TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    DX එකේ suspension heavy and hard . GL එකේ suspension very soft and vibration absorb කරගන්නවා වැඩියෙන්. dx එහෙම නැහැ.

    eka adjust karanna puluwanda DX GL wage nattam suspension system ekama wenas da?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    eka adjust karanna puluwanda DX GL wage nattam suspension system ekama wenas da?

    බෑ මචන් ලංකාවේ අයියල නම් DX එක GL කරනවා ගාන අඩුනිසා. ගොඩක් අය අහුවෙනවා. DX GL SUSPENSION වෙනස් . මොඩෙල් දෙකක් එන්නේ . ගොඩක් අය කියනවා එකයි කියලා. ඇන තවු එක උනාට වර්ග දෙකක්. එහෙනම් ජපනා එකම SUSPENSION දෙකටම දානවානේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාරම වටිනවා බන් උබ කරන මේ වැඩේ බොහොම සිතුතියි මචෝ...... Rep+++ :yes::yes::yes:

    s[read karamnnalu
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මෙවස් වල KDH හෙන අඩුවට යනවා. හොයලා බලන්න. ගන්න ඉන්න අයට හොද news එකක්

    මේක බලන්න කොහොමද LC එකක් යවන්නේ කියලා විස්තර කරනවා. දැනගන්නත් එක්ක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1676758
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මෙවස් වල KDH හෙන අඩුවට යනවා. හොයලා බලන්න. ගන්න ඉන්න අයට හොද news එකක්

    මේක බලන්න කොහොමද LC එකක් යවන්නේ කියලා විස්තර කරනවා. දැනගන්නත් එක්ක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1676758

    machan lankaweda japan walada aduwen yanne?