HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    UNREGISTERED VIZEL RU3 - X GRADE FULL OPTION /2013 END / METALLIC BROWN [NEAR BLACK] DARK AVAILABLE FOR SALE . AVAILABLE IN SRI LANKA SAME COLOR 3 UNITS AVAILABLE ALSO 1 PEARL COLOR

    PM ME FOR MORE DETAILS .
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Machan,
    2015 April manufactured, WIne red, Orange interior (lankawe ehemai kiyanne :P)
    0mil ekak thynawa
    5.5mil.. Just landed on SL

    Contact me ;)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    2 වන COMMENT එක මේවගේ දැම්මට ගොඩක් thanks මචන්. 100% ට 100% ඇත්ත. basic package එකක් හරි X GRADE වගේ PACKAGE එකක් ගෙනැත් මෙහෙදී ඔයකියන OPTIONS ටික FIX කරනවා . ගෝල්ඩ් BADGE එක පවා මෙහෙ දී අලවනවා.ජපානයේ GOLD බැදගෙ තියෙන VEZEL තියෙනවා එව කියලා අලවපුවා. එක BASIC PACKAGE ඉදලා තියෙනවා.GOLD BADGE එකේ කිසිම මූල්‍යමය කිසිම වටිනාකමක් නැ එකම වටිනාකම X GRADE VEZEL එකකට BADGE එකට ලක්ෂ 5 - 6 දෙන එක. :) හැබෙයි කියන්න ඕන අවංකව වාහන ලංකාවට ගෙන අයත් ඉන්නවා.

    AS A EX : FOR INTERIOR UPGRADE ---- 75000 YEN (BASIC PACKAGE එක ඔය කියන ORANGE PACK එකට UPGRADE කරන්න . HONDA COMPANY මගින් තමයි ජපනයේනම් කරන්නේ.ලංකාවේ පප්පල ඒවා මෙහෙදීම කරලා එවනවා. මොකද දැන් OPTION වලට TAX වෙන්නේ නැතිනිසා . සමහර පොඩි අය ලංකාවට ගෙනල්ල ඔකකරනවා .)

    මට PUBLIC FORUM එකක ඔය කරන සෙල්ලම් කියන්න බැ . මම FORUM මේ ලියන එකටත් ගොඩක් අය කැමති නැ .

    උබ මෙතන කරන්නේ ඇත්තෙන්ම කිව්වොත් Multi Task වැඩක්..... මොකද උබ වාහනේ හොද නරකත් කියලා දීලා ..... ගණන් හිලව් ඔක්කොම දාලා ගෙන්නලත් දෙනවනේ ....

    සැහෙන වැදගත් මචන් ඔය දේවල් ...... මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම සමහර වාහන ගැන තිබ්බ අදහස් වෙනස් කරගත්ත උබගේ විස්තර දැකලා ...... ඇත්තටම දැන් උන් වාහනේ පිටින් බලලා විතරක් නෙමේ පරම්පරාවම හොයනවා මලක් වගේ :P

    උබට වරදින්නේ නැ ........ දිගටම කරගෙන පලයන් ......... මම වෙනවම තියාගෙන ඉන්නේ උබගේ පොස්ට් ටික වාහන ගැන අවබෝධයක් ගන්න

    මලක් වගේ සුබ වෙසක් මංගල්‍යක් වේවා
    ;)

    මේ ක්‍රමය එලකිරියට හදුන්වාදුන් අපේ රත්තරං සහෝදරයාවත් මතක් කරනවා මේ වෙලාවේ :cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැහෙන වටිනා තොරතුරු ටිකක් බෙදාගත්තට ස්තුති

    ඔන්න සැලකුව 21+ රේප්

    තව දෙයක් දැන් මෙහෙ එවුන් හිතාගෙන ඉන්නවා නේද අර Gold Color Badge eka හොදයි කියලා .....
    වාහන ගෙන්නන සමහර එවුන් option අඩු එකක් ගෙනල්ලා gold color Badge එක ගහලා option ටික මෙහෙම හයි කරලා ලක්ෂ 8 කට වඩා වැඩියෙන් දෙනවා නේද

    උන්ට ලාබයි ඔය කරන වැඩෙන්... මමත් පෞද්ගලිකව දන්නා කාරණයක් මේ ........

    ඔය ගැන අදහසක් දැම්මොත් ඉදිරියේදී ගන්න ඉන්න එවුන් හරි බේරෙයි

    ඇත්තටම එහෙම දෙයක් තියෙනවද ඔය gold color badge එකේ ........ එහෙමනම් එන option මොනවද ....... නැත්නම් ඕක අපේ කට්ටිය හදාගත්ත එකක්ද

    :yes::yes::yes::yes::yes::yes:සේල් කාරයෝ බැඩ්ජ් එක විතරක් ගහල බේරනව නම් එකක් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මම ම ඇස් දෙකෙන් දැකල තියෙනවා Toyota KDH වෑන් එකක් පැත්තෙන් දොර හබක් වෙන්න වැදුණ එකක් ඇතුලක දාන් හදලා විකුණ්ණා.. ඩැමේජ් වෙච්ච ඒවා Aution වලින් අඩු ගානට අරන් කරන ජල්තර සීන් තමා.. වාහන ගෙන්නන යාළුවෝ ඉන්නව නම් ඒ දන්න කෙනෙක් ලවා ගෙන්න ගන්න එක හොඳයි..හොයල බලල හොඳ වාහන ගෙනත් දෙනවා.​
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබ මෙතන කරන්නේ ඇත්තෙන්ම කිව්වොත් Multi Task වැඩක්..... මොකද උබ වාහනේ හොද නරකත් කියලා දීලා ..... ගණන් හිලව් ඔක්කොම දාලා ගෙන්නලත් දෙනවනේ ....

    සැහෙන වැදගත් මචන් ඔය දේවල් ...... මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම සමහර වාහන ගැන තිබ්බ අදහස් වෙනස් කරගත්ත උබගේ විස්තර දැකලා ...... ඇත්තටම දැන් උන් වාහනේ පිටින් බලලා විතරක් නෙමේ පරම්පරාවම හොයනවා මලක් වගේ :P

    උබට වරදින්නේ නැ ........ දිගටම කරගෙන පලයන් ......... මම වෙනවම තියාගෙන ඉන්නේ උබගේ පොස්ට් ටික වාහන ගැන අවබෝධයක් ගන්න

    මලක් වගේ සුබ වෙසක් මංගල්‍යක් වේවා
    ;)

    :yes::yes::yes::yes::yes::yes:සේල් කාරයෝ බැඩ්ජ් එක විතරක් ගහල බේරනව නම් එකක් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මම ම ඇස් දෙකෙන් දැකල තියෙනවා Toyota KDH වෑන් එකක් පැත්තෙන් දොර හබක් වෙන්න වැදුණ එකක් ඇතුලක දාන් හදලා විකුණ්ණා.. ඩැමේජ් වෙච්ච ඒවා Aution වලින් අඩු ගානට අරන් කරන ජල්තර සීන් තමා.. වාහන ගෙන්නන යාළුවෝ ඉන්නව නම් ඒ දන්න කෙනෙක් ලවා ගෙන්න ගන්න එක හොඳයි..හොයල බලල හොඳ වාහන ගෙනත් දෙනවා.​

    මචන් ගොඩක් උන් කරන්නේ HACK උන වාහන ගෙනැල්ල හදන එක. මම පොඩි PLACE එකක කියන්නම් . මොකද මම මේක ඇහින් දැක්ක දෙයක් 2014 දී. මහරගම පමුණුව පාරේ පල්ලෙහාට යනකොට පාර දෙකට බෙදෙනවා (දකුණට හැරෙන්න ඕන ) එහෙම යනකොට පලතුරු කඩයක් ඉස්සරහා වාහන SEAT COVER මහන තැනක් තියෙනවා. මචන් එතන 2012,2013 හදපු වාහන 2014 2015 කරනවා. හිතන්න අමාරුයි නේද?.

    මම වැඩේ මාට්ටු කරගත්තේ අහම්බෙන්. මමත් ගිය වාහනයක SEAT කවර SET එකක් දාගන්න. එතනට COLOMBO ලොකු SALE කාරයෙක් ඇවිත් හිටියා මං ඉතින් පොරව ජපානේ ඉදලා දන්නා නිසා පොඩි චැට් එකට සෙට් උනා. මිනිහා වැඩේ කිවුවේ නැහැ. එතන වැඩකරන මල්ලිකෙනෙක් තමයි කිවුවේ. ඔයාල දන්නවා ඇතිනේද SEAT BELT එකේ YEAR එක ගහලා තියෙනවා. MAN මාරුකරන්නේ ඒ පොඩි BADGE එක. පුදුමයි නේද. එක මම කියපු තැන කොල්ලා කවර මහන MACHINE එකේ මහනවා. SALE කාරයා ඒ BADGES ජපනෙන්ම ගේනවා.

    තව එකක් VEZEL X GRADE එක Z එක කරන්න යන්නේ 85000.00 විතරයි 65000.00 කරන්න පුළුවන්. මේගැන යන්නේ INTERIOR එක ORANGE කරලා. දැන් CHINA වල හදන SET එක එනවා.

    KDH DX එක GL කරන්න යන්නේ 45000.00 - 65000.00
    AQUA ඕනෑම එකක් G GRADE කරන්න 50000.00
    GP 5 S කරන්න 40000.00

    ඔයවගේ ගානක් යන්නේ. AUCTION SHEET එක විශ්වාස කරන්න එපා එක ගොඩක් වෙලාවට හදලා දෙන්නේ. දැන් MILEAGE ADJUST කරන්න අලුතින් ඇවිත් තියෙනවා UNIT එකක් එකෙන් හැදුවම PREVIOUS MILEAGE එක DETECT කරගන්න බැහැ . MILEAGE එක තියෙන DATA CHIP එක REPLACE කරනවා. එතකොටත් DETECT වෙන්නේ නැහැ.
    ගන්න වාහනේ විශ්වාස තැනකින් ගන්න.

    මම මේ THREAD එක දාන්න හෙතු වුනෙත් මේවගේ සිදුවීමක්.
     
    සිරාම කතාව බන් මමත් ඇස දෙකට දැක්ක හැක් වුන වාහන ගෙනල්ලා හදන තැනක් .. පොර නම් කාලයක් තිස්සේ කරනවා වැඩේ ...... තැන කිව්වොත් කව්රුත් දන්නා ප්‍රසිද්ද තැනක් මලක් වගේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka

    Lankawe un Puduma game ne bun denne. Machan Auction Site eke thiyena ewa Japannu boru dala list karanne na neda?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සිරාම කතාව බන් මමත් ඇස දෙකට දැක්ක හැක් වුන වාහන ගෙනල්ලා හදන තැනක් .. පොර නම් කාලයක් තිස්සේ කරනවා වැඩේ ...... තැන කිව්වොත් කව්රුත් දන්නා ප්‍රසිද්ද තැනක් මලක් වගේ

    :D:D:D දන්නවා දන්නවා PLACE එක. කියන්න එපා උටත් BUSINESS නැතිවෙයි.