බ්රර්ව්සර් උදවුවක් ඕනේ...
මේක දන්නේ මේක උන එකෙක්ම තම්යි...
මගෙ හෝම් පේජ් එක Google වලින් Yahoo search වලට මාරු වෙලා..

meaka mage screen eka neme me wage tamai enne...yahoo tool bar mama instal karala ne
මේක වයිරස් එකක්..
මොනව කරත් ආපහු computer එක ඔන් කරන කොට හෝම් පේජ් එක යාහූ
මේක උන එඋන් ඉන්නවද? කොහොමද උබල වැඩේ ගොඩ දාගත්තේ...
google search කරල මෙන්න මේව කරල බැලුව..
http://malwaretips.com/blogs/yahoo-toolbar-removal/
ඔක්කොම වැඩ,හැබැයි computer එක ඔන්කරපු ගමන් ආයෙත් අර ලබ්බමයි..මල කරදරයක් බන්..උදව් කරපල්ලා..

Last edited: