Anne na. Manually Google default search provider karanna puluwan settings walin.
    Programs and features gihin screenshot 1k dapan balanna mokak hari jarawak uba install aran at I.

    ne ban mama sure nati okkoma uninstall kara