Xiaomi + සිංහල

daybreaker

Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    මචංලා මං ලඟදි ගෙන්නුවා xiaomi redmi note 4g එකක්.
    මේ පල්ලෙහා තියෙන්නෙ භාණ්ඩෙ.

    14sml5.jpg


    34p02vn.jpg




    දැන් මේකට sinhala හදා ගන්නෙ කොහොමද..?? MIUI 6 තියෙන්නෙ.
    මේකෙ xiaomi use කරන සැලකිය යුතු පිරිසක් ඉන්නව මන් හිතන්නෙ. කරපු කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද කොහොමද කරන්නෙ කියලා..
     
    Last edited:
    • Like
    Reactions: dwpsg

    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    kohenda bnz gennanne?ebayda?
    tax wadinne nadda??

    pandawill එකෙන් ගෙන්නුවෙ. tax නැත. පියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා. Rs.24800/= only.
     
    Last edited:

    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    පැටියා;18285371 said:

    thanks මචං.. මේක මට කලින් හම්බුනා.. ඒත් මේකෙ comment වල සමහරු දාලා තියනවා.. සමහර xiaomi phone වලට මේක වැඩ නෑ කියලා.. එකයි මම අපේ එළකිරියෙ සෙට් එකෙන් අහලා බලනනෙ හිතුවෙ. anyway thanks. :)
     

    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    thanks මචං.. මේක මට කලින් හම්බුනා.. ඒත් මේකෙ comment වල සමහරු දාලා තියනවා.. සමහර xiaomi phone වලට මේක වැඩ නෑ කියලා.. එකයි මම අපේ එළකිරියෙ සෙට් එකෙන් අහලා බලනනෙ හිතුවෙ. anyway thanks. :)

    oka weda ban hariyatama steps follow kala nam ona xiaomi phone ekakata
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Mama redmi 2 ekata damma.. Welawak thiboth post ekak daannam :) :)

    මගෙත් redmi 2 එකක් තියෙන්නේ, සින්හල දන විදිහ කියපන්කො. ටව developer rom එකෙයි stable rom එකෙයි වෙනස මොකක්ද දෙකෙන් මොකක්ද වාද හොඳ
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    kohomada uba root kale? magenam tiyenne redmi 2 ekak

    redmi 2 එකට නම් කොහොමද දන්නෙ නෑ මචො.. මේ පල්ලෙහා තියෙන link එකෙන් හරි version එකට හරියන root ෆයිල් එක අරන් update package එකෙන් select කරලා දුන්නා මම නම් .. වැඩෙ ගොඩ ගියා.. :)

    http://en.miui.com/thread-106447-1-1.html