DX එකේ suspension heavy and hard . GL එකේ suspension very soft and vibration absorb කරගන්නවා වැඩියෙන්. dx එහෙම නැහැ.
eka adjust karanna puluwanda DX GL wage nattam suspension system ekama wenas da?
DX එකේ suspension heavy and hard . GL එකේ suspension very soft and vibration absorb කරගන්නවා වැඩියෙන්. dx එහෙම නැහැ.
eka adjust karanna puluwanda DX GL wage nattam suspension system ekama wenas da?

මාරම වටිනවා බන් උබ කරන මේ වැඩේ බොහොම සිතුතියි මචෝ...... Rep+++
s[read karamnnalu
මෙවස් වල KDH හෙන අඩුවට යනවා. හොයලා බලන්න. ගන්න ඉන්න අයට හොද news එකක්
මේක බලන්න කොහොමද LC එකක් යවන්නේ කියලා විස්තර කරනවා. දැනගන්නත් එක්ක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1676758